ඉන්නන්

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් මේ මගුලෙ ඉන්නන්ට කරන්න පුලුවන් සාර්ථක ප්‍රතිකර්මයක් කියහන්කෝ. චූටි චුටි ඒවා ටිකක් ඇවිත් තියෙනවා. ඒවා ටික ටික ලොකු වෙනව වගේ. දොස්තර ගාවට නොයා ගොඩින් බේරෙන්න ක්‍රමයක් කියපන්කො
     

    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    බය නැතිව හොස්පිට්ල් යන්න. ලේසියෙන් කරගන්න පුළුවන් වැඩක්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    ඩොක්ටර් කෙනෙක් ලගට යන්න. මොකක්දො එකකින් ඉන්නො පුච්චනවා. මගේ යාලුවෙක්ට තිබිලා කර. දැන් හොදයි
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ගොඩින් බේර ගන්න බෑ. යන්න ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක් හරි හොස්පිට්ල් එකකට හරි. පොඩි ක්‍රීම් එකක් ගානවා හිරි වැටෙන්න. ඊට පස්සේ සෝල්ඩින් අයන් වගේ එකකින් පුච්චනවා. සති කීපයක් කළු පාට ලප ( පිළිස්සීම නිසා ) වගේ තියෙනවා. පස්සේ හරි යනවා. මගේ මූන පුරාම තිබ්බා. එක දවසෙන් වැඩේ ගොඩ දාගත්තා.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ගොඩින් බේර ගන්න බෑ. යන්න ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක් හරි හොස්පිට්ල් එකකට හරි. පොඩි ක්‍රීම් එකක් ගානවා හිරි වැටෙන්න. ඊට පස්සේ සෝල්ඩින් අයන් වගේ එකකින් පුච්චනවා. සති කීපයක් කළු පාට ලප ( පිළිස්සීම නිසා ) වගේ තියෙනවා. පස්සේ හරි යනවා. මගේ මූන පුරාම තිබ්බා. එක දවසෙන් වැඩේ ගොඩ දාගත්තා.
    කොහෙනද කලේ මචන්.විස්තර ටිකක් කියන්නකෝ
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    try this machan,,mageth kakule thibuna 2k,,tikak kal gawama dismiss una,, acid ekak wage machan,,
    Duofilm(Salicylic Acid Lactic acid):rolleyes::rolleyes:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කොහෙනද කලේ මචන්.විස්තර ටිකක් කියන්නකෝ

    බම්බලපිටියේ ස්කින් ක්ලිනික් කරන තැනින්. එතන ටිකක් ප්‍රසිද්ධ තැනක්. එක දවසෙන් වැඩේ කරන් ගෙදර යන්න පුළුවන්. මේක තියෙන්නේ MC එකට opposite road එකේ. ( Lauries Road )