බයිස්කෝප් සිංහලෙන් වෙබ්අඩවිය බේරා ගනිමු.

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38

    මම දන්නේ නෑ ඔයාලා කොහොමද ෆයිල් තියන් ඉන්නේ කියලා. හැබැයි සයිට් එකේ structure එකටනම් ඔයාලා සබ් ෆයිල් ටික download script එකකින් user ලට දෙන්නේ. ඉතින් Performance කන එක අහන්න දෙයක්ද. මම කියන්නද වැඩක්. මම ඔයාලාගේ knowledge level එකනම් දන්නේ නෑ. මමත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ටික කාලයක් අරන් මේ ෆයිල් ටික CDN File hosting දෙන සයිට් එකක දාන්න. Mediafire 50GB File hosting දෙනවා, Google Drive පාවිච්චි කරන්න එහෙම නැත්නම්. කලින් දුන්නා තමයි රජා වගේ. ඔය අපේ EK එකෙන් උදව් කරන්න කැමති අයගෙන් Free hosting අරන් කෝකටත් කියලා සයිට් එකේ copyright ඔයාලාගේ කියලා MOU එකක් අත්සන් කරන් වැඩේ දිගටම කරගෙන යන්න.

    මමත් ගොඩාක් ෆිල්ම් වලට සබ් ඩවුන්ලෝඩ් කරන් තියෙනවා. ඉංග්‍රීසි බැරි නිසා නෙවෙයි. හදපු එවුන්ට සප් එකක් වෙන්න. සේවය නිකන් තමා දෙන්නේ ඒක ඇත්ත. නමුත් සයිට් එකෙන් income එකක් නැත්නම් අපරාදේ ඒකට වැය කරලා තියෙන resources ටික.

    ගොඩ යන්න පුලුවන් මාර්ගයක්

    1. Mediafire එකේ අලුත් Email එකකින් අලුත් account එකක් හදන්න.

    2. ඔක්කෝම සර්වර් එකේ තියෙන සබ් ටික ඒකට upload කරන්න.

    3. දැන් ඒකේ තියෙන Download location එක ඔයාලාගේ sub file database එකට update කරගන්න.

    4. කැමතිනම් මොඩ් ලා කිහිප දෙනෙක් පත් කරගන්න file manage කරගන්න.

    සයිට් එක වැඩ කරන විදිය.

    දහස් ගනනක් සයිට් එක බැලුවට එයාලාගේ http content request විතරයි. ඔක්කෝම download බර ටික යන්නේ CDN සයිට් වලට(https://www.maxcdn.com/). සයිට් එකත් හරිම ලයිට්. පොඩි hosting plan එකකින් survive වෙන්න පුලුවන්. ඔය use කරන article movie posters ටිකත් CDN වලින්ම දෙන්න. සයිට් එක හරිම සැහැල්ලුයි.
    එහෙම කරහම එක request එකකින් සර්වර් එකෙන් එවන්නේ පොඩි බයිට් ගානක්. මාසෙකට 1TB ඇති වෙයි එහෙම කලොත්.

    පොඩි තියරියක්:
    දවසට වැයවෙන resources ගණන.

    100KB weighting articles X 10,000 Users = 976.5625 Mb per day.
    Round up: 1GB X 30 days = 30GB Monthly traffic.
    (100KB Article එකක් කියුවේ නම් වචන 4000+ වගේ)

    Current Performance Testing:

    http://www.webpagetest.org/result/150506_GH_NPJ/

    http://gtmetrix.com/reports/බයිස්කෝප්එල්කේ/jPh4Ay5T
    *බයිස්කෝප් එල්කේ spam වෙනවා. කඩ්ඩෙන් කොටා ගන්න.

    http://www.webpagetest.org/result/150506_GH_NPJ/

    දැනටමත් හොඳයි නමුත් මට පේන විදියට අර download script එක නිසා තමයි performance & bandwidth කන්නේ. සයිට් එක ලෝඩ් වෙන්න 10Mb ගියත් කමක් නෑ තමන්ගේ resources නෙවෙයි නම්. මේකෙන් බලන්න ගොඩාක් content එන්නේ වෙන සයිට් වලින්. එතකොට load balance වෙලා තියෙන්නේ.

    මේ ටික කරලා බලන්න. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ela karunu tikk, oya loku software hadana aya hitan free file hosting site use karanawa. man dakala tiynva.

    site eka Google app engine ek hadant Puluvn. Wordpress walata dan appspot eka dan suppot karanawa. appspot ek mila ganam ehamat godak adui a vagema hodama host ekk math site ekk host karala tiynva
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ගොඩක් වැදගත් දේවල් ටිකක් දැනගත්තා...
    7+

    ela karunu tikk, oya loku software hadana aya hitan free file hosting site use karanawa. man dakala tiynva.

