Ane yako uba magen ahuwe ekama print eka apahu aragena awoth a colours ma kohomada ganne kiyala ne,ekata thamai bola kiwwe print eka piti passe wadinawa kiyala,(man kiyanne ape machine eken ma print karapu ekak gattoth)Tho dannawa kiyala pennanna pora talk dunnata onima DSLR ekak use karana ekek dannawa cam eke SRGB walin photos gahanna oni kiyala,mokada print yawanne SRGB walin nisa,tho basic dewal loku karala kiyawanawa misak Api katha karagena Apu eka gena nemei ne kiyawanne,Man koheda bola kiwwe man thamai printer kiyala
Yako kollai ballai printers la wunata,A widihe printer kenek wenna awurudu ganak yanawa.Tho kiyana widihata print gahuwe issara ban,Dan thiyena softwears diha balapan,poddak ethakota ubatama therei
![]()
කතාකරගෙන ආපු එක ගැන කොහොමද බං කතාකරන්නෙ... උඹ කලින් අහපුවට උත්තර දීල නැනේ...? කියපන්කො බලන්න දැන් ප්‍රින්ට් දාන විදිහ...අර අලුත් සොෆ්ට්වෙයාර්ස් ගැන එඅම කියල දාපන්... මම උඹට දෙන අගයන් වලට ප්‍රින්ට් එකක් දාල කලර් චෙකර් එකකින් ඩෙන්සිටි චෙක් කරොත් ඒ අගයන්ම එන විදිහට ප්‍රින්ට් එකක් කරල දෙන්න පුලුවන් ද... එකම ආපහු මාසගානකින්.. ඒ විදිහටම ප්‍රින්ට් කරල දෙන්න පුලුවන්ද..?උඹලගෙ ලැබ් එකේ වෙඩින් ඇල්බම් විතරද බං ප්‍රින්ට් කරන්නෙ... කොමශල් පෲෆින්ග් එහෙම එන්නෙම නැතුව ඇති නේහ්.අනිත් එක තොට පිටිපස්ස බල බල ආපහු සෙටින්ග්ස් හදල දන්න පුලුවන් වෙන්නෙ කලින් ප්‍රින්ට් එක ගෙනාවොත් හරි උඹ ලග සේව් කරල තියාගත්තොත් හරි විතරයි. ඔරිගිනල් ෆයිල් එකක් ගෙනාවොත් එකට කලින් කරපු වෙනස්කම් ඇප්ලයි කරන්න උබ ගාව තියෙන රෙකෝඩ් එක මදිගටම මේන්ටේන් වෙන එක තමා කැලිබරේට් කරන එකෙන් වෙන්නෙ. ඒකත් උබේ මැශින් එකේ ගේන් එක අනුව ( printing condition ) අනුව වෙනස් වෙනවා. උඹ කලින් ප්‍රින්ට් කරල් දුන්න පින්තුඅ තියෙන ඇල්බම් එකක් ගෙනාවොත් උඹ කොල ගලවල පස්ස බලනවද කියහන් කො...

අන්න එදාට උඹට කලර් පිකර් එකකුත් ඕනෙ වෙනවා හරියටම ඕනෙ නම්.ලොකේ මොන ලැබ් එකෙන් දැම්මත් අදාල වර්ණය එ විදිහටම එකම අගයකින් ගන්න නම් ඔය මම කිව්ව එවා අනිවා මේන්ටේන් වෙනවා හරකෝ.... උඹ හිතල තියෙනවද කවදාවත් ලොකේ පුරා ලොකු කැම්පේන් වල යන පින්තූර එකම පාටට තියෙන්නෙ කොහොමද කියලා...? 


Last edited:
Man koheda bola kiwwe man thamai printer kiyala
Yako kollai ballai printers la wunata,A widihe printer kenek wenna awurudu ganak yanawa.Tho kiyana widihata print gahuwe issara ban,Dan thiyena softwears diha balapan,poddak ethakota ubatama therei




