බට්ටා කැම් කියන්නේ මොකද්ද කුකුලොහ්?
සබ්ජෙක්ට් එක හොදට ඉගෙනගත්ත එකෙක් නේද කොකටුවෝ උඹ?
වැරදි වචන පාවිච්චි කරන්න එපා
නිවැරදි වචනය භාවිතා කරපං..![]()
point & shoot camera..





බට්ටා කැම් කියන්නේ මොකද්ද කුකුලොහ්?
සබ්ජෙක්ට් එක හොදට ඉගෙනගත්ත එකෙක් නේද කොකටුවෝ උඹ?
වැරදි වචන පාවිච්චි කරන්න එපා
නිවැරදි වචනය භාවිතා කරපං..![]()





mata santhosai machan ube prewina denuma gena,Attatama machan uba subject eka gena sirawatama dannawa,A wunata uba full frame wala thiyena wenasa gena hariyata danne na wage
Kalin kiwwath wage man ayeth ahanne uba DSLR ekak ganne passport size,4R size withara photos print karanna withara da
8MP ube danume hatiyata photo ganna athi wunata,Api wage wadiya subject eka gena nodanna un ta nam madi,anika print nokara loku screen ekaka dala balannawath 8MP apitanam madi,

ලොකු කමකට කියන මගුලක් නෙමේ.. නොදන්න න්ට බොරු උගන්නන හරක් ඉන්නව බං. ඒකයි මේ කියන්නෙ. අපිට වඩා දන්න උන් ගොඩක් ඉන්නව. දන්නැති දෙ දන්නෙ නැ කියල ඉගෙන ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
මුලින්ම ඉන්ටර්නෙට් එකෙන් මචන්
ප්‍රසිද්ද ගුරුවරු දෙන්නෙක් ගෙන්
එක්කෙනෙක්ගෙන බේසික්
ණඉත් කෙනාගෙන් commercial
ඊට පස්සෙ කැලණිය කැම්පස් එකෙන්
ඊට පස්සෙ ජාතික ඡායාරූප කලා සංගමයෙන්
දැන් ආපහු ඉන්ටර්නෙට් එකන් සහ නොදන්න දෙවල් එක එකාගෙන් අහගෙන ඉගෙනගන්නවා... වැඩකරලත් ඉගෙන ගන්නවා

ගොඩාක් ස්තුතියි මචන් මමත් කැමරාවක් ගන්න සිහින මව මව ඉන්නේ ගොඩාක් කාලෙක් ඉදලා ඒකක් ගත්තාම මමඉගෙනගන්න ඹනේ![]()

Hari ban man kiyanne eka nemei,Hoda camera ekak thibba paliyatama u professional dial ekak wenne na kiyala,minissu laksha ganan wiyadam karala badu ganne eka ne,mokoada ewa wala low light performance ehema fatta,Colour range eke wunath wenas kam thiyenawa.thawa ewa walata use karana sensors ehemath wenas. man kiyanne professional camera wedak na kiyala nemei,photo subject eka danne nathi ekek ta kochara hoda badu thibbath wedak na kiyala,ay ban ubalata man kiyana ata magale therenne natte![]()

කැමරා බොඩි එකකින් පින්තූර ගන්ඩ පුලුවන් කියල ඇහුවෙත් අදමයි.DSLR ඕනෙම එකකින් ඒ පින්තූර ඕනෙම එකක් ගන්ඩ පුලුවන් ඒ පිත්තූර අරන් තියෙන ලෙන්ස් වගේම කොලිටි ලෙන්ස් පාවිච්චි කරොත්. එහෙම නැතුවනම් මේ සම්මත්ජාතියෙන් ඕවනම් ගන්ඩ බැ පුතෝ. ඒක මම කලිනුත් පෙන්නල දුන්නා. වැදගත් වෙන්නෙ බොඩී එක නේමේ මහත්තයෝ.. ලෙනස් එකයි. 60-70 ඔය කොලිටි එක ගන්ඩ පුලුවන් ලෙන්ස් එකක් වත් නැ. එකම එක 1.4 50mm එක විතරයි. එකත් 55 ක් වෙනවා. 1.2 50mm එක 300,000 පනිනව. එක ස්ටොප් එකකට එච්චර ගානක් වෙනස් වෙන්නෙ නිකන් නෙමේ කියල උඹෙ පට්ට මොලේට තේරුන් ගන්ඩ බැරුව ඇති නේහ්.... අනිත් එක ප්‍රින්ටර්ස් ල ගැන...


