තාම ඉවර නැද්ද වලිය..

sirawatamata mawila penawa ekek lens ekakin gahanawa anika tripod eken aninawa...![]()

ow ow man kalinuth kwwe itinමේ මේ උබලා උට මොනවත් කියනවා නෙවෙයි හරිද බලපන් කොච්චර දෙවල් ටිකක් ඉගෙන ගත්තාද

දන්නෑ බං.... ප්‍රතිවාදී මුද්‍රණකරුවා පේන්ට නෑ... මේ දවස් වල පට්ට වැඩ කොහොමත් ලැබ් වලට.... වෙඩිං වෙඩිං![]()
අපිට කොහෙද ලැබ් බං.... අපිටත් ලැබ් තිබබනම් "පාට උඩ" යන විදිහ බලන් ඉන්නවද අපේ වැඩ අපිම කරගන්නවනේහ්....උඹත් ලැබ් එකකද? මොකක්ද ලැබ් එක කියල වැඩි විස්තර පී ඇම් එකක් දාපිය..

Ah ubawa balanna enna bari wun me tikeඋබ නොදන්නව උනාට ගොබ්බයෝ ඔය මම කියන ස්ටෑන්ඩර්ඩ් එකට තමන්ගෙ සේවාව පවත්වගෙන යන ලැබ් තියෙනවා.පිළිගන්නව බහුතරයක් උන් ඔවා සත පහකට මායිම් කරන්නෙවත් තියෙනවද කියල දන්නෙවත් නැති බව. එඑ එඑ අදාල ප්‍රොජෙක්ට් එකේ ඉල්ලුම් කරන මුද්ර්ණ කොලිටි එකට පෲෆ් යවන්න බැරි උනොත් අදාල සමාගමෙ අදාල වර්ණ හරියට තිබ්බෙ නැත්තන් පින්තූරෙ රිජෙක්ට් කරන ඇඩ්වර්ටයිසින් ඒජන්සි ඕනෙ තරම් ලංකාවෙ තියෙනවා. ඒවගෙ සෙවය බලාපොරොත්තු වෙන ක්ලයට්ස්ලත් ඕනෙ තරම් ඉන්නවා.වෙඩින් නැත්තන් 4R විතරක් නේමේ මහත්තයෝ කලර් ප්‍රින්ටින්ග් කියන්නෙ. උඹ හිතන්නෙ හරි පටු සීමාවක. එක්කො දැකල නැ වැඩ කරනවා. නැත්තන් දන්නෙ නැ... උන් එදා ඉදල ඒ ප්රමිතීන් ප්වත්වගෙන යන නිසයි උන්ට හැමදාමත් වැඩ. මැශින් 3කින් ගන්න එකම පින්තූරෙ පාට 3ක් එන්නෙ මීහරකො ප්‍රොෆයිල් කරල නැති නිසයි.ඒ කියන්නෙ මැශින් 3 කලර් කැලිබරේශන් 3ක් යන්නෙ. එ තුන ට අදාල ප්‍රොෆයිල් 3ම තමන් ගෙදර පින්තූරෙ හදන මොනිටරේ දාගෙන කැලිබරේට් කරගෙන එකම පින්තූරෙ අදාල එ එ ප්‍රොෆයිල් එකට හැදුවොත් එකම ක්කොලිටි එකට එන්නෙ. කොලේ වෙනස් උනහම පාට වෙනස් වෙනව කියන එක ලැබ් එක්ක වැඩ කරන් ඕනෙ එකෙක් දන්නවා. ඒකට තමයි යකෝ ප්රමිතිකරණය කියල එකක් හදල දෙන්නෙ මැශින් හදන් උනුයි, උන්ගේ තින්තයි, කෙමිකල්, පේපර් රෝල් ඔක්කොටම. උඹනම් නොදන්නව විතරක් නෙමේ වැල යන පැත්තට මැස්ස ගහල ඒක තමයි තියරි කියල හිතන් ඉන්න අමුම අමු ගොනෙක්...පින්තුරයක් ගන්න තැන් ඉදලා මුද්‍රණය කරලා රමුකරන එක වෙනකන් එකින් එකට වෙනස් බ්‍රැන්ඩ් කීයකින් අපිට අදාල වැඩේ කරගන්න වෙනවඩහ කියල හිතල බලපං. ඒ හැම එකක් අතරම ෆ්ලෝ එකක් තියාගන්නයි හැම ස්ටෙප් එකක්ම මෙශර් කරන්නෙ..... අනේ මන්දා ගොබිලො.. උඹනම්
