windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    privacy issue hinda danna denne na:baffled:

    ඒත් මචං ඒක illegal දෙයක් නෙමෙයිනේ..
    ඒ දේවල් නැති නිසාම WP අත ඇරපු මගේ යාලුවෝ කීප දෙනෙක්ම ඉන්නවා
    මමත් 920 එක පාවිච්චි කරන්නේ මගේ secondary එක විදියට..
    මගේ Nokia 5800 එකේ ඒ ඔක්කොම සුපිරියට තියෙනවා..
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    මචං පුළුවන් කමක් තියෙනම් කෝල් රෙකෝඩර් එකක් හදපන්..
    ලොකුම අඩුපාඩුව තමයි ඒක..
    අනිත් එක තමයි මචං ඇප් ලොක් කරන්න පුළුවන් ඇප් එකක් හදපන්..
    දැන් තියෙන ඇප් ලොක් ඔක්කොම සෝට් කට් එක විතරයි ලොක් වෙන්නේ..
    මෙනු එකෙන් ගියාම වැඩ කරනවා..
    ජය වේවා! දිගටම කරගෙන යමු..

    Ha ha ha ha anathayo ekathuwela app higakanawa
    Lol oi
    Hadapiya hadapiya okkoma hadala thamai ganna wenne

    Higakala hari android ekak gamin windows anathayo

    Ubala mehema app higakaddi thawa un ammaruwe danna epa yakune
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    ඒත් මචං ඒක illegal දෙයක් නෙමෙයිනේ..
    ඒ දේවල් නැති නිසාම WP අත ඇරපු මගේ යාලුවෝ කීප දෙනෙක්ම ඉන්නවා
    මමත් 920 එක පාවිච්චි කරන්නේ මගේ secondary එක විදියට..
    මගේ Nokia 5800 එකේ ඒ ඔක්කොම සුපිරියට තියෙනවා..

    illegal thamai ban..oka nikan wena ekek ge phone tap karanawa wage wadak ne..:rolleyes:
    mageth parana nokia eketh tibba..eth record karanakota anith patte inna eka dannawa..uta beep beep sadde ahenawa:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ha ha ha ha anathayo ekathuwela app higakanawa
    Lol oi
    Hadapiya hadapiya okkoma hadala thamai ganna wenne

    Higakala hari android ekak gamin windows anathayo

    Ubala mehema app higakaddi thawa un ammaruwe danna epa yakune

    ඕකේ මචං..:cool:
    අවවාදය අගය කරනවා..:yes:
    බොහොම ස්තුතියි..
    :D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    illegal thamai ban..oka nikan wena ekek ge phone tap karanawa wage wadak ne..:rolleyes:
    mageth parana nokia eketh tibba..eth record karanakota anith patte inna eka dannawa..uta beep beep sadde ahenawa:P

    නැහැ මචං.. බීප් එක නැති වෙන්න ඕනම සිම්බියන් ඕ එස් එකක රෙකෝඩ් කරන්න පුළුවන්..
    ගේමක් නැහැ.. ඒවට ක්‍රම තියෙනවා.. ගින්නක් නැහැ..
    තවම වින්ඩෝස් වලට තමයි නැත්තෙ..
    හේතුව හැටියට කියන්නේ සිකියුරිටි සීන් තමයි..
    අනේ මංදා..

    අනික මචං ටැප් කරනවා නෙමෙයිනේ අපිට එන කෝල් එක රෙකෝඩ් කරන එකනේ කරන්නේ.. මාධ්‍යවේදියෝ උනත් ෆෝන් එකෙන් කරන ඉන්ටර්වීව් එහෙම රෙකෝඩ් කරගන්නවා වොයිස් කට් එක.. ඒක Illegal දෙයක් නෙමෙයිනේ..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    නැහැ මචං.. බීප් එක නැති වෙන්න ඕනම සිම්බියන් ඕ එස් එකක රෙකෝඩ් කරන්න පුළුවන්..
    ගේමක් නැහැ.. ඒවට ක්‍රම තියෙනවා.. ගින්නක් නැහැ..
    තවම වින්ඩෝස් වලට තමයි නැත්තෙ..
    හේතුව හැටියට කියන්නේ සිකියුරිටි සීන් තමයි..
    අනේ මංදා..

    අනික මචං ටැප් කරනවා නෙමෙයිනේ අපිට එන කෝල් එක රෙකෝඩ් කරන එකනේ කරන්නේ.. මාධ්‍යවේදියෝ උනත් ෆෝන් එකෙන් කරන ඉන්ටර්වීව් එහෙම රෙකෝඩ් කරගන්නවා වොයිස් කට් එක.. ඒක Illegal දෙයක් නෙමෙයිනේ..