මමත් ෆොන්ටියර් මැෂින් එකක ප්‍රින්ට් කරල තියෙනව පර්ෆෙක්ට් ඩිටිටල් එකේ.. මම ෆොටෝෂොප් කරලත් තියෙනවා ෆොටෝෂොප් වර්ෂන් එක 5 ඉදලම... ෆොටෝගැෆිත් කරනවා දැන්.. ඒත් උඹල දෙන්නගෙ වලිය දැක්කම ඔක්කොම එපා වෙනව යකෝ...


Ah kohenda hoya gatte,ubath potha peralala ma thamai photo gahanne neda,pothe thiyena setting ,use karala thiyena badu set eka nattan,ube thiyena badu walin A widihe photo ekak ganna ubata barida banහරි.... ආපහු මුලට.
මූ මේ දාල තියෙන පින්තූර 3ම 50mm 1.8 එකකින් NIKON D5300 camera body එකක් එක්ක ගන්ඩ පුය්ලුවන් කියලයි උඹ කියන්නෙ. නිකොන් වල 1.4 ,1.8 විතරයි 50mm තියෙන්නෙ. 1.2 mm එකක් තියෙනව බර ගනන් වල හදපු මැනුවල් එකක්. මුගෙ බජට් එක 60-70 යි. උඹ කියනව මේ බජට් එකට උඹ කියන ඔය නිකොන් අටමගලෙයි 50 mm එකයි අරන් මේ පින්තුර ගන්ඩ පුලුවන් කියල. ගූ වලක් හාරන් කාපං.
01. පාවිච්චිකරල තියෙන අනිත් උපකරණ මොනවද කියල උඹට පින්තූරයක් දැක්කම හිතාගන්ඩ බැ... උඹට එහෙම experience එකෙක් නැ ලයිට් වැටිල තියෙන විදිහ අනුව flash පාවිච්චි කරල තියෙනවද කියල බලන්.
02. ෆෝකල් ලෙන්ත් එකත් එක්ක ඩෙප්ත් එක වෙනස් වෙන විදිහ ගැන උඹට අවබෝදයක් නැ... හැබැයි උබට ලැබ් එක කරන් යන්න ඕව ඕනෙ නැ. පින්තුර ගැන කියනවනම් එක ඉගෙනනගෙන කතාකරපන්.
03. 50mm එකේ angle of view එක එ එ බ්‍රැන්ඩ් එක අනුව ආසන්න වශයෙන් 46~49 දක්වා වෙනස් වෙනවා එතකොට වෙන perspective වෙනස් කම් ගැන උඹත තේරෙන්නෙ නැ ගොබිලෝ.
04. ඔය පින්තූර වල තියෙන ක්ලැරිටි එක පවතින ආලොක ත්ත්වයත් එක්ක වෙනස් වෙනවා. ඔය පින්තුරෙම මෙහෙ කන්ඩිශන් එකට ඔය සෙටින්ම අරන් ගත්තට reproduce කරන්න බැ.
05. උබ හෙන මෙගාපික්සල් ටෝකක් දුන්නනෙ. ඔය පින්තූර වල 100% පුලුවන් නම් හොයාගෙන බලපං මොකද්ද තත්වෙ කියලා.
06. අනික මුගෙ බජට් එක 60-70 මුදලාලියෝ.
ඇත්ත විස්තරෙත් හොයල දැම්ම ඕං...... පව් බං උඹ..
![]()
මේකෙ exif data දාල නැ... d5500 එකකින් අරන් තියෙන්නෙ. ෆ්ලැශ් පාවිච්චි කලාද, ලෙන්ස් මොනාද කියලවත් කියල නැ ගොබිලෝ.
![]()
Shutter speed
1 second
Aperture
f/8
Focal length
15mm
Exposure mode
Manual
Exposure metering
3D Color Matrix Metering III
Sensitivity
ISO 100
White balance
Color temperature (5,000 K)
Picture control
Standard
Image quality
RAW (14-bit)
Lens
AF-S NIKKOR 14-24mm f/2.8G ED
![]()
Shutter speed
1/200 second
Aperture
f/4.5
Focal length
160mm
Exposure mode
Manual
Exposure metering
3D Color Matrix Metering III
Sensitivity
ISO 640
White balance
Auto 2
Picture control
Standard converted to Portrait with Capture NX 2
Image quality
RAW (14-bit)
Lens
AF-S NIKKOR 70-200mm f/2.8G ED VR II![]()
Uba Gu kanawada ban,badakinnata wage 
paww ban uba,
okama copy karanna nam oya background eke oya ganiwama dala koranna oni,thoge mole thiyenne pothata witharak kiyanne oka nisai,flash ekak use nokara oya wage photo ekak ganna barida,u ta oya lightning oya widihatama oni da
yako nikkor 50mm 1.8 ewa 20/=k withara idan udata thiyenawa oii,danne nattan poddak kadawal wala awidala balapan,
,anika gobilo man patan gatte loku badu thibbata weddek wenne na kiyala,tho kothaninda patan gatte? 

