බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය බේරා ගනිමු.

Status
Not open for further replies.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,628
    23,235
    113
    මේ ත්‍රේඩ් එකේ කට්ටිය දාලා තියෙන ඒවා දැක්කම මට ගොඩක් දුක හිතුනා. :( අපි වගේ අයට හොද ෆිල්ම් බලන්න උදවු උනේ බයිස්කෝප් එක. නැත්තන් හරියට ෆිල්ම් එකක්වත් බලල නැති වෙන්න තිබුනා. ඒ වගේම දැන් කාටවත් එයාලගෙ තත්වෙට එන්නත් බෑ.

    කවුරුවත් හිතන තරම් පොඩි ගානකට මේක ගෙනියන්න බෑ මම හිතන්නෙ. එයාල්ගෙ සබ් ෆයිලුත් හොස්ට් එකේමයි හොස්ට් කරල තියෙන්නෙ. ඒ වගේම දවසකට ලැබෙන traffic එක කොච්චර ලොකුද. මේවත් එක්ක සර්වර් එක එක්ක වැඩ කරන එක ලේසි දෙයක් නෙමේ.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය පලවෙනි පාර නේවේ බන්
    මේකේත් නූල් දෙක තුනක් ගියා කාලේකට යට යනවා ආයි උඩ එනවා :rolleyes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    Oke Google Adds Dama nan iwaraine dawasakata hits 10000+ wadinawa kiyane dawasakata 5USD wage hoya gana puluwan. Rank eke hatiyata nan gamakma ne.
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මම දන්නා මගේ යාලුවෙක් ඉන්නවා ඕකට sub දෙන. ඌ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව තමයි ඔය වැඩේ කරන්නේ. ඔය සයිට් එකේ ඉන්න අනිත් උනුත් ඔහොම තාම.
    මේකෙත් මම ඕනේ තරම් දැකල තියනවා අලුත් ෆිල්ම් එකක් අවහම සිංහල sub හොයන උන්. උන්ට බැරි අවස්ථාවක මෙහෙම උදව්වක් ඉල්ලනකොට අපේ උන්ගේ අදහස් මෙහෙමනම් ඕක නවත්තල දාන එකම තාම හොඳ. මොකද අපේ මිනිස්සුන්ට දෙයක් නැති වෙන්නම ඕනේ එකේ අගය තේරෙන්න. :(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,993
    99,423
    113
    සයිට් එක පටන් ගෙන දැනට අවුරුදු 5ක් වෙනවා , අපි මෙච්චර කල් එකම ඇඩ් එකක් වත් දැම්මේ නැතුව මාසේ ලැබෙන පඩියෙන් තමා කලේ, නමුත් දැන් එන්න එන්න වියදම් වගේම සයිට් එකට ගෙවන මුදලත් වැඩි වෙනවා ඒ නිසා තමා අපි ඇඩ් දාන්න තීරණය කලේ , ඒ අපිට ලබා ගන්න නෙමේ මාසේ සර්වර් එකට යන මුදල ගෙවා ගන්න පමණක්, නමුත් ඒ ඇඩ් වලටත් හොද ප්‍රතිචාරයක් නොලැබුන නිසා තමා මෙහෙම ආධාර පුළුවන් විදියට එකතු කරන්න කියලා අපි තීරණය කලේ, ඇත්තටම හුගක් දුක හිතුනා අවුරුදු ගානක් මෙහෙම කට්ට කාල සයිට් එකත් කරලා දැන් උදවුවක් ඉල්ලුවහම හොරකම් කරන්න ගසා කන්න කියලා අපිට චෝදනා කරන එක ගැන, මාස 3ක් හිග මුදලක් එකතු වුනේ හදිස්සියේම මම අසනීප උන නිසා, අපි සර්වර් එක අරන් තියෙනේ ලංකාවේ මගේම අදුරන කෙනෙක්ගෙන් මාර්ගයෙන්, එයා මම ඉන්න තත්වේ දැකල සයිට් එක ඩවුන් කලේ නැහැ,

    අනික මේ ෆ්‍රී හොස්ටින් දෙන්න හදන හුග දෙනක් දෙන්න හදන්නේ ඉතා පොඩි ඒවා, අපි දැනට ඉන්න සර්වර් එකත් මදි වෙලා තියෙන්නේ, මොකද වෙන සයිට් වගේ නෙමේ (ගොසිප්) අපේ සබ් වෙනම ඩේටා බේස් එකක් දාලා තියෙන්නේ, ඒකෙ ප්ලගින් එක දුවන්න සර්වර් එකේ රැම් එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ගන්නවා , එක වර 1000 ගානක් සබ් එක ගන්න ක්ලික් කරද්දී රැම් එක ක්‍රෑෂ් වෙලා සයිට් එක ඩවුන් වෙනවා,, මොකද එක එක්කෙනාට රැම් එකෙන් කොටසක් වය වෙන නිසා, අනික අපි මුල ඉදලම ඒ පල්ගින් එක හරහා වැඩ කරපු නිසා, දැන් බ්ලොගර් වගේ යනවා නම් ආයේ එදා මෙදා තුර අපි අප්ලෝඩ් කරපු සෑම සබ් එකකම නැවත හදන්න වෙනවා, ඒ වැඩේ අපි කිහිප දෙනක් එකතු වෙලා කරත් මාස ගානක් යන වැඩක්,