    site eka Google app engine ek hadant Puluvn. Wordpress walata dan appspot eka dan suppot karanawa. appspot ek mila ganam ehamat godak adui a vagema hodama host ekk math site ekk host karala tiynva

    thanks_alot.png

    thanks_for_sharing.png
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Plan ekak nathuwa wada karalada mehema wela thiyenne? ada kale wena dewal wala hatiyata minissu mekata udau karaida?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ජින්තුවා;18292966 said:
    මම දන්නා මගේ යාලුවෙක් ඉන්නවා ඕකට sub දෙන. ඌ කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතුව තමයි ඔය වැඩේ කරන්නේ. ඔය සයිට් එකේ ඉන්න අනිත් උනුත් ඔහොම තාම.
    මේකෙත් මම ඕනේ තරම් දැකල තියනවා අලුත් ෆිල්ම් එකක් අවහම සිංහල sub හොයන උන්. උන්ට බැරි අවස්ථාවක මෙහෙම උදව්වක් ඉල්ලනකොට අපේ උන්ගේ අදහස් මෙහෙමනම් ඕක නවත්තල දාන එකම තාම හොඳ. මොකද අපේ මිනිස්සුන්ට දෙයක් නැති වෙන්නම ඕනේ එකේ අගය තේරෙන්න. :(

    :yes: කතා කරලා වැඩක් නෑ ඉතින් ඒ ගැන....... :dull: :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මම දන්නේ නෑ ඔයාලා කොහොමද ෆයිල් තියන් ඉන්නේ කියලා. හැබැයි සයිට් එකේ structure එකටනම් ඔයාලා සබ් ෆයිල් ටික download script එකකින් user ලට දෙන්නේ. ඉතින් Performance කන එක අහන්න දෙයක්ද. මම කියන්නද වැඩක්. මම ඔයාලාගේ knowledge level එකනම් දන්නේ නෑ. මමත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ටික කාලයක් අරන් මේ ෆයිල් ටික CDN File hosting දෙන සයිට් එකක දාන්න. Mediafire 50GB File hosting දෙනවා, Google Drive පාවිච්චි කරන්න එහෙම නැත්නම්. කලින් දුන්නා තමයි රජා වගේ. ඔය අපේ EK එකෙන් උදව් කරන්න කැමති අයගෙන් Free hosting අරන් කෝකටත් කියලා සයිට් එකේ copyright ඔයාලාගේ කියලා MOU එකක් අත්සන් කරන් වැඩේ දිගටම කරගෙන යන්න.

    මමත් ගොඩාක් ෆිල්ම් වලට සබ් ඩවුන්ලෝඩ් කරන් තියෙනවා. ඉංග්‍රීසි බැරි නිසා නෙවෙයි. හදපු එවුන්ට සප් එකක් වෙන්න. සේවය නිකන් තමා දෙන්නේ ඒක ඇත්ත. නමුත් සයිට් එකෙන් income එකක් නැත්නම් අපරාදේ ඒකට වැය කරලා තියෙන resources ටික.

    ගොඩ යන්න පුලුවන් මාර්ගයක්

    1. Mediafire එකේ අලුත් Email එකකින් අලුත් account එකක් හදන්න.

    2. ඔක්කෝම සර්වර් එකේ තියෙන සබ් ටික ඒකට upload කරන්න.

    3. දැන් ඒකේ තියෙන Download location එක ඔයාලාගේ sub file database එකට update කරගන්න.

    4. කැමතිනම් මොඩ් ලා කිහිප දෙනෙක් පත් කරගන්න file manage කරගන්න.

    සයිට් එක වැඩ කරන විදිය.

    දහස් ගනනක් සයිට් එක බැලුවට එයාලාගේ http content request විතරයි. ඔක්කෝම download බර ටික යන්නේ CDN සයිට් වලට(https://www.maxcdn.com/). සයිට් එකත් හරිම ලයිට්. පොඩි hosting plan එකකින් survive වෙන්න පුලුවන්. ඔය use කරන article movie posters ටිකත් CDN වලින්ම දෙන්න. සයිට් එක හරිම සැහැල්ලුයි.
    එහෙම කරහම එක request එකකින් සර්වර් එකෙන් එවන්නේ පොඩි බයිට් ගානක්. මාසෙකට 1TB ඇති වෙයි එහෙම කලොත්.

    පොඩි තියරියක්:
    දවසට වැයවෙන resources ගණන.

    100KB weighting articles X 10,000 Users = 976.5625 Mb per day.
    Round up: 1GB X 30 days = 30GB Monthly traffic.
    (100KB Article එකක් කියුවේ නම් වචන 4000+ වගේ)

    Current Performance Testing:

    http://www.webpagetest.org/result/150506_GH_NPJ/

    http://gtmetrix.com/reports/බයිස්කෝප්එල්කේ/jPh4Ay5T
    *බයිස්කෝප් එල්කේ spam වෙනවා. කඩ්ඩෙන් කොටා ගන්න.

    http://www.webpagetest.org/result/150506_GH_NPJ/

    දැනටමත් හොඳයි නමුත් මට පේන විදියට අර download script එක නිසා තමයි performance & bandwidth කන්නේ. සයිට් එක ලෝඩ් වෙන්න 10Mb ගියත් කමක් නෑ තමන්ගේ resources නෙවෙයි නම්. මේකෙන් බලන්න ගොඩාක් content එන්නේ වෙන සයිට් වලින්. එතකොට load balance වෙලා තියෙන්නේ.

    මේ ටික කරලා බලන්න. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    එල බං.. උඹ සිරා පොරක්..:love:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හිගා කන්න දේකුත් නෑනෙ මචන්..මම දන්න තරමට ගොඩක් අය මේකට free hosting දෙන්න අහල තියනවා.හැබැයි ඌ කැමති නෑ.එහෙම ගත්තනම් ප්‍රශ්නයක් නෑනෙ.ඔය හදන්නෙ බොරු කියල සල්ලි හම්බ කරන්න.ඇත්තම කාරනේ කිව්වනම් ගොඩක් අය උදව් කරන්න තිබුනා.ඒත් මේ ඉල්ලන හේතුවට විකල්ප තියෙද්දි මෙහෙම කරන එකයි ප්‍රශ්නෙ.කෙ‍ාහොම උනත් hosting වලටත් අවුරුද්දකට මහ ගානක් යන්නෙත් නෑනෙ..:confused:

    මටත් එහෙම හිතෙනවා එක්කො කිසිවකු හරි මුගෙ මොලෙට විශ දාලා පොඩ්ඩක් ප්‍රසිද්ධියෙන් සල්ලි හබ කරගන්න

    අද Web hosting කියන්නෙ මහ ලොකු ගානක් යන එකක් නෙමෙයි අනෙ මන්දා :confused:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Api Jeevth venna බයිස්කෝප් eka Nisai. Man CD Shop ekk karanawa. Dawsakata DVD Vikunala Rs 2000 Wage hoyanawa. ma okoma films බයිස්කෝප් wala Sub okoma බයිස්කෝප් eken aragtha ewa. machanla. බයිස්කෝප් eka nathi unoth apita kanna vidiyak nathi vanawa. api wagema Godak ahinsaka kollo sinhala sub film vikunala jeevth vanawa.

    Maga Yaluvk meyalata duk mahansiyen hamba karagtha salli Donte kara kiyalla kivva. uuu eth kiyanwa. uta thanks karalawath mail ekk evve naha kiyalla. man hithn hitiye Rs 5000 denna hama masema denna. eth maga yaluwa kiynawa mayalagen Reply ekk nathuwa api kohomada kiyalla udw karanna.

    dan me treed ek kochara aya udw karanna Puluvn kiyala kiyala tibunth meyala eyalge prathichaaraya kiyanna naha. mahama baha maka visada ganna mayalth mayalge adas kiyanna oneee

    :shocked::P:yes::yes:
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    897
    738
    93
    Galle

    udawu karanna ahapu hamotama mail dala aththe sahodaraya... :yes: api ahema karanne naha,, kawadawath, mail akak damma nam aniwa rpl dala athi, oyata mawa ara num aken contact kara ganna ahaki

    thanks
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    897
    738
    93
    Galle

    මම දන්නේ නෑ ඔයාලා කොහොමද ෆයිල් තියන් ඉන්නේ කියලා. හැබැයි සයිට් එකේ structure එකටනම් ඔයාලා සබ් ෆයිල් ටික download script එකකින් user ලට දෙන්නේ. ඉතින් Performance කන එක අහන්න දෙයක්ද. මම කියන්නද වැඩක්. මම ඔයාලාගේ knowledge level එකනම් දන්නේ නෑ. මමත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ටික කාලයක් අරන් මේ ෆයිල් ටික CDN File hosting දෙන සයිට් එකක දාන්න. Mediafire 50GB File hosting දෙනවා, Google Drive පාවිච්චි කරන්න එහෙම නැත්නම්. කලින් දුන්නා තමයි රජා වගේ. ඔය අපේ EK එකෙන් උදව් කරන්න කැමති අයගෙන් Free hosting අරන් කෝකටත් කියලා සයිට් එකේ copyright ඔයාලාගේ කියලා MOU එකක් අත්සන් කරන් වැඩේ දිගටම කරගෙන යන්න.

    මමත් ගොඩාක් ෆිල්ම් වලට සබ් ඩවුන්ලෝඩ් කරන් තියෙනවා. ඉංග්‍රීසි බැරි නිසා නෙවෙයි. හදපු එවුන්ට සප් එකක් වෙන්න. සේවය නිකන් තමා දෙන්නේ ඒක ඇත්ත. නමුත් සයිට් එකෙන් income එකක් නැත්නම් අපරාදේ ඒකට වැය කරලා තියෙන resources ටික.

    ගොඩ යන්න පුලුවන් මාර්ගයක්

    1. Mediafire එකේ අලුත් Email එකකින් අලුත් account එකක් හදන්න.

    2. ඔක්කෝම සර්වර් එකේ තියෙන සබ් ටික ඒකට upload කරන්න.

    3. දැන් ඒකේ තියෙන Download location එක ඔයාලාගේ sub file database එකට update කරගන්න.

    4. කැමතිනම් මොඩ් ලා කිහිප දෙනෙක් පත් කරගන්න file manage කරගන්න.

    සයිට් එක වැඩ කරන විදිය.

    දහස් ගනනක් සයිට් එක බැලුවට එයාලාගේ http content request විතරයි. ඔක්කෝම download බර ටික යන්නේ CDN සයිට් වලට(https://www.maxcdn.com/). සයිට් එකත් හරිම ලයිට්. පොඩි hosting plan එකකින් survive වෙන්න පුලුවන්. ඔය use කරන article movie posters ටිකත් CDN වලින්ම දෙන්න. සයිට් එක හරිම සැහැල්ලුයි.
    එහෙම කරහම එක request එකකින් සර්වර් එකෙන් එවන්නේ පොඩි බයිට් ගානක්. මාසෙකට 1TB ඇති වෙයි එහෙම කලොත්.

    පොඩි තියරියක්:
    දවසට වැයවෙන resources ගණන.

    100KB weighting articles X 10,000 Users = 976.5625 Mb per day.
    Round up: 1GB X 30 days = 30GB Monthly traffic.
    (100KB Article එකක් කියුවේ නම් වචන 4000+ වගේ)

    Current Performance Testing:

    http://www.webpagetest.org/result/150506_GH_NPJ/

    http://gtmetrix.com/reports/බයිස්කෝප්එල්කේ/jPh4Ay5T
    *බයිස්කෝප් එල්කේ spam වෙනවා. කඩ්ඩෙන් කොටා ගන්න.

    http://www.webpagetest.org/result/150506_GH_NPJ/

    දැනටමත් හොඳයි නමුත් මට පේන විදියට අර download script එක නිසා තමයි performance & bandwidth කන්නේ. සයිට් එක ලෝඩ් වෙන්න 10Mb ගියත් කමක් නෑ තමන්ගේ resources නෙවෙයි නම්. මේකෙන් බලන්න ගොඩාක් content එන්නේ වෙන සයිට් වලින්. එතකොට load balance වෙලා තියෙන්නේ.

    මේ ටික කරලා බලන්න. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    Thank lot bro ... :yes::yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    මම දන්නේ නෑ ඔයාලා කොහොමද ෆයිල් තියන් ඉන්නේ කියලා. හැබැයි සයිට් එකේ structure එකටනම් ඔයාලා සබ් ෆයිල් ටික download script එකකින් user ලට දෙන්නේ. ඉතින් Performance කන එක අහන්න දෙයක්ද. මම කියන්නද වැඩක්. මම ඔයාලාගේ knowledge level එකනම් දන්නේ නෑ. මමත් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ටික කාලයක් අරන් මේ ෆයිල් ටික CDN File hosting දෙන සයිට් එකක දාන්න. Mediafire 50GB File hosting දෙනවා, Google Drive පාවිච්චි කරන්න එහෙම නැත්නම්. කලින් දුන්නා තමයි රජා වගේ. ඔය අපේ EK එකෙන් උදව් කරන්න කැමති අයගෙන් Free hosting අරන් කෝකටත් කියලා සයිට් එකේ copyright ඔයාලාගේ කියලා MOU එකක් අත්සන් කරන් වැඩේ දිගටම කරගෙන යන්න.
    ..........................

    nodanna deyak danagaththe.thankz machan
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔන්න මට අද මීටර් උන එකක්. මේක ඊයේ තිබ්බේ නෑ මට මතක විදියට. ඇති යන්තම් දෙගොල්ලක් මෙයාලාගෙන් ඇඩ් අරන් වගේ. ඒ වගේම ඇඩ් වල Image එකේ URL එක දාලා තියෙන්නේ ඒ Website වලින් එන්න.

    http://www.picture.lk/banner/banner.gif

    http://srichannel.info/uplode/බයිස්කෝප්එල්කේ.gif
    Replace බයිස්කෝප්එල්කේ with english word

    ඔය ඇඩ් 2 දකුනු පැත්තේ Add Space Banner එකට පහලින් ඇති.

    මොනා උනත් දැන්නම් ටිකක් මොලේ ඇතුව වැඩ කරනවා වගේ. හොදයි හොදයි.
    ජය වේවා එහෙනම්.

    31GPMPx.jpg

    Hits.jpg

    මේ stats මගේ ඒවා නොවන බව කරුණාවෙන් සලකන්න. බුකියේ සැරි සරද්දි දැකපු එකක්.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    reputation_neg.gif
    බයිස්කෝප් සිංහලෙන්... 05-16-2015 08:03 AM boru epa................

    දෙකට නැවි නැවී හැන්ගිලා රෙප් කපන හිගන්නු.. මම මුන්ට වැඩ කරන්නේ නෑ සිඬහලු. මම උන් වහලා ගෙදර යනවා කියපු නිසා උඹලා වගේ සිංහලෙන් ෆිල්ම්, ටීවි සීරිස් බලන උන් ගොඩ යන්න ටිප්ස් ටිකක් දුන්නේ. අනේ සක්කිලි. කන පතට රීලා යන ගොන් හරක්. :no: :angry:
     
    • Like
    Reactions: isurueka

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    reputation_neg.gif
    බයිස්කෝප් සිංහලෙන්... 05-16-2015 08:03 AM boru epa................

