ow bn
machan wathura case unama ehema wenne. outdoor tank ekakda inne?
my tank video
endlicheri polypterus මේ මාළුවාගේ විශේෂත්වය මොකක්ද?. ඇරවානාත් එකක් පීනන අනිත් මාළුවා කවුද?
![]()

A machan Bala shark..
loku wisheshthwayak na. best tank mate kenek thama arowange. very rare machan, price tikak wadi.
man laga thawa innawa ornate polypterus, indonesian tiger fish kiyna ayath, podi wadi hinda 6ft ekata danna ba.
![]()
light control karan ona
e kiwwe machan light dala tiyena welawa adu karanna onada maget oya case ekama thiyenawa....


ow machan oka takgala patiranna puluwan![]()
මචන්ලා මගේ ලඟ BLACk Osca ලා 10 ක් විතර ඉන්නවා ටිකක් ලොකු..උන් දැන් දවස් දෙක තුනක ඉඳලා කන්නේ නෑ බන්..නිකන් ඕනවට එපාවට වගේ පීනනවා..ටිකක් වෙලා පැත්ත හැරිලා ඉන්නවා..මේකට මොනවා හරි බේතක් තියනවද..
මගේ ලෙඩේට බෙහෙතක් කියපියව්කෝ ..මුන් ටික මැරෙන්න කලින් හොඳ කරගන්න...
me cat fish la anik malunta attack karanawada, gappi wage podi ewunwa kanawada
![]()