2gb ram thiyena version ekak ganinbump.ehenan htc nathuwa Xiaomi ekak gannada![]()

Last edited:
2gb ram thiyena version ekak ganinbump.ehenan htc nathuwa Xiaomi ekak gannada![]()

bump.ehenan htc nathuwa Xiaomi ekak gannada![]()


අනේ බං මම HTC කවදාවත් පාවිච්චි කරලා නැහැ මගේම කියලා ෆෝන් එකක් හැටියට. මේකේ උඩ kites කියලා මෙම්බෙක් ඉන්නවා පොඩ්ඩක් බුවාගෙන් අහපන් මචෝ තරහා නැතිව.![]()
මේ උබ ගන්න හදන ෆොන් එනට වෙනම තේරෙඩ් එකක් දාමු බන් දැන් මේකේ පොසට් 200 ත් පැනලා..![]()


බලපන් ඒකෙත් හැටි. මේ ත්රෙඩ් එකේ ගලා යෑම. මුලින් xiaomi වලට ගිහින් මැද්දි HTC පැන්නා මම HTC එකක් ගහලා. පස්සේ දෙක දෙපැත්තට පැද්දිලා මුන් මරා ගත්තා.. දැන් HTC පැත්තට ටිකක් බර වෙලා. අවුරුද්දට ඇදපු කඹේ වගේ.![]()

95k dila htc ganna eke thawa 10k dila apple 6 ekak ganna eka hodai
මේ උබ ගන්න හදන ෆොන් එනට වෙනම තේරෙඩ් එකක් දාමු බන් දැන් මේකේ පොසට් 200 ත් පැනලා..![]()



තව මාසෙකින් xiaomi mi5 එක එනව එතකොට M9 ලිඳේ.![]()


HTC Vs Xiaomi > The Grand Finale !![]()


eka tamai aluth trend ekaමොන මගුල තිබ්බත් ඕකේ මෙමරි කාර්ඩ් ගහන්න බැහැනේ බං.![]()
eka tamai aluth trend eka
ayi uththo apple serama aweth sd slot nathuwa. galaxy s6 eketh sd naඅපෝ මොන හු#තක්ද බං ඒ ට්රෙන්ඩ් එක. ෆෝන් මෙමරිය ෆුල් උනොත් අනාතයි පුක ඉරාගෙන ඇප්ස් මකන්න වෙන්නේ. අනික කැම් එක 13 MP තියෙද්දි වදින එක ෆොටෝ එකක උනත් සයිස් එක පතයිනේ බං.
. anith brand walath hugak ewage sd card enne na
eka thamai trend eka 

පෝල් එකක් දාන්නම වටිනවා මේකට.![]()

ayi uththo apple serama aweth sd slot nathuwa. galaxy s6 eketh sd na. anith brand walath hugak ewage sd card enne na
eka thamai trend eka
camera eke settings thiyenne ewa hadaganna thamai![]()


Poll ekak demmoth HTC dinai mokada xiaomi use karapu ayata wada HTC use karana aya lankawe athi..
But
Xiaomi and HTC dekama use karala thiyena aya witharak hitiyoth Xiaomi dinawnawa..
Xiaomi 4n ekaka thiyena inbuilt rom features wena ewala na and rom updates/fixes community custom support godaaai![]()



ඒකනේ බං අපි ඇපල් ගෙඩි පස්සේ පන්නන්නේ නැත්තේ. වෙන එකකට පෙයාර් කරන්න බෑ එව්වට සෙකියුරිටි හොඳයි බිල් ගේඩ්ට්ස් ලට.
යකෝ සෙටින්ග්ස් හදලා කොලිටි අඩු කරගෙන 13 MP කැම් එකක් තියන් හාල් ගරන්නද බොල.![]()
bil gate gei apple walai thiyena connection eka mokakda 
uba hariyata photo gahanna danne nathnam nikan hitapan 
64GB version eka ganinbil gate gei apple walai thiyena connection eka mokakda
13 MP eken thadi photo wadinawa kiwwe ubane yako mamada?uba hariyata photo gahanna danne nathnam nikan hitapan
![]()