ookoma dewal gana serious hithanna epa ban. beginner ekenek mokak hari ahuwahama uge level eken hithana answer karapan.
meka dapu ekata ara dapu photo tika 100% replicate karanna one na ne ban. e yaka eken mean kare background eka out of focus karala photo ekak ganna one kiyana eka. e widihe ekak misak e photo ekama reproduce karanna nemei. ekata 5d mark iii, 1dx, f1.2 ma one na ne ban. oka thama hamaoma kiyala thiyenne. uba kiyala thiyena widihata mukuth danne nathi ekek hithanne, thiyena hondama equipment nathuwa e wage photo ekak gana hithannawath ba kiyala.Ah kohenda hoya gatte,ubath potha peralala ma thamai photo gahanne neda,pothe thiyena setting ,use karala thiyena badu set eka nattan,ube thiyena badu walin A widihe photo ekak ganna ubata barida banUba Gu kanawada ban,badakinnata wage
paww ban uba,
Ane Gon Nambo koheda oii kiyala thiyenne u ta oya photo eka oya widihatama gahanna oni kiyala,Anika olubakko methana katha kare oya wage photo ekak ganna eka misak okama copy karanna nemei ne bolaokama copy karanna nam oya background eke oya ganiwama dala koranna oni,thoge mole thiyenne pothata witharak kiyanne oka nisai,flash ekak use nokara oya wage photo ekak ganna barida,u ta oya lightning oya widihatama oni da
yako nikkor 50mm 1.8 ewa 20/=k withara idan udata thiyenawa oii,danne nattan poddak kadawal wala awidala balapan,
,anika gobilo man patan gatte loku badu thibbata weddek wenne na kiyala,tho kothaninda patan gatte?
![]()
DX koluwata methana inna un kiyana eka therila na wage. ekai mea scene eka.ookoma dewal gana serious hithanna epa ban. beginner ekenek mokak hari ahuwahama uge level eken hithana answer karapan.
meka dapu ekata ara dapu photo tika 100% replicate karanna one na ne ban. e yaka eken mean kare background eka out of focus karala photo ekak ganna one kiyana eka. e widihe ekak misak e photo ekama reproduce karanna nemei. ekata 5d mark iii, 1dx, f1.2 ma one na ne ban. oka thama hamaoma kiyala thiyenne. uba kiyala thiyena widihata mukuth danne nathi ekek hithanne, thiyena hondama equipment nathuwa e wage photo ekak gana hithannawath ba kiyala.




