tharini paw ban

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    එහෙනම් ඉතින් කියනවා ඇත්තේ 2011 world cup එක ගැන වෙන්න ඇති :rofl:
    කම්මැලිකමක් සෙට් උන නිසා දවල් පොඩ්ඩක් බැලුව. මුන් දෙන්න එන්ගේජ් වෙලා තියෙන්නෙ 2011 ඔය ඊයෙ දාල තියෙන වෙඩින්ග් ෆොටෝ එක ඔයිට කලින් 2011 නොවැම්බර් අප්ලෝඩ් වෙලා තියෙන්නෙ. අනේ මන්ද.

    විඩියෝ එකේ මාර්තු තුන ඉරිද කියන නිසා බැලුව. මාර්තු තුන ඉරිද වෙන්නෙ 2013 දී. :P

    උන්ගෙ පවුලෙ උන්ට ගානක් වත් නෑ බන් මේකෙ උන් මෙතන වෙට්ට පාසි කියාගෙන කෑගැහුවට. :lol::lol: අපිට තමා මට හිතෙන්නෙ මේක අලුත්. ඉන්ගෙ පවුලෙ උන්ට පරණ සීන් එකක් වගේ.. :rofl::rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොන සයිට් ද බං.. රිලීස් කරගන්න හම්බවුණේ නෑ.. මැදින් ඇඩ්මින් කඩාගෙන පැනලා හැමෝටම කඳුළු ගෑස් ගැහුවා..:angry: වීඩියෝ පටි කුඩු කරලා හපලා ස්ටේජ් එක විනාස කරලා ගියා..:frown:

    වෝනින් ඉදලා දීල ගියේ,,, තරිනිගේ අම්මට කියලා..:rofl:

    කව්ද බන් ඔය තරිනි කියන්නේ? ඇමරිකා කෑමක් ද?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කම්මැලිකමක් සෙට් උන නිසා දවල් පොඩ්ඩක් බැලුව. මුන් දෙන්න එන්ගේජ් වෙලා තියෙන්නෙ 2011 ඔය ඊයෙ දාල තියෙන වෙඩින්ග් ෆොටෝ එක ඔයිට කලින් 2011 නොවැම්බර් අප්ලෝඩ් වෙලා තියෙන්නෙ. අනේ මන්ද.

    විඩියෝ එකේ මාර්තු තුන ඉරිද කියන නිසා බැලුව. මාර්තු තුන ඉරිද වෙන්නෙ 2013 දී. :P

    උන්ගෙ පවුලෙ උන්ට ගානක් වත් නෑ බන් මේකෙ උන් මෙතන වෙට්ට පාසි කියාගෙන කෑගැහුවට. :lol::lol: අපිට තමා මට හිතෙන්නෙ මේක අලුත්. ඉන්ගෙ පවුලෙ උන්ට පරණ සීන් එකක් වගේ.. :rofl::rofl:

    කෙල්ලගෙයි ,ප්‍රසංගගේයි wedding එක තිබිලා තියෙන්නේ 2014 සැප්තම්බර් 28 ට සතියකට දෙකකට කලින් මොකද නතාශා කියන්නේ පසුගිය දා තිබ්බා wedding එක කියලයි. vivaha වැඩසටහන live යන එකක් නෙවෙයි, ඒකේ දාන්නේ prerecord කරපු ඒවායි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :lol::lol: ඒ කියන්නේ තරිනි වෙනුවට උබද ඉන්නේ. අපෝ උබේ පුක නම් බලන්න උවනමාවක් නැහැ සහෝ:lol::lol:

    දුන්නොත් නොගහා ඉදියි. :lol::P:rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට මොකක්ද බන් තියෙන ප්‍රශ්ණේ , ප්‍රශ්ණේ තියෙන්නේ video එක මුල ඉදලා අගට, අග ඉදලා මුලට frame එකක් ගානේ බලපු එවුන්ටයි, මේකි ගැන Internet එකේ හාර අවුස්සලා බලමු එවුන්ටනේ. :lol:
    මම අඩුම ගානේ video එකවත් හරියට බැලුවේ නෑ.

    :lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    කෙල්ලගෙයි ,ප්‍රසංගගේයි wedding එක තිබිලා තියෙන්නේ 2014 සැප්තම්බර් 28 ට සතියකට දෙකකට කලින් මොකද නතාශා කියන්නේ පසුගිය දා තිබ්බා wedding එක කියලයි. vivaha වැඩසටහන live යන එකක් නෙවෙයි, ඒකේ දාන්නේ prerecord කරපු ඒවායි.
    වෙන්න ඇති බන්.. උන්ගෙ ඉන්විටේශන් කාඩ් එකකුත් ෆොටෝ ගොඩේ තිබ්බ. ඒකෙ තිබ්බ නොවැ 8, 2014 කියල. කලින් එන්ගේජ් වෙන්න ඇති.. බලන් ගියාම ඒතරම් කලකිරෙන්න දෙයක් මේකෙ නෑ.. තකට තක කියල එකම වර්ගෙ උන් තම බදගෙන තියෙන්නෙ. අනේ සාධු. :lol::lol:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කම්මැලිකමක් සෙට් උන නිසා දවල් පොඩ්ඩක් බැලුව. මුන් දෙන්න එන්ගේජ් වෙලා තියෙන්නෙ 2011 ඔය ඊයෙ දාල තියෙන වෙඩින්ග් ෆොටෝ එක ඔයිට කලින් 2011 නොවැම්බර් අප්ලෝඩ් වෙලා තියෙන්නෙ. අනේ මන්ද.

