ජොසී;18308088 said:මොනා කරන්නද යකෝ. උට වෙන්ඩ ඕන දේ වෙලා තියෙන්නෙ.![]()
උම නඩුව බාර ගත්තොත් බාර ගන්නේ ඔය නඩුව බලවන්න තමා දැන් නම්.....
අපි නොදන්න මොණරතැන්න කිව්වලු!!!![]()

එහෙම නෙවෙයි සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගේ කෙල්ලට පණට වගේ ආදරේ, උන්ට කෙල්ලගේ අතීතයෙන් වැඩක් නෑ, මේ video එක leak කරලා තියෙන්නේ ළගකදී වගේ නේ, ඒ කියන්නේ අරූව බැන්දට පස්සේ, මේක නිසා අර ප්‍රංසග කියන කොල්ලට කේන්ති යයි ඌගේ පවුල් ජීවිතය කඩාකප්පල් කරනවා කියලා. නමුත් අපි නොදන්න දේවල් ගොඩක් මේකේ ඇති.

සෙල්ෆි එපා මේ වගේම වීඩියෝ එකක් කරපන්![]()

එහෙම නෙවෙයි සමහර කොල්ලෝ ඉන්නවා තමන්ගේ කෙල්ලට පණට වගේ ආදරේ, උන්ට කෙල්ලගේ අතීතයෙන් වැඩක් නෑ, මේ video එක leak කරලා තියෙන්නේ ළගකදී වගේ නේ, ඒ කියන්නේ අරූව බැන්දට පස්සේ, මේක නිසා අර ප්‍රංසග කියන කොල්ලට කේන්ති යයි ඌගේ පවුල් ජීවිතය කඩාකප්පල් කරනවා කියලා. නමුත් අපි නොදන්න දේවල් ගොඩක් මේකේ ඇති.

එහෙම නැහැ බන්. පන වගේ ආදරේ උනත් මිනිහෙක්ට තමාගේ නම්බුව වටිනවා එට වැඩදැන් එතින් ප්‍රසංග කියන එකට තියෙන්නේ ගනිව අතාරින්න වෙන මොන කරන්නද ??

බොලාටත් තියන ප්‍රශ්න හැබැට![]()

ඊට පස්සේ එන වීඩියෝ එකේ මගේ නමත් කියයි ඩො ඊලගට..![]()

ඒ කියන්නේ තරිනි වෙනුවට උබද ඉන්නේ. අපෝ උබේ පුක නම් බලන්න උවනමාවක් නැහැ සහෝ

එහෙම නැහැ බන්. පන වගේ ආදරේ උනත් මිනිහෙක්ට තමාගේ නම්බුව වටිනවා එට වැඩ
ප්‍රසංගගේ ගෑණිගේ ප්‍රසංගය මුළු ලෝකයක් බැලුවට පස්සේ ඉතිං වෙන අහවල් එකක් කරන්නද?![]()
ඔව් මචං තමාගේ නම්බුව තත්වය නැති උනොත් ඔක්කොම එවරයි
ඒ කියන්නේ තරිනි වෙනුවට උබද ඉන්නේ. අපෝ උබේ පුක නම් බලන්න උවනමාවක් නැහැ සහෝ
![]()

මිනිස්සු විවිධාකාරයි බන්. උබ කියනවනේ ඌට නම්බුව වටිනවා කියලා? ඒ වගේම ඌටත් ඇති මේක සාධාරණය කරන්න හේතුවක්. හැමෝටම තමන්ගේ දේ හරි, අනුන්ගේ එක වැරදියි කියන්න හේතුවක් තියෙනවා.

මම දන්නා විදියට කියන්නේ එතින්. ජිවිතේ වැඩි පුර වටින්නේ ලව් එකද?? නැත්තම් තමගේ තත්වයද කියල තීරණයක් ගන්න උනොත් එක ත්රෙයි උබට![]()
මට තේරෙනවා උබ කියන එක. නමුත් අපි හැමෝම හිතන්නේ එක විදියට නෙවෙයි නේ?
ඌට ඕනේ නම් කියන්න පුලුවන් මේවා කෙල්ලගේ පරණ කේස්, මම මේවා ඔක්කොම දන්නවා, ආදරේ නිසයි බැන්දේ, ලීක් එකට ඌට කියන්න පුලුවන්, කෙල්ලගේ වරදක් නෑ, අරූ තමයි මේක ලීක් කරලා දැන් අපේ පවුල කඩන්න එන්නේ. එහෙම කිව්වොත් කොහොමද?

හෙළයෙක්;18307681 said:අවුරුද්දකට එක කෙල්ලෙක් එනවාමයි ආතල් එකක් දෙන්න.
එක්ස්- ඒලියන්, වාරියපොළ කුමාරිහාමි, තරණි.
WAting For Next Year Of the Girl![]()