Ane manda ban ubanam,uba ekka katha karala wedak naමම කියන්නෙ එ වගේ පින්තූරයක් ගන්ඩ එවගේ equipment ඕනෙ කියලා තමයි බං. හත්පොලේ ගාගත්තට කරන්න දෙයක් නැ... ඌ දාල තියෙන්නෙ මෙන්න මේ වගේ පින්තුර ගන්ඩ තමයි ඕනෙ කියලා. ඉතින් ඌට ඔය මගුල අරන් ඔය වගේ පින්තුර ගන්ඩ බැ... ඔයිට ගව් ගානක් මෙහායින් තියෙන ඔය වගේම එකක් ගන්ඩනම් පුලුවන්.අනිවා ඌට ෆ්ලැශ් එකක් ගන්ඩම වෙනවා. මම කියන්නෙ ඔය පින්තුරෙට flash පාවිච්චි කරල තියෙනව කියන එකයි හොද නැනෝ කෝටඩ් ලෙන්ස් එකකුත් පාවිච්චි කරල තියෙනව කියන එකයි. ගන්ඩ බැරි හේතුවත් කලින් මම කියල තිබ්බා. අවාසනාවට මේ ප්‍රින්ටින්ග් මුදලාලිට බාගෙට තේරිලා තියෙන්නෙ.
ඒ හරකට තේරෙන්නෙ නැ ඔතන එස්පෝසර් ලෙවල් 2ක් එක්ක වැඩේ වෙලා තියෙන්නෙ කියලා. එකක් ඇම්බියන්ට් ලයිට් එක, අනික ෆ්ලැශ් එක. ෆ්ලැශ් එකක් නැතුව තෝ 1.8 දාල ගත්තත් ඔය වගේ සබ්ජෙක්ට් දෙකක් අතර තියෙන ඩයිනමික් රේන්ජ් එක ඔය වගේ entry level කැමරා එකකකින් කැප්චර් කරන්න බැ.... 1.8 දාල තොගෙ ශටර් ස්පීඩ් එක නහුතෙට නැගගහම තොට බැ ඔය ඉන්න ගෑණි හරි මිනිග හරි හිකනලා හරි ඕනෙ එකෙක්ව ඔය ඩෙප්ත් එක තියල ගන්න. බැක් එකෙයි සබ්ජෙක්ට් එකටටයි වැටෙන ලයිට් එකත් එක වෙන්න ඕනෙ. ඔය එන්ට්‍රි කැමරාවල එක්ස්පෝසර් ලෙවල් 3ක් වගේ පනිනකොට නොයිස් එනවා ලොල්ලෝ. පින්තුර් කියන්නෙ පින්තූරෙට් හරකෝ. නැතුව ඒ වගේ එ ලගින් යන ඒ වගේ පොඩ්ඩක් අඩු අරහෙම මෙහම මගුලක් නෙමේ. මේක දාපු එකාට මම විස්තරේ කියල තියෙන්නෙ කලින්. තෝ ප්‍රින්ටින්මැසිං මුදලාලි ඒක බාගෙට කියවලා කුජීතවෙලා කියවන්නෙ මේ...
ඕනෙම පින්තූරයක් අදාල උපකරණ නැතුව ගන්ඩ පුලුවන් අවස්තාවක් එනවා. එක එ දවසේ ආලොක තත්වය අනුව තීරණය වෙන දෙයක්. උඹට පට්ට දවල් ස්ලෝ ශටර් යන්න බැරි එකක් හවසට ගේමක් නැ. දවල්ට 1/1 ෆ්ලශ් කරලත් බරි එකක් උදේට 1/16 ගන්ඩ පුලුවන්. අවස්තාවක් ගැන කතා කරනවනම් එ අදාල මොහොත ගැන විතරයි කතා කරන්න පුලුවන්. උඹ මේ ඔය පින්තූරෙ වගේ එකක් කියමුකෝ.. එකම නැතුව. ෆ්ලැශ් නැතුව ගන්ඩ පුලුවන් වෙන්නෙ උඹට ඔයවගේ සොෆ්ට් ලයිට් එකක් එන වෙලාවක විතරයි. උඹලට ඕනෙ මගුලක් කරගනිල්ලා... මගේ වැඩනං අවුලක් නැතුව යනවා. තොගෙ ලැබ් එකේ වැඩත් හොදට යනව ඇති. කැමරාඑක ගන්ඩ ඉන්න එකා ඕනෙ එකක් ගනිං. උඹ් ඔය කැමරාවෙ ලිමිට් දැනගන්නකොට උබට හිතුනොත් තෙරුම් අරන් උවමනා දේ ගනිං පස්සෙ. කොහොමත් පටන් ගන්න තැනක් තියෙන්න ඕනෙ. එ පටන් ගන්න තැන ලොකුවට හිතපන් අවුලක් නැ.. හැබැයි උඹ හිතන රිසල්ට් එක එන්නෙ නැතිඋනහම කට්ට කාල ඉගෙනගන්න එකයි, තමන්ට උවමනා බඩු එකින් එක ගොඩදාගන්න එකයි අමාරු. අන්න ඒකයි මම උඹට කිව්වෙ....
ගොඩක් උන්ට මම කිව්ව දේ තේරිලා නැතුව වගේයි. තේරුනු උන් ඉන්නවනම් හිතලා බලපල්ලා..... එහෙන් මෙහෙන් අහුලගෙන වටේටම වනන් උන් තව පොඩ්ඩක් ගැඹුරට හිතුවනම් හරි....![]()


