ඇත්තටම වැරදිකරුද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    ඇත්තටම වැරදිකරුද ?

    අපි හිතමු කෙනෙක් ලොකු අපරාධයක් කළා කියල..
    එයා එහෙම කරන්ඩයි, අපි ඒ වගේ වැඩක් නොකරන්ඩයි හේතුව මොකද්ද ?

    කවුරුහරි මෙහෙම තර්ක කළොත්
    එයාට ඒ අපරාධය අනිවාර්යයෙන්ම සිදු කරීමට, වාතාවරණයක් නිර්මාණය වෙලා තිබුණ.. ඒක නිසා ඊළඟ පියවර ඒ අපරාධය කිරීම..
    අපිට එහෙම තත්වයක් උද්ගත වෙලා තිබුණෙ නෑ.. ඒ හින්ද අපි ඒ අපරාධය කරන් නෑ..

    දැං කෙනෙක්ට කියන්ඩ පුලුවං අපිනං මොන තත්වයක් ආවත් අපරාධ කරන්නෑ කියල.. ඒ අපිට මොලේ තියෙන හින්ද කියල.. නැත්තං අපරාධ නොකරන සිතක් තියෙන හින්ද කියල..
    ඔය මොලෙයි හිතයි (මනසේ ස්වභාවය, නැත්තං තමන්ගෙ ස්වභාවය, ආත්මය) ඒ විදියටම අර පුද්ගලයටත් තිබුණ නම් එයත් ඒ අපරාධෙ කරන්නෙ නෑ නේද ?

    දර්ශනය කියන විෂය තුළ මේක ගැන ගොඩක් සාකච්ඡා කරනව
    free will and determinism - ස්වඡන්දතාවය සහ නියතිවාදය

    දර්ශනය විෂයක් හැටියට කරන අය මේ කතාව දන්නව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    තේරුනේ නෑ බන් ආයි මුල ඉඳන් කියපන්කො:confused:

    මේකනෙ බං
    කෙනෙක් දරුණු අපරාධයක් කරනව
    ඇයි එයා එහෙම කළේ
    අපිට නොතිබුණ යම් විශේෂ තත්වයක් ඔහුට තිබුණ නිසයි, එහෙම ලොකු අපරාධයක් කළේ..
    අපිටත් එහෙම තත්වයක් උද්ගත වුණොත්, අපිත් ඒ දේම කරනව

    මේකත් චුට්ටක් බලපංකො..
    http://www.elakiri.com/forum/showthread.php?t=1668835
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකනෙ බං
    කෙනෙක් දරුණු අපරාධයක් කරනව
    ඇයි එයා එහෙම කළේ
    අපිට නොතිබුණ යම් විශේෂ තත්වයක් ඔහුට තිබුණ නිසයි, එහෙම ලොකු අපරාධයක් කළේ..
    අපිටත් එහෙම තත්වයක් උද්ගත වුණොත්, අපිත් ඒ දේම කරනව

    මේකත් චුට්ටක් බලපංකො..
    http://www.elakiri.com/forum/showthread.php?t=1668835
    දැන් උඹ ඔය දරුණු අපරාදයක් කරන්නද හදන්නෙ..? :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    dna.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    brand eka wenas karala gahapan .

    ඉතිං බං, මං මේ කියන දේ උඹලට තේරෙන් නැත්තං මං මොනා කරන්ඩද ?

