HELP කාර් එකක් ගන්න උදව් කරන්න යාලුවනේ...
මෙන්න මෙහෙමයි කථාව..මම ලෝන් එකක් දාල කාර් එකක් ගන්න කියලා බැලුවේ.මගේ බජට් එක 1.5M
[මේ ටික ඔයාලට උදව් වේවි.මම ලෝන් එක දැම්මේ NDB බැංකුවෙන්.11.95 තමයි පොළි අනුපාතය Professional කාණ්ඩයට අහු උනෝතින්.]
මම බලන්නේ මේ මේ කාර් ජාති ටික තමයි ඉතින්..
1.MAZDA BJ5P
2.FORD LASER
3.MITSUBISHI LANCER
4.HONDA CITY
මට මේ ටිකෙන් හොදයි කියලා එකක් recommend කරන්නකෝ.තාම දෙගිඩියාවකින් ඉන්නේ ඉතින්.හොද ලූක් එකක් තියෙන්න ඕනේ.තෙල් වැඩ කරන්න නම් ඕනේ 10+[නගරාශ්රිතව].
තව..පාර්ට්ස් ගොඩාක් ගණන් වෙන්නත් බෑ
ඉන්ග්ලිෂ් නම්බර් එකක් වෙන්නත් ඕනේ

Last edited:

Ford Mondeo Euro gahuwe