,tho ekka kochara katha karath ochara ne
Sirawatama uba dannawa machan ,Dannawa wadi nisada manda uba hithanne maha parimanen,yako hema deyak dihama lokuwata balanna epa ban,poddak saralawa balapan,hithapan.ethakota therei.uba mahaparimanen hithana nisa thamai man kiyana eka bota therenne natte
Aniwa api methana mona jogiya da gattath api ape root wala ne duwanne,ube photography life ekata congrad kiyanawa,uba hithana pathana widihe loku loku badu aragena lokuuuu weda karanna lebewa kiyala 

Ane manda ban ubanam,uba ekka katha karala wedak na,tho ekka kochara katha karath ochara ne
Sirawatama uba dannawa machan ,Dannawa wadi nisada manda uba hithanne maha parimanen,yako hema deyak dihama lokuwata balanna epa ban,poddak saralawa balapan,hithapan.ethakota therei.uba mahaparimanen hithana nisa thamai man kiyana eka bota therenne natte
Aniwa api methana mona jogiya da gattath api ape root wala ne duwanne,ube photography life ekata congrad kiyanawa,uba hithana pathana widihe loku loku badu aragena lokuuuu weda karanna lebewa kiyala
![]()



තොටත් තඩි මැසිමක් ගන්ඩ ලැබේවා. Dry printnig දැන්ම නොඑවා. 4R එකේ සිට සියල්ල ගනන් වැඩි වෙවා. පාරිභෝගිකයන්ට මොලේ පෑදේවා...4R price please?
Story book Album binding price please ?
Story book creation charges please?

කොහොමද ඕනේ? ප්‍රයිවෙට් උන්ගෙද?ස්ටුඩියෝ වලද?
කොයි ජාතියේ ස්ටෝරි බුක් එකක්ද?
ඕනි ස්ටුඩියෝස් වල ප්‍රොපෙෂනල් රේට් බන්.. මම නුගේගොඩින් 4 ආර් එකක් 12 ගානෙ ගන්නවා. නම ගම ඕනි නැහැනෙ...
ස්ටෝරිබුක් කිව්වෙ වෙඩින් ස්ටෝරි බුක් බන්.. පිටු 30 ඇල්බම් එක ක්‍රිෙය්ෂන් වලට සාමාන්‍යෙයන් 4500 තමයි ගාන. හැබැයි මට තාම සෙට් වෙන ඩිසයිනර් කෙනෙක් සෙට් වුනේ නැහැ. ගොඩක් ක්‍රිෙය්ෂන් අවුල්..