    තාම මේක ගැන දන්න එකෙක් කමෙන්ට් එකක් දැම්මෙ නෑ..
    එතකොට තේරෙයි
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම හිතන්නෙ පොඩ් කාලේ ඉඳන් හැදිච්ච පරිසරය අනුව එක් එක් පුද්ගලයාගේ චරිතය එක්තරා විදිහක් වෙනවා. ලොකු වෙනකොට දරුණු අපරාධ ක්‍රියා වලට යොමු වෙනව‍ා. අර ගිරව් දෙන්නගෙ කතාව අහලා ඇතිනේ..:rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    මේකනෙ බං
    කෙනෙක් දරුණු අපරාධයක් කරනව
    ඇයි එයා එහෙම කළේ
    අපිට නොතිබුණ යම් විශේෂ තත්වයක් ඔහුට තිබුණ නිසයි, එහෙම ලොකු අපරාධයක් කළේ..
    අපිටත් එහෙම තත්වයක් උද්ගත වුණොත්, අපිත් ඒ දේම කරනව

    මේකත් චුට්ටක් බලපංකො..
    http://www.elakiri.com/forum/showthread.php?t=1668835

    මහ රෑ කෙල්ලෙක් සිහිය නැතිවෙලා පාරේ වැටිලා ඉන්නවා. මිනිස්සු දෙන්නෙක් එනවා.
    එකෙක් හදනවා කොහෙට හරි ඇදගෙන ගිහිලා දූෂනය කරලා දන්න.
    අනිත් කෙනා අදනවා වතුර ටිකක් මූනට දාලා සිහිය අරගෙන උදව් කරන්න.

    ගොඩක් දුරට ප්ලෑන් කරලා කරන අපරාධ වලට මුල් වෙන්නේ තමන්ගේ දුෂ්ට හිත තමයි.

    දුෂ්ට හිතක්ද යහපත් හිතක්ද කියලා තීරණය කරන්නේ තමන්මයි. තමන්ගේ හිතට බාහිර කුණු ඇතුල්වීමේ සම්පූර්ණ වගකීම තමන් ගන්න ඕනේ.
     
    b u m p

    Member
    May 1, 2015
    80
    12
    0
    near me
    මෙන්න උත්තරේ
    සොබාදහම සලකන්නෙ කරපු දෙට මිසක් කරපු කෙනාට නොවෙ.
    එක හරිම අසාදාරනයි කියල හිතෙනව.
    පුද්ගලය හිටියෙ මොන තත්වෙද එක සොබාදමට වැඩක් නැ.
    එය කරපු දෙය අනුව පවු පින් බෙදල දෙනවා.
    මෙතන හරි වැදගත් තැනක් ඔය පොයින්ට් එක.
    ඔතනට අනුව බැලුවොත් ඔබව විනිවිද යාවි.ඔබ ඇතුලෙන් මානසිකව කලෙ එකක් එ දිශාවෙන් බැලුවාම.ඉට ප්රතිවිරුද්ද දිශාව බලාගෙන ආවාම එය එකක්.එතකොට හරි කොකද්?
    මා කියන එක වැරදි නම් තෙරුන් නැත්තන් පෙන්වා දෙන්න.
    සරලව මෙකයි.
    ඔබට අනුව ඔබ කලදෙ දෙස බලනවිට ඔබ රජෙක්.
    ඔබෙන් වුනු දෙයට සාපෙක්ශව ඔබ කවුද කියා බැලුවොත් ඔබ බල්ලෙක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,314

    වැරදියි. පින් පව් තීරණය වෙන්නෙ කරපු දේට අනුව නෙමේ. ඇතිවූ සිතුවිල්ලට අනුව.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මහ රෑ කෙල්ලෙක් සිහිය නැතිවෙලා පාරේ වැටිලා ඉන්නවා. මිනිස්සු දෙන්නෙක් එනවා.
    එකෙක් හදනවා කොහෙට හරි ඇදගෙන ගිහිලා දූෂනය කරලා දන්න.
    අනිත් කෙනා අදනවා වතුර ටිකක් මූනට දාලා සිහිය අරගෙන උදව් කරන්න.

    ගොඩක් දුරට ප්ලෑන් කරලා කරන අපරාධ වලට මුල් වෙන්නේ තමන්ගේ දුෂ්ට හිත තමයි.

    දුෂ්ට හිතක්ද යහපත් හිතක්ද කියලා තීරණය කරන්නේ තමන්මයි. තමන්ගේ හිතට බාහිර කුණු ඇතුල්වීමේ සම්පූර්ණ වගකීම තමන් ගන්න ඕනේ.