    දෙකට නැවි නැවී හැන්ගිලා රෙප් කපන හිගන්නු.. මම මුන්ට වැඩ කරන්නේ නෑ සිඬහලු. මම උන් වහලා ගෙදර යනවා කියපු නිසා උඹලා වගේ සිංහලෙන් ෆිල්ම්, ටීවි සීරිස් බලන උන් ගොඩ යන්න ටිප්ස් ටිකක් දුන්නේ. අනේ සක්කිලි. කන පතට රීලා යන ගොන් හරක්. :no: :angry:

    ගණන් ගන්න එපා බං මෙතන පොරවල් වෙන්න දඟලපු සමහරු වේදනාවෙන් ඉන්නේ :yes: rep ++
     
    • Like
    Reactions: The_Killer

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Saving බයිස්කෝප් සිංහලෙන්

    අද හැමතැනම වංචාවනේ තියෙන්නේ ඒ නිසා ගොඩ දෙනෙක් හැම දෙයක් දිහාම බලන්න පුරුදු වෙලා ඉන්නේ වපර ඇහින්. ඒත් සමහර අය කියල තියෙන දේවල් දැක්කම ඇත්තටම දුක හිතෙනවා. :( සමහරුන්ට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න වත් හරියට තේරුමක් නැහැ වගේ. ඇත්තටම තේරුමක් නැති කම නෙමෙයි.
    තව කෙනෙක් කරන හොඳ දෙයක් අගය කරන්න ඉගෙන ගන්න. අමාරුවේ වැටුනම අමන විදිහට කතා කරන්නේ නැතුව, විවේචනයක් තියෙනවනම් ඒක බුද්ධිමත් විදිහට ඉදිරිපත් කරන්න. අපේ අයට ඉතින් දෙයක් තියෙනකම් එකේ එච්චර අගයක් නැහැනේ. :yes:
    ඒවගේම උදව්වක්, උදව්වක් විදිහට කරන්න එකෙන් ඉන් එහාට නැවත දේවල් බලාපොරොත්තු වෙන්න එපා. :yes:

    සමහරු හිතන්නේ සල්ලි හම්බකරන්න බැරි නම් මොකටද මේක කරගෙන යන්නේ කියල. එයාලට තේරෙන්නේ නැහැ හැමදේම සල්ලි නෙමෙයි කියල. බයිස්කෝප් සිංහලෙන් පටන් ගත්තේ සල්ලි හොයන බලාපොරොත්තුවෙන් නෙමෙයි. එහෙම වුණා නම් මීට කලින් තමයි එක කරන්නේ. දැන් අවු.5ක් ගියානේ. මෙලෝරහක් නැති site ad වලින් පුරෝලා තියෙන හැටි දැක්කම මෙච්චර කල් ad නොදා හිටිය එක කොච්චර දෙයක්ද? :yes:
    මෙච්චර කල් මේක කරලා තියෙන්නේ එයාලගේ වියදමෙන් තමයි. අමතක කරන්න එපා මේකෙන් මෙයාලට කිසිම ආර්ථික වාසියක් නැති බව. ඒත් මේක නිසා කීයක් හරි හොයා ගන්න අය ඉන්නවා. මේකට sub දාන හැමෝම කිසිම ලබා ප්‍රයෝජනයක් බලාපොරත්තු වෙන්නේ නැහැ. එයාලට තියෙන ලොකුම දේ sub එකක් download කරන් යන කෙනෙක් දාන comment එකෙන් ලැබෙන ආත්ම තෘප්තිය විතරයි. ගොඩක් අය ඒ comment එකවත් දාන්නේ නැහැ. :( මේ බලන්න download කරන යන අයගෙන් කීදෙනාද comment එකක් දාල යන්නේ කියල.

    උදා: PK (2015) - Downloads - 22911. ඒත් Comments 368, Votes - 78

    මමත් බයිස්කෝප් සිංහලෙන් එක නිසා හොඳ movies/tv series ටිකක් අඳුරගත්තා. :yes: අපි නිකං Google එකේ හොයල බලනවා වගේ නෙමෙයිනේ. පිළිවෙලට වර්ග කරලා තියෙනවා. IMDB 250ත් අමතක කරන්න බැහැ. පරණ අලුත් බේදයක් නැතුව හොඳ එකතුවක් තියෙනවා. :cool:
    නිකම්ම sub එක විතරක් නොදී, විස්තරයකුත් දෙනවනේ. ඒනිසා download කරලා බලන්න කලින් idea එකක් ගන්න පුලුවන්. ඒකෙන් අපේ කාලයයි, dataයි ඉතුරු වෙනවා වගේම අමතර දැනුමකුත් ලැබෙනවා. සමහර articles දැන් ගොඩක් සවිස්තරාත්මකව තියෙනවා.
    උදා: Game of Thrones. ඒ වගේ articles වලින් කතාවට සම්බන්ද ගොඩක් බාහිර තොරතුරු දැනගන්න පුළුවන්. බයිස්කෝප් මංසලෙත් හොඳ articles ටිකක් යනවා.
    සිංහල sub දෙන site තව තිබුනත් එයාල තවම බයිස්කෝප් සිංහලෙන් එකේ මට්ටමට ඇවිත් නැහැ. බයිස්කෝප් එක දැන් කොතරම දියුණුද කියනවනම් English sub එක එන්නත් කලින් සිංහල sub එක එන වෙලාවල් තියෙනවා. ඒවගේම ඒ සිංහල sub එකෙන් වෙනත් කෙනෙක් English sub එකක් හදල තිබුන අවස්ථාවකුත් මම දැක්කා. හරිම වටිනවා කරන සේවය. :yes:

