ඇත්තටම වැරදිකරුද ?
අපි හිතමු කෙනෙක් ලොකු අපරාධයක් කළා කියල..
එයා එහෙම කරන්ඩයි, අපි ඒ වගේ වැඩක් නොකරන්ඩයි හේතුව මොකද්ද ?
කවුරුහරි මෙහෙම තර්ක කළොත්
එයාට ඒ අපරාධය අනිවාර්යයෙන්ම සිදු කරීමට, වාතාවරණයක් නිර්මාණය වෙලා තිබුණ.. ඒක නිසා ඊළඟ පියවර ඒ අපරාධය කිරීම..
අපිට එහෙම තත්වයක් උද්ගත වෙලා තිබුණෙ නෑ.. ඒ හින්ද අපි ඒ අපරාධය කරන් නෑ..
දැං කෙනෙක්ට කියන්ඩ පුලුවං අපිනං මොන තත්වයක් ආවත් අපරාධ කරන්නෑ කියල.. ඒ අපිට මොලේ තියෙන හින්ද කියල.. නැත්තං අපරාධ නොකරන සිතක් තියෙන හින්ද කියල..
ඔය මොලෙයි හිතයි (මනසේ ස්වභාවය, නැත්තං තමන්ගෙ ස්වභාවය, ආත්මය) ඒ විදියටම අර පුද්ගලයටත් තිබුණ නම් එයත් ඒ අපරාධෙ කරන්නෙ නෑ නේද ?
දර්ශනය කියන විෂය තුළ මේක ගැන ගොඩක් සාකච්ඡා කරනව
free will and determinism - ස්වඡන්දතාවය සහ නියතිවාදය
දර්ශනය විෂයක් හැටියට කරන අය මේ කතාව දන්නව