    :yes::yes::yes::yes::yes:
    මේකනෙ බං
    කෙනෙක් දරුණු අපරාධයක් කරනව
    ඇයි එයා එහෙම කළේ
    අපිට නොතිබුණ යම් විශේෂ තත්වයක් ඔහුට තිබුණ නිසයි, එහෙම ලොකු අපරාධයක් කළේ..
    අපිටත් එහෙම තත්වයක් උද්ගත වුණොත්, අපිත් ඒ දේම කරනව

    එත් ඒ විශෙශිත තත්ත්ව ඇතිවෙන්නෙත් ගොඩ වේලාවට එයා කලින් කරපු දෙවල්වල ප්‍රතිපල විදියටමයි.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    බුද්ධාගමේ හැටියට ඔහොම වෙන්න හේතුවෙන නියාම ධර්ම 5 ක් තියනව.

    උතු, බිජ, ධම්ම, චිත්ත හා කම්ම

    කියල.

    කර්මය, එහෙම නැත්නම්, පවු පිං කියන්නේ 1/5 ක් විතරයි.

    මේක කියවල බලන්න.

    විශ්වය හසුරුවන පංච නියාම ධර්ම

    පොඩි අදහසක් එයි.​
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    මහ රෑ කෙල්ලෙක් සිහිය නැතිවෙලා පාරේ වැටිලා ඉන්නවා. මිනිස්සු දෙන්නෙක් එනවා.
    එකෙක් හදනවා කොහෙට හරි ඇදගෙන ගිහිලා දූෂනය කරලා දන්න.
    අනිත් කෙනා අදනවා වතුර ටිකක් මූනට දාලා සිහිය අරගෙන උදව් කරන්න.

    ගොඩක් දුරට ප්ලෑන් කරලා කරන අපරාධ වලට මුල් වෙන්නේ තමන්ගේ දුෂ්ට හිත තමයි.

    දුෂ්ට හිතක්ද යහපත් හිතක්ද කියලා තීරණය කරන්නේ තමන්මයි. තමන්ගේ හිතට බාහිර කුණු ඇතුල්වීමේ සම්පූර්ණ වගකීම තමන් ගන්න ඕනේ.

    තැන්කියු කමෙන්ට් එකට.. මට එන්ඩ ඕන පොයින්ට් එක ඕක..
    ඇයි පව් කාරයාට දුෂ්ට හිතක් ලැබුණෙ.. එයාටත් හොඳ හිතක් තිබුණ නං එහෙම කරන් නෑනෙ..
    හිත කියන්නෙත් කාලයක් තිස්සෙ, අනන්ත භවයන් වල සැරි සරල ලබන අත්දැකීම් අනුව නිර්මාණය වෙච්ච දෙයක්..
    හිත කියන දේ, නැත්තං අපේ මනස කියන දේ හරියට තේරුම් ගත්තොත් මං කියන දේ තේරෙයි කියල හිතනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    එත් ඒ විශෙශිත තත්ත්ව ඇතිවෙන්නෙත් ගොඩ වේලාවට එයා කලින් කරපු දෙවල්වල ප්‍රතිපල විදියටමයි.

    හරි කලින් කරපු දේවල් වල ප්‍රථිපල කියමු.. ඒ කලින් කරපු දේවල්, අනිත් කෙනා නොකර, මෙයාම කරන්ඩ හේතු උනේ මොකක්ද ?
    ඔන්න ඔහොම පස්සට පස්සට හිතන්ඩ.. මං කියන දේ තේරෙයි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    වැරදියි. පින් පව් තීරණය වෙන්නෙ කරපු දේට අනුව නෙමේ. ඇතිවූ සිතුවිල්ලට අනුව.

    හරි මං කියන දේ සිතුවිලි වලටත් අදාලයි... :P