මචන් මේ මගුලෙ ඉන්නන්ට කරන්න පුලුවන් සාර්ථක ප්‍රතිකර්මයක් කියහන්කෝ. චූටි චුටි ඒවා ටිකක් ඇවිත් තියෙනවා. ඒවා ටික ටික ලොකු වෙනව වගේ. දොස්තර ගාවට නොයා ගොඩින් බේරෙන්න ක්‍රමයක් කියපන්කො
කොහෙනද කලේ මචන්.විස්තර ටිකක් කියන්නකෝගොඩින් බේර ගන්න බෑ. යන්න ස්කින් ස්පෙෂලිස්ට් කෙනෙක් හරි හොස්පිට්ල් එකකට හරි. පොඩි ක්‍රීම් එකක් ගානවා හිරි වැටෙන්න. ඊට පස්සේ සෝල්ඩින් අයන් වගේ එකකින් පුච්චනවා. සති කීපයක් කළු පාට ලප ( පිළිස්සීම නිසා ) වගේ තියෙනවා. පස්සේ හරි යනවා. මගේ මූන පුරාම තිබ්බා. එක දවසෙන් වැඩේ ගොඩ දාගත්තා.


thanks machantry this machan,,mageth kakule thibuna 2k,,tikak kal gawama dismiss una,, acid ekak wage machan,,
Duofilm(Salicylic Acid Lactic acid)![]()
කොහෙනද කලේ මචන්.විස්තර ටිකක් කියන්නකෝ