    අවසානයේ කියන්න තියෙනේ ලංකාවේ මිනිසුන් කුඩා පිරිසක් ඉන්නවා දුකේදී මෙන්ම සැපේදී ඉන්න, ඒ ගැන සතුටු වෙන අතරේ :yes:හිතට වේදනාව හොරා කියන ලේබල් අපිට අලවන්න යන පිරිස ගැනයි:sorry:
    Adsense damu machan add 3nak witara dana thiyene podi ewa dana pahalata wena.help ekatath eka api dawasakata eka gane click karala denan. Ubalage android app eke ads walin ganak en neda.

     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ජින්තුවා;18292966 said:
    මම දන්නා මගේ යාලුවෙක් ඉන්නවා ඕකට sub දෙන. ඌ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව තමයි ඔය වැඩේ කරන්නේ. ඔය සයිට් එකේ ඉන්න අනිත් උනුත් ඔහොම තාම.
    මේකෙත් මම ඕනේ තරම් දැකල තියනවා අලුත් ෆිල්ම් එකක් අවහම සිංහල sub හොයන උන්. උන්ට බැරි අවස්ථාවක මෙහෙම උදව්වක් ඉල්ලනකොට අපේ උන්ගේ අදහස් මෙහෙමනම් ඕක නවත්තල දාන එකම තාම හොඳ. මොකද අපේ මිනිස්සුන්ට දෙයක් නැති වෙන්නම ඕනේ එකේ අගය තේරෙන්න. :(

    Ekanam aththa machan. oken kidenek sub gannawada. nathiunadata thamai ayyo ganne....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,628
    23,235
    113
    හෙළයෙක්;18292981 said:

    Adsense damu machan add 3nak witara dana thiyene podi ewa dana pahalata wena.help ekatath eka api dawasakata eka gane click karala denan. Ubalage android app eke ads walin ganak en neda.


    සිංහල and මූවි ලින්ක්ස් අවුලක් වෙයි
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Pala Ponnoyo yanna ubala kohomath horu thami anuge chithapati walata free download Link and sinhala sub dana ekath hora wadak thami

    උඹ කියපන් ලංකාවේ කවුද ඔරිජිනල් දේවල් පාවිච්චි කරන්නේ කියල..
    කීයෙන් කී දෙනාද...
    මේ කට්ටිය ඩවුන්ලෝඩ් ලින්ක් දෙන්නේ මෙයාල අප්ලෝඩ් කරලා නෙවිනේ....
    ඒ බව එයාලගේ සබ් වල දාල තියෙනවා...
    ඉංග්‍රීසි නොදන්නා කට්ටිය වගේම දන්න කට්ටියත් ඒ වෙබ් එකට යන්නේ සබ් අරගන්න....
    නැත්නම් දෙමල හින්දි ෆිල්ම් එකක් බලන්න ගියාම දැනෙන පාළුව කම්මැලිකම දන්නේ ඒක බලපු එකෙක්මයි....
    මිනිහෙක් කරන සේවය අගය කරන්න ඉගෙන ගනින්...
    දෙයක් දන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියේනම් අහල දැනගන්න ඒක වෙනම දෙයක්..
    මේ වගේ මෝඩ කමෙන්ට් දාන්න එපා.
    -4
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    sahena loku sewayak me minisu karanne.. me widihata jara widihata banina eka nam harima katai

    meka mage site ekak una nam melahata ambanata hamaba karanawa

    mekata ena traffic eke hatiyata podi server wala dala wadak na ...
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    සමහර උන් බැනල තියෙන විදිහ දැක්කම දුකයි ... ඒ උන්ට හොඳට ඉංග්‍රීසි පුළුවන් නිසාද දන්නේ නෑ ... එත් ඉතින් අපි වගේ වෙන්ඩ පොෂ් ඩයල් වලට බයිස්කෝප් එක හෙනට වටිනවා බන් ... ඒ නිසා අනිවා උබට උදව්වක් ලැබෙයි !! :yes::yes::yes:
     
    Status
    Not open for further replies.