    එහෙමද මගේ එකෙ නම් බ්ප් එක ආවා:P
    උන්ට ඔක Add කරන්න බැරි කමක් නැ..අර සීන් එක නිසා තමා දාන්නෙ නැත්තේ..:yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එහෙමද මගේ එකෙ නම් බ්ප් එක ආවා:P
    උන්ට ඔක Add කරන්න බැරි කමක් නැ..අර සීන් එක නිසා තමා දාන්නෙ නැත්තේ..:yes:

    සාමාන්‍යයෙන් නම් බීප් එකක් එනවා මචෝ.. ඒක නවත්තන්න පුළුවන්..
    බීප් ඩිසේබල් කරන්න ක්‍රම තියෙනවා..
    පට්ට කොලිටියට රෙකෝඩ් වෙනවා මගේ 5800 එකේ..
     
    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    skype ගැන නම් අහන්න දෙයක් නැහැ නේ. එක අයිති Microsoft ලට නේ. එක නිසා skype වැඩ මචං එළකිරි වගේ.
    Skype
    7e40c3a4-fbe3-4732-ae53-c2590c728452

    http://www.windowsphone.com/en-us/store/app/skype/c3f8e570-68b3-4d6a-bdbb-c0a3f4360a51

    Skype Qik - For Group Video Messaging
    ee47cbac-61a3-4f7b-ba80-95d3cc8c2a1d

    http://www.windowsphone.com/en-us/store/app/skype-qik/e145af3f-2aab-4e78-8699-ce948e26d27f

    Youtube වලට නම් ෆට්ට apps ගොඩක් තියෙනවා, ඒවා අතුරින් මම use කරන්නේ මෙන්න මේක. android phone එකක් ගත්තත් youtube video download කරන්න විදිහක් නැහැ, store එකේ app එකක් නැති නිසා.:rofl: එත් Lumia වල නම් ඒවගේ කිසි අව්ලක් නැහැ.

    YouTube HD
    10d2ce13-e386-46b2-abdc-47a06b1d7f4f

    http://www.windowsphone.com/en-us/store/app/youtube-hd/0dcbf01a-e366-4af2-aba0-909f7d4e0a65

    App store eke mage 535 ekata meka na kiyla kiyanwanehhh....
    YouTube pro kiyana app eka
     
    Last edited:

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    ගේම්ස් ගහනකොට නම් රත් වෙනවා නෝර්මලි.
    ඒක ලුමියා වල හැටි.
    උබේ ෆෝන් එක හැමතිස්සෙම රත් වෙනවද?
    ඔහොම බැටරි බහින එක නම් හොද නෑ.
    ෆෝන් එක වොරන්ටි දාපන්.
    ගොඩක් වෙලාවට ඕක ෆ්ලැශ් කරාම හරියන්න පුලුවන්.
    වොරන්ටි තියන නිසා වොරන්ටි දාපන්.
    wade hari bn :D mama reset kara dn nam rath wenne battery bahinne nha bn ;) dn Candy Crush Saga install wenne nha bn :confused::(
    ඇයි බං ඕක ගෙනිහින් දියන් සොෆ්ට්ලොජික් එකට... තව කෙල වෙන්න කලින් මාරු කරගනින්
    mama reset kara bn dannam hari :D thanks machan

    A. සිරියා;18291323 said:
    mama nam kiyanne machan oka aran gihin warrenty dapan

    1ka thamai mama karanna haduwe.. ona magulak weyan kiyala reset kara dannam hari but Candy Crush Saga install wenne nha bn aiyo :(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    535 ටච් ඉශූ එක ඉද හිට එනව කරදරයක් නෑ ඒ හැටි අප්ඩේට් කරලට් තියෙන්නෙ ගත්ත තැනින් මාරු කරන්න අරන් එන්න කීව අවුල් නම් ඒත් උන්ට පෙන්වන්නවත් නිතර අවුල් යන්නෙත් නෑනෙ
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    535 ටච් ඉශූ එක ඉද හිට එනව කරදරයක් නෑ ඒ හැටි අප්ඩේට් කරලට් තියෙන්නෙ ගත්ත තැනින් මාරු කරන්න අරන් එන්න කීව අවුල් නම් ඒත් උන්ට පෙන්වන්නවත් නිතර අවුල් යන්නෙත් නෑනෙ

    mekema ekek daala thbuna touch awul welawata screen eka record karala shop ekata pennanna qyla.screen eka record karana widiya nam dan naha bn
     
    Status
    Not open for further replies.