tharini paw ban

Status
Not open for further replies.

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,824
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ජෝගියට කිව්වෙ බං.. ඒක එපා වෙනවා.. මහ කලු තඩි ගෑනුන්ගෙ පිංතූර දානවා මයි කියුට් බේබි අනං මනං දාලා.. සසර කලකිරෙනවා ඕයි..

    ow bn mokekda mnda..oke ekai inne hoda. uge post ekak wetenkn thma hemdama blgna inne :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බලපන් ටව්න් වල පට්ට ලස්සන කෙල්ලො පණුවො වගේ ඒඋන් ඒක්ක යන්නේ මට නම් දැක්කාම හිනා යනවා බන්
    ඕකුන් බැන්ඳට කොහොම කෙට්ටු වෙයිද බං.. අපේ එවුන් ඒ කාලෙ යසට ඇඟපත දාලා හිටියා.. බැන්ඳට පස්සෙ ගෑනු බැරල් වගේ.. මුන් හූනො වගේ වෙලා.. අනේ මන්දා..

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    අනේ මන්දා බන් මල්ලී
    ඕක හරි කොම්ලිකේටඩ් මාතෘකාවක්
    හැම කොල්ලෙක්ම ප්‍රර්ථනා කරන්නේ තමන්ගේ මවු වගේ ආදරණිය බිරිදක් තමයි බන් ..

    :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    9rB2JnG.jpg
    මේකනම් හදලද මන්දා බන්
    උබ මෙතන ඉන්න උන් ටිකව අව්සසනවා ඉදගෙන :baffled:
    හා හා දැන් ‍මෙයාගේ කතාව මොකද්ද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow bn mokekda mnda..oke ekai inne hoda. uge post ekak wetenkn thma hemdama blgna inne :P
    ලේසියට වැටෙන්නෑ බං දැන්.. දෙමළ පක්කුමයි දාන තරමක් දාන්නෙ.. හින්දි එවුන් නම් හොඳ ඒවා දානවා.. උන් වැඩිය එන්නෑ.. ඉස්සර මරු පෝස්ට් වැටුණා ඒකෙ..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,654
    6,243
    113
    ගග අද්දර
    හොඳ කොල්ලන්ට කෙල්ලන් රාකි බඳින අතර
    සල්ලාල කොල්ලන්ට පොරකතී..

    අන්න ඒකයි සීන් එක..

    ආන් රයිට් ඒකනේ මන් නරක පණුවෙක් වෙන්න හදන්නේ....
     
    thanujaka

    Well-known member
  • ඇයි ඒ..?

    දැන් ඉතිං නෑයෝ යාළුවො අරුන් මුන් සේරම දැක්කට පස්සේ ඕක වැඩක් තියෙනවද බං..
    හොරෙන් ගන්න වීඩියෝ එකක් අවුලක් නෑ..
    අනුන් කාල විසික් කරපු මස් කට්ට සූප්පු කරනවා වගේ වැඩක් නේ බං දැන් මේක..:dull:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    ලේසියට වැටෙන්නෑ බං දැන්.. දෙමළ පක්කුමයි දාන තරමක් දාන්නෙ.. හින්දි එවුන් නම් හොඳ ඒවා දානවා.. උන් වැඩිය එන්නෑ.. ඉස්සර මරු පෝස්ට් වැටුණා ඒකෙ..
    Ubata PM ekak demma balapan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඌ අමු මලෙන් බං ඉන්නේ..
    හොඳ එකා වගේ මට සීන් එක කෙටියෙන් කියපංකො..:D

    මේකනම් හදලද මන්දා බන්
    උබ මෙතන ඉන්න උන් ටිකව අව්සසනවා ඉදගෙන :baffled:
    හා හා දැන් ‍මෙයාගේ කතාව මොකද්ද
    මේක මොකුත් නෑ බං.. ආතල් එකට දැම්මෙ..:rofl:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මේකනම් හදලද මන්දා බන්
    උබ මෙතන ඉන්න උන් ටිකව අව්සසනවා ඉදගෙන :baffled:
    හා හා දැන් ‍මෙයාගේ කතාව මොකද්ද

    yes fake...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕකුන් බැන්ඳට කොහොම කෙට්ටු වෙයිද බං.. අපේ එවුන් ඒ කාලෙ යසට ඇඟපත දාලා හිටියා.. බැන්ඳට පස්සෙ ගෑනු බැරල් වගේ.. මුන් හූනො වගේ වෙලා.. අනේ මන්දා..

    ඹව් මචන් ඒවත් සාර්ථක වෙන්නේ නැ පව් ඉතින් උනට හම්බෙන දරුවො ඒ ලමයි කරගහන්න ඹනේ අරුන් ගත්ත ආතල් වල පවත්
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,824
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    ලේසියට වැටෙන්නෑ බං දැන්.. දෙමළ පක්කුමයි දාන තරමක් දාන්නෙ.. හින්දි එවුන් නම් හොඳ ඒවා දානවා.. උන් වැඩිය එන්නෑ.. ඉස්සර මරු පෝස්ට් වැටුණා ඒකෙ..

    indian karayo ape thread wlta dunnane nttn kalin thread eka maru bn. hindi hoda thread ekak hmbela ne mta:no::no:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    කවුද සුත්තෝ තරණි කියන්නේ ...
    අපිටත් කියපල්ලකෝ......
    දන්නා කියන එකෙක් පි එම් පාරක් දපල්ලකෝ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආන් රයිට් ඒකනේ මන් නරක පණුවෙක් වෙන්න හදන්නේ....
    මෙකනේ පුතේ හොදටම ඉදුනු ගෙඩි වලට තමා පණුවො ගහන්නේ පණුවා ගෙඩියට රිංගනකොට උ හිතන්නේ මෙක හැමදාම මේ විදියට ඉදිලා රසට තියෙයි කියලා උ කාගෙන ටිකක් දුර යනකොට ගෙඩිය කුණු වෙලා පණුවා අනාතයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආන් රයිට් ඒකනේ මන් නරක පණුවෙක් වෙන්න හදන්නේ....
    එපා එපා බං..:no:
    පිච්ච මල් වුණත් හැදිච්ච කොල්ලො කඩන්නෙ හිතිච්ච වෙලාවට කියලා කෙල්ලන්ට දැනෙන්න දියං..:yes:

    දැන් ඉතිං නෑයෝ යාළුවො අරුන් මුන් සේරම දැක්කට පස්සේ ඕක වැඩක් තියෙනවද බං..
    හොරෙන් ගන්න වීඩියෝ එකක් අවුලක් නෑ..
    අනුන් කාල විසික් කරපු මස් කට්ට සූප්පු කරනවා වගේ වැඩක් නේ බං දැන් මේක..:dull:
    ඒකනේ බං කියන්නෙ
    "හොරකම නරක නැත
    අහුවුනොත් හොඳ නැත" කියලා
    :lol:

    Ubata PM ekak demma balapan
    රිප්ලයි කර ඇත..:cool:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මෙකනේ පුතේ හොදටම ඉදුනු ගෙඩි වලට තමා පණුවො ගහන්නේ පණුවා ගෙඩියට රිංගනකොට උ හිතන්නේ මෙක හැමදාම මේ විදියට ඉදිලා රසට තියෙයි කියලා උ කාගෙන ටිකක් දුර යනකොට ගෙඩිය කුණු වෙලා පණුවා අනාතයි

    hats off kathawata,,,,,,
     
    • Like
    Reactions: chrishanelloyd
    Status
    Not open for further replies.