    බයිස්කෝප් එකට අලුතින් දෙයක් ආවම කෙටි කාල සීමාවක් ඇතුලත වැඩි traffic එකක් එනවා.
    උදා: PK එකේ sub එක දවස් එකහමාරක් ඇතුලත downloads 8500ක් සටහන් කරලා තිබුනා.
    අනික ඒ කාල සීමාව ඇතුලත download කරලා තියෙන්නේ එක විතරක් නෙමෙයිනේ. Site එකට එකතු වෙන content වුනත් දවස ගානේ වැඩිවෙනවා. ඉතින් එන traffic එකත් දවස ගානේ වැඩි වෙනවා. එතකොට වැඩි වැඩියෙන් resources ඕන වෙනවා. ඒකට ගැලපෙන hosting plan එකක් වෙන්න ඕන.ඉතින් මං නම් හිතන්නේ නැහැ මේක පොඩි server එකක කීයටවත් run කරන්න පුළුවන් වෙයි කියල.
    ලංකාවේ free hosting තියා ගොඩක් paid hosting වත් විශ්වාස කරන්න අමාරුයි. unlimited කියල කොච්චර බොරු කරනවද, support කොච්චර upset ද, unreliable ද කියල පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇතිනේ. සමහරු Google Cloud, Amazon එකෙන් දෙන free VPS එකත් සල්ලි වලට විකුනනවනේ. හොඳ අය නැතුවම නෙමෙයි. මේ thread එකේ හොඳ ideas/solutions ටිකක් දීල තියෙනවා. කෝකටත් site එකේ backup එකක් කොහේ හරි තියාගෙන හොඳට හොයල බලලා try කරලා බලන්න.
    Blogger වල කරන්න යන එක අවදානම්. site එක monetize කරන්න, Google Adsense දාන්නත් බැහැනේ. මං දන්න විදිහට නම් සිංහල Unicode site වලට Google Adsense දෙන්නේ නැහැ. (වැරදිනම් කියන්න.) අපි හිතමු දුන්න කියල copyright ප්‍රශ්න එන නිසා එක හරියන්නේ නැහැ. වෙන අද ad network එකක් බලන්න. අපිට පුළුවන්නේ උදව් කරන්න click වලින්. :yes: Ad වලින් හම්බ කරගන්න බැරි නැහැ. හොඳ plan එකක් ගැහුවොත් පුළුවන්. Site එකට එන traffic, rank අනුව site එකේ adspace එකක මිල තීරණය කරන්න පුළුවන්. ඒක එයාගේ අයිතිය. ඒත් මේ කියල තියෙන ගණන් නම් වැඩියි වගේ. එත් කමක් නැහැ පුළුවන් කෙනෙක් ගන්නවානම් අපිටමනෙ හොඳ. :D

    කව්රු හරි හිතනවානම් බයිස්කෝප් සිංහලෙන් එකේ කරන්නේ අනුන්ගේ දේවල් හොරකම් කරලා දාන එක කියල. සමහරවිට වෙන්න පුළුවන්. (මං කිව්වේ movies, tv series ගැන, articles ගැන නෙමෙයි.) ඒත් ටිකක් කල්පනා කරලා බලන්න ඇයි එහෙම වෙලා තියෙන්නේ කියල. අපි බොහෝ දෙනෙක්ට (ලංකාවේ විතරක් නෙමෙයි) originals අරන් පාවිච්චි කරන්න අමාරුයි. ඒ නිසා අනේ අපිට ගන්න විදිහක් නෑනේ කියල බලන් හිටියට හරියන්නේ නැහැනේ. movies ගැන හිතුවොත් හැම එකක්ම ලංකාවේ සිනමාහල් වලට එන්නෙත් නැහැ. හැමෝටම cable/satalite tv ඇත්තෙත් නැහැ. තියෙන ඒවයෙත් ගාන වැඩි package වල තමයි හොඳ channel තියෙන්නේ. ඒ ගත්තත් අපිට ලැබෙන්නේ Indian feed එක. :dull:
    සමහර වෙලාවට හිතෙනවා original එකක් ගන්න මනුස්සය pirate කරන කෙනාට වඩා කරදර විඳිනවා නේද කියල. කොච්චර restrictions. movie/tv series එකක් ගත්තොත් region restrictions, device restrictions. software එකක් ගත්තොත් device restrictions, යම්කිසි කාලෙකින් license එක expire වෙනවා. කොච්චර ගානක් දීල ගත්තත් ඊලඟට අලුත් features එක්ක අලුත් version එකක් එනවා.
    අනික අපි සල්ලි නොදී ගත්තට මේවයේ නියම අයිතිකරුවන් කොහොමත් මේවයින් ඉතා විශාල මුදලක් උපයනවා. ඒවගේම මේවා ජනප්‍රිය වෙන්න මේ piracy කියන එකත් බලපානවා. (එහෙම කියල හොරකම් කරන එක හරි කියල නෙමෙයි කියන්නේ.) :D මං කිව්වේ ඇත්ත තත්වේ. කොහොමත් බයිස්කෝප් එකෙන් download links දෙන්නේ එයාල upload කරපු ඒවාට නෙමෙයිනේ.

