තනුජයා ,,,උබට වචනයක් වචනයක් ගානේ මතකයි නේද ...
එකේ ඉතිං කොහොමත් බලන්න දෙයක් නැහැනේ බං අහන්න කතාවක් විතරනේ තියෙන්නේ..

තනුජයා ,,,උබට වචනයක් වචනයක් ගානේ මතකයි නේද ...

ජෝගියට කිව්වෙ බං.. ඒක එපා වෙනවා.. මහ කලු තඩි ගෑනුන්ගෙ පිංතූර දානවා මයි කියුට් බේබි අනං මනං දාලා.. සසර කලකිරෙනවා ඕයි..

බලපන් ටව්න් වල පට්ට ලස්සන කෙල්ලො පණුවො වගේ ඒඋන් ඒක්ක යන්නේ මට නම් දැක්කාම හිනා යනවා බන්
----------------------------------
පොන්ටින්ට කඩ්ඩත් බැරිද මන්ද කඩ්ඩෙන් පොර ටෝක් දුන්නට.![]()
අනේ මන්දා බන් මල්ලී
ඕක හරි කොම්ලිකේටඩ් මාතෘකාවක්
හැම කොල්ලෙක්ම ප්‍රර්ථනා කරන්නේ තමන්ගේ මවු වගේ ආදරණිය බිරිදක් තමයි බන් ..

මේකනම් හදලද මන්දා බන්

ow bn mokekda mnda..oke ekai inne hoda. uge post ekak wetenkn thma hemdama blgna inne![]()
හොඳ කොල්ලන්ට කෙල්ලන් රාකි බඳින අතර
සල්ලාල කොල්ලන්ට පොරකතී..
අන්න ඒකයි සීන් එක..
ඇයි ඒ..?

Ubata PM ekak demma balapanලේසියට වැටෙන්නෑ බං දැන්.. දෙමළ පක්කුමයි දාන තරමක් දාන්නෙ.. හින්දි එවුන් නම් හොඳ ඒවා දානවා.. උන් වැඩිය එන්නෑ.. ඉස්සර මරු පෝස්ට් වැටුණා ඒකෙ..
ඌ අමු මලෙන් බං ඉන්නේ..

මේකනම් හදලද මන්දා බන්
උබ මෙතන ඉන්න උන් ටිකව අව්සසනවා ඉදගෙන
හා හා දැන් මෙයාගේ කතාව මොකද්ද

මේකනම් හදලද මන්දා බන්
උබ මෙතන ඉන්න උන් ටිකව අව්සසනවා ඉදගෙන
හා හා දැන් මෙයාගේ කතාව මොකද්ද
ඹව් මචන් ඒවත් සාර්ථක වෙන්නේ නැ පව් ඉතින් උනට හම්බෙන දරුවො ඒ ලමයි කරගහන්න ඹනේ අරුන් ගත්ත ආතල් වල පවත්ඕකුන් බැන්ඳට කොහොම කෙට්ටු වෙයිද බං.. අපේ එවුන් ඒ කාලෙ යසට ඇඟපත දාලා හිටියා.. බැන්ඳට පස්සෙ ගෑනු බැරල් වගේ.. මුන් හූනො වගේ වෙලා.. අනේ මන්දා..
ලේසියට වැටෙන්නෑ බං දැන්.. දෙමළ පක්කුමයි දාන තරමක් දාන්නෙ.. හින්දි එවුන් නම් හොඳ ඒවා දානවා.. උන් වැඩිය එන්නෑ.. ඉස්සර මරු පෝස්ට් වැටුණා ඒකෙ..


අපොයි මොකද්ද බන් ඒ හුයන්න ආඅඃ
මෙකනේ පුතේ හොදටම ඉදුනු ගෙඩි වලට තමා පණුවො ගහන්නේ පණුවා ගෙඩියට රිංගනකොට උ හිතන්නේ මෙක හැමදාම මේ විදියට ඉදිලා රසට තියෙයි කියලා උ කාගෙන ටිකක් දුර යනකොට ගෙඩිය කුණු වෙලා පණුවා අනාතයිආන් රයිට් ඒකනේ මන් නරක පණුවෙක් වෙන්න හදන්නේ....
ආන් රයිට් ඒකනේ මන් නරක පණුවෙක් වෙන්න හදන්නේ....


දැන් ඉතිං නෑයෝ යාළුවො අරුන් මුන් සේරම දැක්කට පස්සේ ඕක වැඩක් තියෙනවද බං..
හොරෙන් ගන්න වීඩියෝ එකක් අවුලක් නෑ..
අනුන් කාල විසික් කරපු මස් කට්ට සූප්පු කරනවා වගේ වැඩක් නේ බං දැන් මේක..![]()

Ubata PM ekak demma balapan

මෙකනේ පුතේ හොදටම ඉදුනු ගෙඩි වලට තමා පණුවො ගහන්නේ පණුවා ගෙඩියට රිංගනකොට උ හිතන්නේ මෙක හැමදාම මේ විදියට ඉදිලා රසට තියෙයි කියලා උ කාගෙන ටිකක් දුර යනකොට ගෙඩිය කුණු වෙලා පණුවා අනාතයි