Ane yako api methana katha kare photo print ekak gena misak printing industry eka gena nemei
Tho dan olubakka gedara machine eke colour calibrate karalada thiyenne uba gahana lab wala colour profile walata 
Yako godak welawata printer ekai print dana machine ekai color caliberate karanne moniter eke pennana colour ekama print wenna oni nisa,Eth ekath 100% sarthaka na,print eka gahana buwa witharai danne me widihata colour haduwama print eka enne me quality ekata kiyanna.Ewa tho kiyana pothe hatiyatama karanna nam owata hadapu wenama Fatta ganan moniters thiyenawa,ewa use karanna oni,ita passe colour calibrate karanna wenama tools thiyenawa,AnnA a tool walin witharai sarthaka caliberation ekak karanna puluwan ,lankawe koheda oii oya kiyana calibration tool use karana un inne
mehe inna un oya tool gena danneth na,uba colour caliberation gena hodatama dannawanam ahala athi ewata use karana tool,use karana widiha .yako kawuda ada kale printing machine ekata recommend karapuma paper eka use karanne
tho subject eka gena dannawanam dannawa athi dan market eke wadipurama duwanne brand 3i ekenuth godak un use karanne melo rahak nathi brand ekak,
ehemath ekek thamai machine ekata adalama papers use karanne,ekama brand eke paper wala wunath quality wenas kam thiyenawa harako,Tho nodannawa wunata paper eka atha ganakota kiyanna puluwan brand eka 1 wunata quality wala wenasak thiyenawa kiyala
tho kiyanawa wage printing international level ekata lankawe print wena lab gena mage nam danumak natha.Anika thamai chemical lab wala apita oni colour ekama ganna godak amarui,issarahata enne dan Inkjet printing,tho me subject eka fallow karanwanam dannawa athi dan monada issarahata enne kiyala, tho kiyana colour profile walata nemei yako godak lab duwanne A A printer ge ehe mattamata,Ane manda oii,subject eke innawa kiyanawa,eth kiyawanne lankawe un %1 wath karanne nathi wedi bana gena 

