එල ..එල ..ගොඩක් වටිනවා ඇප් එක ..අර ඔප්ෂන් එක දාලා අප්ඩේට් එකක් එවපන් , කවුරු හරි නම්බර් එකක් ඇහුවම ඔක්කොම තොර තොර ඉන්න ඕනේ නැහැනේ සර්ච් ඔප්ෂන් එක තියෙනවානම් ඒකයි මම මතක් කලේ ..
ජයවේවා ..!!!
මචං මගේ 920 එකට වැඩ කරනවා කිසිම අවුලක් නැහැ..
මම ස්ටාර්ට් එකටත් පින් කර ගත්තා..

App eka delete kaloth aluthin save karana contact delete wenawada?
ela ela niyama app ekak

all the best machangdownloads gana balala math kalayak sathutu wuna
heheh
ayi ekak danna one market ekatajaya wewa kolla
keep it up
![]()

මචන් පරන ෆෝන් කීබෝඩ් වලින් වගේ එක ඉලක්කම දෙතුන් පාර ඔබලා
මැසේජ් කමෙන්ට් ගහන්න හදාගන්න බැරිද බං?
ෆුල් කී බෝඩ් එක පට්ට අමාරුයි බං.. හුරු නැහැ..
අරක මාර ලේසි..


