සොනි ගැන නම් අහන්න දෙයක් නැ මගේ ගාව තිබුයෙන්නේ පොඩි කැමරාවක් අනික් ඒවාට සාපෙක්ෂව මට නම් හොදයිසොනි කැමරාවක් මුගේ මේ ප්රයිස් රේන්ජ් එකට ගන්න අමාරුයි. සෝනි කැමරා මොඩ්ල් එච්චර නැහැ. තියෙන ඒවා පට්ට උපරිමයි. ගානත් ඒ වගේමයි. ලක්ෂ වලින් 7,8 වෙනවා සෝනි කැම් එකක් (වෘත්තීය මට්ටමේ කැමරා එකක්) ඒ වගේම රෙපෙයාර් එකක් ආවොත් ලංකාවෙ කරන උන් නැත්තටම නැති තරම්. පාර්ට් පට්ට ගණන්. ඉතින් ලංකාවෙ ජනප්රිය කැනන් හරි නිකෝන් හරි එකක් බලපන්.
දැන් තියෙන dsc w800,830 නම් ටිකක් සව්ත්තුයි වගේ අතට ගත්තාම හිතෙන්නේ
මගේ යාලුවෙක්ගේ d5100 ඒකක් බිම වැටිලා හදන්න සිංගප්පුර් යැව්වා