ubalatath oni methana mara gannawa balannama thamai nedaEMINƎM;18303151 said:උබල දෙන්න දවසක් දාගෙන ගහගනින්කෝ![]()

welawak thibbe na ban me patte enna waliya continue karanna,තාම ඉවර නැද්ද වලිය..

Ah ubawa balanna enna bari wun me tikeAne yako api methana katha kare photo print ekak gena misak printing industry eka gena nemei
Tho dan olubakka gedara machine eke colour calibrate karalada thiyenne uba gahana lab wala colour profile walata
Yako godak welawata printer ekai print dana machine ekai color caliberate karanne moniter eke pennana colour ekama print wenna oni nisa,Eth ekath 100% sarthaka na,print eka gahana buwa witharai danne me widihata colour haduwama print eka enne me quality ekata kiyanna.Ewa tho kiyana pothe hatiyatama karanna nam owata hadapu wenama Fatta ganan moniters thiyenawa,ewa use karanna oni,ita passe colour calibrate karanna wenama tools thiyenawa,AnnA a tool walin witharai sarthaka caliberation ekak karanna puluwan ,lankawe koheda oii oya kiyana calibration tool use karana un inne
mehe inna un oya tool gena danneth na,uba colour caliberation gena hodatama dannawanam ahala athi ewata use karana tool,use karana widiha .yako kawuda ada kale printing machine ekata recommend karapuma paper eka use karanne
tho subject eka gena dannawanam dannawa athi dan market eke wadipurama duwanne brand 3i ekenuth godak un use karanne melo rahak nathi brand ekak,
ehemath ekek thamai machine ekata adalama papers use karanne,ekama brand eke paper wala wunath quality wenas kam thiyenawa harako,Tho nodannawa wunata paper eka atha ganakota kiyanna puluwan brand eka 1 wunata quality wala wenasak thiyenawa kiyala
tho kiyanawa wage printing international level ekata lankawe print wena lab gena mage nam danumak natha.Anika thamai chemical lab wala apita oni colour ekama ganna godak amarui,issarahata enne dan Inkjet printing,tho me subject eka fallow karanwanam dannawa athi dan monada issarahata enne kiyala, tho kiyana colour profile walata nemei yako godak lab duwanne A A printer ge ehe mattamata,Ane manda oii,subject eke innawa kiyanawa,eth kiyawanne lankawe un %1 wath karanne nathi wedi bana gena
![]()
![]()

Ah Lokka,me dawas wala ubawa balanna ennath bari wuna banආ ඇවිල්ල ඇවිල්ලා..... වැඩ වගේ මේ ටිකේ.... ටිකෙන් ටිකෙ හරි කමක් නැ පිළිගනින් ක්‍රමේ ඕක තමයි කියලා... උඹ දන්න ලැබ් වලට වඩා නොදන්න් අලැබ් තියෙනව කියල පිළිගත්තෙ එකත් හොදයි. අපිනම් කැලිබරේට් කරල තියෙන්නෙ මොනිටරේ... IPS තමා පාවිච්චි කරන්නෙත්. කලර් චෙකර් එහෙමත් තියල තමා ඕං පින්තුර ගන්නෙත්... වෙඩින් වලටනම් ඔය මොන මගුලක් වත් නැ.. තොටයි මටයි එළිවෙනකම් ප්‍රින්ටින්ග් ගැන කතාකරන්න පුලුවන්... ඌබ කියන විදිහට ඉන්ඩ්රස්ටි එක ගැන නේමේලු කතා කරන්නෙ... එක හරි. උඹ කියන්නෙ ගොඩ වෙදකම. කලින් කැමරා ප්රශ්නෙටට උඹ දුන්නෙ ගොඩ වෙදකමම තමයි.... මේ ටිකේ වැඩ ඕයි.... වෙලාවක් නැ වලි දාගන්ට.... ඩ්‍රයි ප්‍රින්ටින්ග් තමා ඊලගට එන්නෙ..... තොපිට මැශින් අරන් ගාන කවර්කරගන්න නම් බැරිවෙයි ගොබිලෝ දැන්ම... ඔය ජෙනරේශන් එක ඇවිල්ල මෙහෙට සෙට් වෙන්න තව කාලාන්තරයක් යයි...![]()

me dawas wala Camerawa Athema wenna athi neda
Ado me dawas wala wadina card ubata oni colour profile ekema wadinawada ban,
nattan printer ge ehe mimmata,ube ehetath set wennada print tika duwanne
Danma oya marala walata atha gahanawata wada hodai bola kohen hari pol idamak balala Ara gannawa
habai issarahata enne owa thamai,Danatamath lab walata aluth printer set ekak watigena yanne,(name eka kiyana eka hari na ne,Danno danithi printer eka mokadda kiyala)habai nowatina ganakata
ubath rata wate thiyena lab gane yanna set wena porak nam oya man kiyawana kathandara wala atta natta botama bala ganna puluwan wei 

Ah Lokka,me dawas wala ubawa balanna ennath bari wuna banme dawas wala Camerawa Athema wenna athi neda
Ado me dawas wala wadina card ubata oni colour profile ekema wadinawada ban,
nattan printer ge ehe mimmata,ube ehetath set wennada print tika duwanne
Danma oya marala walata atha gahanawata wada hodai bola kohen hari pol idamak balala Ara gannawa
habai issarahata enne owa thamai,Danatamath lab walata aluth printer set ekak watigena yanne,(name eka kiyana eka hari na ne,Danno danithi printer eka mokadda kiyala)habai nowatina ganakata
ubath rata wate thiyena lab gane yanna set wena porak nam oya man kiyawana kathandara wala atta natta botama bala ganna puluwan wei

අපිට මිනිස්සු වෙඩින් දෙන්නෙ නැ බං... තැන්කූ කාඩ් වලා පාට කැතයි කියලා... ඔව්. 18-55 න් ඕනෙ එකක් කොලිටියට එන නිසා ගත්ත ලෙන්ස් ඔක්කොම වික්කා බං. දැන් ගොඩ![]()

kawuda ban dan 18-55 Gena katha kare.man hema welema kiwwe 18-55mm walin bari wunata a short eka 50mm ekakin goda da ganna puluwan kiyala ne(2.8f) wage thiyena,aparade ban wikke,watina milkata denawa kiwwanam man gannawa oya tika 

mata DSLR ekak ganna asa hitila tiyenne...
* Budget eka 60-75
* Canon,sony or nikon?
* Lens ekakin photos kiyak ganna puluwanda? or lens eke duration eka..
* hoda wada ganna puluwan ekak wenna ona..
* nikon & canon eke wenasa mokakda?
* DSLR wela mega pixel gaana wadagath wenne nadda?
* hoda ekak hoyala dennako..
menna me wage photos ganna asa...
![]()
![]()
![]()

sony the best. but sony lankawata set wenne nehe. (professional camera) sony batta cam nemei.
බට්ටා කැම් කියන්නේ මොකද්ද කුකුලොහ්? 

අනේ බං.....සරලව කියන්නෙ බබෝ... මෙගාපික්සල් ක්තන්දරේ අදාල වෙන්නෙ පින්තූරෙක ලොකු කුඩා බවට විතරයි. ඒක අදාල වෙන්නෙ කොච්ච්රක් ලොකුවට මුද්ර්ණය කරන්න පුලුවන්ද කියල බලන එකටයි. සෙන්සරේ කොලිටි එක කියන්නෙ ප්රරොසෙසින්ග් ස්පීඩ් එකයි පොටෝ සෙල් වල විශාලත්වයටයිය. උඹ ඔය් කියන පික්සල් කතන්දරේ එන්නෙ ප්‍රින්ටින්ග් වලට, ඒ කියන්නෙ crop සෙන්සරේ නිකොන් වලට 1.5 ක්‍රොප් වෙන එකයි කැනොන් වලට 1.6 ක්‍රොප් වෙනැකෙයි මෙගාපිසල් වලට අදාල නැ යකෝ, එකවත් දන්නෙ නැත්තන් බඩුටික විකුනහං.ලොකු සෙන්සරේක එන ඇරේ ගානයි පොඩි සෙන්සරේක එන ඇරේ ගානයි සමාන උනාට ලොකු සෙන්සරේ කොලිටි වැඩි වෙන්නෙ එක සෙල් එකක ප්‍රමානය ලොකු නිසා. ඒ කියන්නෙ ඇතුලට ගන්න ආලෝක ප්‍රමාණය වැඩි වෙනනිසා. ලැබ් එකක් තියෙන නිසා මේව්ව දැනගෙන එන්න එක හොදයි උඹට. ප්‍රින්ට් කරන්නෙ ටවර්ග අඅලකට පික්සල් ඩොට් වලට හරවල.. එකයි DPI කියන්නෙ. කැනොන් වල් 72 PPI එන එකයි නිලොන් වල 300 PPI එන එකෙයි වෙනස කියපන් කො දන්නවනම්. එතකොට දැනගන්න පුලුවන් ඉගෙනගෙන තියෙන තරම.