    බයිස්කෝප් සිංහලෙන් නිසා English improve වෙන්නේ නැහැ කියන එකනම් වැරදියි. හින්දි,දෙමල,තෙලිඟු,චීන,කොරියන් ඒවත් මේකේ තියෙනවනේ. ඒවා sub නැතුව බලන්න අමාරුයි. එක්කෝ බලන්නම බැහැ. අනික English වචනේ තේරුම දන්නේ නැතිව ඒක කීපාරක් ඇහුවත් තේරුම් යන්නේ නැහැනේ. මමනම් English කියල මොනවහරි දන්නවනම් ඒකට මම බලපු movies, tv series, කියවපු articles, අහපු සින්දු, play කරපු games පුදුම විදිහට උදව් වුණා. ඒ තමන් ආසාවෙන්, උනන්දුවෙන්, කුතුහලයෙන් අහන බලන දේ ලේසියෙන් මතක හිටින නිසා.
    හැබැයි එක දෙයක් කියන්න ඕන. සිංහල sub හදද්දී හැම වචනෙම සිංහලට හරවන්න ගියොත් ඒක අසාර්ථකයි. ඒ මොකද සිංහල භාෂාව කොච්චර පොහොසත් කියල කිව්වත් සමහර English වචනවල නියම තේරුම දෙන සිංහල වචන නෑ. එහෙම නැත්නම් එකිනෙකට ලඟින් යන විවිධ තේරුම් කිහිපයක් තියෙන English වචනයකට එක සිංහල වචනයයි තියෙන්නේ. ඒවගේම පුද්ගල නාම, ස්ථාන නාම, සමහර තනතුරු නාම වගේ ඒවා ඒ ආකාරයෙන්ම තියෙන්නට හැරීමයි සුදුසු. ඒවා අදාළ කතාවට හෝ සංස්‌කෘතියට බද්ද වුන වචන. සාර්ථක සිංහල sub හදන්න මේ වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕන.
    *ලංකාවේ, හැම එකම සිංහලට dub කරන එකෙන් නම් English improve වෙන්න ලොකු බාධාවක් වෙනවා. කතාවේ රසයටත් එකෙන් බාධා වෙනවා.

    ගණන් ගන්නෙපා බං..

    Dnt worry බන්... බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑනේ..

    ඕවා ගණන් ගන්න එපා බන් :D

    Ganan ganna epa bn owwa....

    මචන් උබලා කරන්නෙ ලොකු සේවයක්.....

    sahena loku sewayak me minisu karanne.. me widihata jara widihata banina eka nam harima katai meka mage site ekak una nam melahata ambanata hamaba karanawa mekata ena traffic eke hatiyata podi server wala dala wadak na ...

    මෙහෙම සල්ලි ඉල්ලන්න අරමුණ වැරදි එකක් කියලා ගොඩදෙනෙක් කියලා තිබ්බා..
    මට එහෙම හිතෙන්නේ නැහැ.. මම දන්න විකියා නම් එහෙම කෙනෙක් නෙමෙයි, එහෙම ඕන උනා නම් මෙච්චර කල් ඇයි ඇඩ් එකක්වත් දැම්මේ නැත්තේ..
    මොනවා උනත් මේකෙන් ප්‍රයෝජන ගත්තා සෑහෙන්න දෙනෙක් ලංකාවේ ඉන්නවා.. මමත් එයින් කෙනෙක්..
    කවුරු මේක කරත් මෙහෙම සයිට් එකක් තියෙන්න ඕන ලංකාවේ..
    ඒක ලොකු ප්‍රයෝජනයක්.. ඒකෙන් වෙන හානියක් නැහැ..

    owa ganan ganna epa mchan.oya banina unuth site eken lajja nathuwa sub gannawa athi.site eka down wenna denna epa mchan

    Baiscope එකෙන් ප්‍රයොජන ගන්න ලන්කාවේ කී දාහක්නම් ඉන්නවද..Baiscope site එක තියෙන්න ඕන!!! :yes:

    Api Jeevth venna බයිස්කෝප් eka Nisai. Dawsakata DVD Vikunala Rs 2000 Wage hoyanawa. ma okoma films බයිස්කෝප් wala Sub okoma බයිස්කෝප් eken aragtha ewa. machanla. බයිස්කෝප් eka nathi unoth apita kanna vidiyak nathi vanawa. api wagema Godak ahinsaka kollo sinhala sub film vikunala jeevth vanawa.

    මොනවා උනත් ලංකාවේ තිබ්බ සුපිරි සයිට් එකක්. උබලට වරදින්නේ නෑ.. :yes::yes:

    බයිස්කෝප් එක හෙනට වටිනවා බන් ... ඒ නිසා අනිවා උබට උදව්වක් ලැබෙයි !! :yes::yes::yes:

    ගනන් ගන්න එපා මචන් කොහොමහරි ගොඩ දා ගමු ......... :yes: මමත් පුලුවන් විදියට උදව් කරන්නම් .... :)

    thanks bn apith puluwan vidyata help karannam..

    ආයෙත් පුළුවන් විදියට උදව් කරන්නම්. පිටකොටුවෙන් රු. 50 ට කසිකබල්, අපහැදිලි film පහක DVD එකක් ගෙනල්ලා weekend එකේ බලන එක නවත්වලා සිරාම ෆිල්ම්, ටීවී සීරීස් බලන්න පුරුදුවුණේ බයිස්කෝප් එකෙන්. අපි පුළුවන් විදියට උදව් කරන්නම්.

    puluwan widihata udauwak karannam machan. hoda deyak plan karala karapan machan aye me wage nowenna.
    api hamadama ubala ekka innawa machan.

