Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    bump.ehenan htc nathuwa Xiaomi ekak gannada:P

    අනේ බං මම HTC කවදාවත් පාවිච්චි කරලා නැහැ මගේම කියලා ෆෝන් එකක් හැටියට. මේකේ උඩ kites කියලා මෙම්බෙක් ඉන්නවා පොඩ්ඩක් බුවාගෙන් අහපන් මචෝ තරහා නැතිව. :cool::cool:
     
    nvbcg

    Member
    May 3, 2015
    46
    0
    0
    අනේ බං මම HTC කවදාවත් පාවිච්චි කරලා නැහැ මගේම කියලා ෆෝන් එකක් හැටියට. මේකේ උඩ kites කියලා මෙම්බෙක් ඉන්නවා පොඩ්ඩක් බුවාගෙන් අහපන් මචෝ තරහා නැතිව. :cool::cool:

    ela
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ උබ ගන්න හදන ෆොන් එනට වෙනම තේරෙඩ් එකක් දාමු බන් දැන් මේකේ පොසට් 200 ත් පැනලා..:P:P:P

    බලපන් ඒකෙත් හැටි. මේ ත්‍රෙඩ් එකේ ගලා යෑම. මුලින් xiaomi වලට ගිහින් මැද්දි HTC පැන්නා මම HTC එකක් ගහලා. පස්සේ දෙක දෙපැත්තට පැද්දිලා මුන් මරා ගත්තා.. දැන් HTC පැත්තට ටිකක් බර වෙලා. අවුරුද්දට ඇදපු කඹේ වගේ. :P:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බලපන් ඒකෙත් හැටි. මේ ත්‍රෙඩ් එකේ ගලා යෑම. මුලින් xiaomi වලට ගිහින් මැද්දි HTC පැන්නා මම HTC එකක් ගහලා. පස්සේ දෙක දෙපැත්තට පැද්දිලා මුන් මරා ගත්තා.. දැන් HTC පැත්තට ටිකක් බර වෙලා. අවුරුද්දට ඇදපු කඹේ වගේ. :P:P

    :rofl:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    මේ උබ ගන්න හදන ෆොන් එනට වෙනම තේරෙඩ් එකක් දාමු බන් දැන් මේකේ පොසට් 200 ත් පැනලා..:P:P:P

    jinthuwa thamai patan gatthe :yes::angry:
    aluthen phn 1k gattha kiyala :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    eka tamai aluth trend eka

    අපෝ මොන හු#තක්ද බං ඒ ට්‍රෙන්ඩ් එක. ෆෝන් මෙමරිය ෆුල් උනොත් අනාතයි පුක ඉරාගෙන ඇප්ස් මකන්න වෙන්නේ. අනික කැම් එක 13 MP තියෙද්දි වදින එක ෆොටෝ එකක උනත් සයිස් එක පතයිනේ බං.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,630
    2,424
    113
    අපෝ මොන හු#තක්ද බං ඒ ට්‍රෙන්ඩ් එක. ෆෝන් මෙමරිය ෆුල් උනොත් අනාතයි පුක ඉරාගෙන ඇප්ස් මකන්න වෙන්නේ. අනික කැම් එක 13 MP තියෙද්දි වදින එක ෆොටෝ එකක උනත් සයිස් එක පතයිනේ බං.
    ayi uththo apple serama aweth sd slot nathuwa. galaxy s6 eketh sd na :angry:. anith brand walath hugak ewage sd card enne na :P eka thamai trend eka :P

    camera eke settings thiyenne ewa hadaganna thamai :P
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    පෝල් එකක් දාන්නම වටිනවා මේකට. :oo::oo:

    Poll ekak demmoth HTC dinai mokada xiaomi use karapu ayata wada HTC use karana aya lankawe athi..

    But

    Xiaomi and HTC dekama use karala thiyena aya witharak hitiyoth Xiaomi dinawnawa..

    Xiaomi 4n ekaka thiyena inbuilt rom features wena ewala na and rom updates/fixes community custom support godaaai :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ayi uththo apple serama aweth sd slot nathuwa. galaxy s6 eketh sd na :angry:. anith brand walath hugak ewage sd card enne na :P eka thamai trend eka :P

    camera eke settings thiyenne ewa hadaganna thamai :P

    ඒකනේ බං අපි ඇපල් ගෙඩි පස්සේ පන්නන්නේ නැත්තේ. වෙන එකකට පෙයාර් කරන්න බෑ එව්වට සෙකියුරිටි හොඳයි බිල් ගේඩ්ට්ස් ලට.

    යකෝ සෙටින්ග්ස් හදලා කොලිටි අඩු කරගෙන 13 MP කැම් එකක් තියන් හාල් ගරන්නද බොල. :angry::angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,630
    2,424
    113
    ඒකනේ බං අපි ඇපල් ගෙඩි පස්සේ පන්නන්නේ නැත්තේ. වෙන එකකට පෙයාර් කරන්න බෑ එව්වට සෙකියුරිටි හොඳයි බිල් ගේඩ්ට්ස් ලට.

    යකෝ සෙටින්ග්ස් හදලා කොලිටි අඩු කරගෙන 13 MP කැම් එකක් තියන් හාල් ගරන්නද බොල. :angry::angry:

    64GB version eka ganin :P bil gate gei apple walai thiyena connection eka mokakda :rofl:

    13 MP eken thadi photo wadinawa kiwwe ubane yako mamada? :angry: uba hariyata photo gahanna danne nathnam nikan hitapan :angry:
     
    Last edited: