Mitsubishi Pajero 3 Door

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මචන්ල මෙ වන්ඩියෙ දැනට මාකට් එක කොහොමද, තෙල් කෙරුවාව හොදද, ස්පෙයා පාට්ස් එහෙම ලෙසියෙන් හොයා ගන්න පුලුවන්ද ඔෆ් රොඩ් යන්න එහෙම හොදද.

zz-mitsubishi-hist-59.jpg

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මාකට් එක 13-17 වගේ.. ස්පෙයාර් පාර්ට් නම් අඩුවට තියෙනවා

    මොඩිෆයි නොකර ඕෆ් රෝඩ් දාන්න බෑ. ඕවා දැන් පරිහානි යුගයේ තියෙන්නේ හද හදා දුවන්න වෙන්නේ

    අර බොඩි ටැග් එක ගැනනම් කියන්න තියෙන්නේ පේන්ට් කරන්න හින් හෝ දිරල හෝ හැප්පිලා ගලවලා දාඅන්න ඇති. ඇන්ජින් නොම්බර චැසි නොම්බර කොටපු තැන් බලලා ගනින් ගන්නවනම්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18293633 said:
    මාකට් එක 13-17 වගේ.. ස්පෙයාර් පාර්ට් නම් අඩුවට තියෙනවා

    මොඩිෆයි නොකර ඕෆ් රෝඩ් දාන්න බෑ. ඕවා දැන් පරිහානි යුගයේ තියෙන්නේ හද හදා දුවන්න වෙන්නේ

    අර බොඩි ටැග් එක ගැනනම් කියන්න තියෙන්නේ පේන්ට් කරන්න හින් හෝ දිරල හෝ හැප්පිලා ගලවලා දාඅන්න ඇති. ඇන්ජින් නොම්බර චැසි නොම්බර කොටපු තැන් බලලා ගනින් ගන්නවනම්

    mama eyeth dekka wesak balanna yanakota 32- ekak yanawa.. fatta body eka.. aniwa defa tiyala wenna one.. car ekaka suv ekaka wage nam tag eka gelawenna hethu godak adui.. mokada ara issaraha ne tiyenne engine ekata udin
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mama eyeth dekka wesak balanna yanakota 32- ekak yanawa.. fatta body eka.. aniwa defa tiyala wenna one.. car ekaka suv ekaka wage nam tag eka gelawenna hethu godak adui.. mokada ara issaraha ne tiyenne engine ekata udin

    owa dan 10parak withara huura huura paint karala athi ban. tag neme thahaduwa thiyena ekath pudumai

    uba kiwwa wage mokak hari jaltharayak danna athi