    මම කියන්නද වැඩක්. ටික කාලයක් අරන් මේ ෆයිල් ටික CDN File hosting දෙන සයිට් එකක දාන්න. Mediafire 50GB File hosting දෙනවා, Google Drive පාවිච්චි කරන්න එහෙම නැත්නම්. ඔය අපේ EK එකෙන් උදව් කරන්න කැමති අයගෙන් Free hosting අරන් කෝකටත් කියලා සයිට් එකේ copyright ඔයාලාගේ කියලා MOU එකක් අත්සන් කරන් වැඩේ දිගටම කරගෙන යන්න.

    මමත් ගොඩාක් ෆිල්ම් වලට සබ් ඩවුන්ලෝඩ් කරන් තියෙනවා. ඉංග්‍රීසි බැරි නිසා නෙවෙයි. හදපු එවුන්ට සප් එකක් වෙන්න.

    ගොඩ යන්න පුලුවන් මාර්ගයක්

    1. Mediafire එකේ අලුත් Email එකකින් අලුත් account එකක් හදන්න.
    2. ඔක්කෝම සර්වර් එකේ තියෙන සබ් ටික ඒකට upload කරන්න.
    3. දැන් ඒකේ තියෙන Download location එක ඔයාලාගේ sub file database එකට update කරගන්න.
    4. කැමතිනම් මොඩ් ලා කිහිප දෙනෙක් පත් කරගන්න file manage කරගන්න.

    සයිට් එක වැඩ කරන විදිය.

    දහස් ගනනක් සයිට් එක බැලුවට එයාලාගේ http content request විතරයි. ඔක්කෝම download බර ටික යන්නේ CDN සයිට් වලට(https://www.maxcdn.com/). සයිට් එකත් හරිම ලයිට්. පොඩි hosting plan එකකින් survive වෙන්න පුලුවන්. ඔය use කරන article movie posters ටිකත් CDN වලින්ම දෙන්න.
    එහෙම කරහම එක request එකකින් සර්වර් එකෙන් එවන්නේ පොඩි බයිට් ගානක්. මාසෙකට 1TB ඇති වෙයි එහෙම කලොත්.

    පොඩි තියරියක්:
    දවසට වැයවෙන resources ගණන.

    100KB weighting articles X 10,000 Users = 976.5625 Mb per day.
    Round up: 1GB X 30 days = 30GB Monthly traffic.
    (100KB Article එකක් කියුවේ නම් වචන 4000+ වගේ)

    Current Performance Testing:

    http://www.webpagetest.org/result/150506_GH_NPJ/

    http://gtmetrix.com/reports/බයිස්කෝප්එල්කේ/jPh4Ay5T
    *බයිස්කෝප් එල්කේ spam වෙනවා. කඩ්ඩෙන් කොටා ගන්න.

    http://www.webpagetest.org/result/150506_GH_NPJ/

    දැනටමත් හොඳයි. මේකෙන් බලන්න ගොඩාක් content එන්නේ වෙන සයිට් වලින්. එතකොට load balance වෙලා තියෙන්නේ.
    මේ ටික කරලා බලන්න. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    site eka Google app engine ek hadant Puluvn. Wordpress walata dan appspot eka dan suppot karanawa. appspot ek mila ganam ehamat godak adui a vagema hodama host ekk math site ekk host karala tiynva

    MMAt PK beluwa umbalage aken,, aPi tharka karala wedakne,, umbata hosting ne ona,, Hari just kiyapan
    umbata ona host ake spec monada kiyala,, akko umba hosting ganna inna place aka hari subscription aka hari kiyanna/link denna ,,
    Just answer , then api mekata atthatama help 1k denam

    ඔය ඉන්නේ උදව් කරන්න අය. තමන්ට කැමති host එකක් පාවිචිචි කරන්න අයිතිය තියෙනවා. හැබැයි උදව් කරන්න, අදහස් ඉදිරිපත් කරන්න ආපු අයට ඔයාලගේ ප්‍රතිචාරය මදි. බොරුවක් නෙමෙයි ඇත්තක් කරන්නේ කියන විශ්වාසය ඇතිවෙන්නත් එක්ක තව ටිකක් වීවෘතව විස්තර ඇතුව කතාකළා නම් හොඳයි කියල මම හිතනවා. මමත් පුළුවන් විදිහට උදව් කරන්නම්. බයිස්කෝප් සිංහලෙන් එකට ඇත්තටම ආදරය කරන අනිත් අයත් මෙතැනදී උදව් කරයි කියල මම හිතනවා. එත් මේකට දීර්ඝ කාලීන විසඳුමක් හොයාගන්න ඕන. පුද්ගලයෙක්, ආයතනයක්, සාර්ථක වෙනවා නම් තමයි ඊර්ෂ්‍යා කරන්නේ, පහර ගහන්නේ. ඒ නිසා ඔය එක එක්කෙනා කියන දේවලින් පෙනෙන්නේ එයාලගේ ඉරිසියාවයි, කුහකකමයි. ඕව ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා. සැලෙන්නැතුව ඉදිරියටම යමු. අපි හැමදාම බයිස්කෝප් සිංහලෙන් එකත් එක්ක ඉන්නවා. :yes::yes::yes:
     
    Status
    Not open for further replies.