    විඩියෝ එකේ මාර්තු තුන ඉරිද කියන නිසා බැලුව. මාර්තු තුන ඉරිද වෙන්නෙ 2013 දී. :P

    උන්ගෙ පවුලෙ උන්ට ගානක් වත් නෑ බන් මේකෙ උන් මෙතන වෙට්ට පාසි කියාගෙන කෑගැහුවට. :lol::lol: අපිට තමා මට හිතෙන්නෙ මේක අලුත්. ඉන්ගෙ පවුලෙ උන්ට පරණ සීන් එකක් වගේ.. :rofl::rofl:
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Nebuchadnezzer

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කවුරු හරි කවුරු වැරදි වුනත් ඇයි මේ වෙන කෙනෙකුගේ දෙයක් පස්සේ කට්ටිය පන්නන්නේ. කට්ටිය ඔය කෙල්ලට වේසියක් කියලා බනින්න ඉස්සර වෙලා මෙතන ඔය කෙල්ලගේ වීඩියෝ එකට පැනි හලන තමන් කොච්චර සුදනන්ද කියල හිතුවොත් නරකද? good or bad she has now married and she had found a guy (who is remarkably able to forgive and forget her past) who she thinks will not cheat her or will suit her best the way she wants. its her life. and She can do what ever she like. She also should have the right to do what she wants, like you guys want to do what you like unless its disturbing the society. ඔය ලමයා මිනිස්සුන්ගෙ ඇඟේ බලෙන් එල්ලෙන්න නැතුව ඇතිනේ. තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ. ගැහැනියෙක් වැරදි කරන්නේ සමහර වෙලාවට හිතා මතලා, සමහර වෙලාවට ආවේගයට, සමහර වෙලාවට හැඟීම් වලට වහල් වෙලා හබැයි බොහෝ වෙලාවට වෙන කෙනෙක්ගෙ බලපෑමක් උඩ- පස්සේ එක පුරුද්දක් වෙනවා. හරියට ඉස්සෙරලාම සිගරට් එකක් බීපු එකෙක් පස්සේ පුරුද්දට එක බොනවා වාගේ සිද්දියක්. කලකදි කොච්චර වැරදි කරපු කෙනෙක් වුනත් දැන් හරියට ඉන්න නම් හදන්නේ ඇයි ඒකට කරදර කරන්නේ - everyone deserves a second chance!
    මම දන්නේ නෑ ඔය වීඩියො මගුලේ මොකක් තිබුනද කියලා. මේකේ තියෙන කොමෙන්ට් දැක්කම මට හිතුන දේයි මේ. Let her have her good or ugly life with her, There are whole lot of blue films out there if any one really needs that kind of stuff! just respect her privacy as you like your privacy to be!


    උබේ කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා.හැබැයි මේකේ ඉන්න එවුන් දෙන්න බැලුවම එහෙම පීඩිත පංතියේ තැලුන පොඩි උන එවුන් නෙවයි . මොන ප්‍රශ්න තිබුනත් මුන් දෙන්නට සල්ලි ප්‍රශ්න නම් නෑ .එහෙම එකේ මේ රටේ මේවගේ ප්‍රශ්න වෙනුවට ලිහාගන්න බැරි ප්‍රශ්න වලින් හිර වෙලා ඉන්න මිනිස්සු ඕන තරම් දකින්නපුළුවන්. ඒ මිනිස්සුන්ගෙන් බහුතරය මේවගේ ගොන් කම් කරන නෑ .ඒ නිසා මම නම් දකින්නේ සමාජයේ වැරැද්දට වැඩ මුන්ගේ තියෙන නැහැදිච්චා කම හෝ මොලේ පාවිච්චි කරලා පනින කොටුවක් පරෙස්සමින් පැන්නේ නැතිකම විදියට.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    වෙන්න ඇති බන්.. උන්ගෙ ඉන්විටේශන් කාඩ් එකකුත් ෆොටෝ ගොඩේ තිබ්බ. ඒකෙ තිබ්බ නොවැ 8, 2014 කියල. කලින් එන්ගේජ් වෙන්න ඇති.. බලන් ගියාම ඒතරම් කලකිරෙන්න දෙයක් මේකෙ නෑ.. තකට තක කියල එකම වර්ගෙ උන් තම බදගෙන තියෙන්නෙ. අනේ සාධු. :lol::lol:
    October 27, 2010 ඇල්බමය දුටුවෙහිද ? :P
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹේ *ක ද????:dull::dull::dull::shocked:

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි පොඩි
    කාලේ ඉදන්ම යාළුවෝ මචන්. දෙන්නම
    එකම ගමේ ඉගනගත්තෙත් එකම
    ඉස්කෝලේ. කොල්ලගේ නම මලිත්.
    කෙල්ලගේ නම චංචලා. කාලය ටික ටික
    ගෙවිලා යද්දී දෙන්නම වයසින්
    වැඩෙනවත් එක්කම දෙන්නට
    දෙන්නා දෙන්න ආදරේ කරන්න පටන්
    ගන්නවා මචන්. කෙල්ල පෝසත් පවුලක
    කෙල්ලෙක්. කොල්ලා හෙන දුප්පත්
    පවුලක. උන් දෙන්නගේ ආදරේ ගැන
    මුළු ඉස්කෝලෙම ළමයි දැනගනයි
    හිටියේ. දවසක් යම් කිසි හේතුවකට සර්
    කෙනෙක් මලිත්ට වේවැලකින් ගහනවා.
    ඒක දැකපු චංචලා අඩනවා මචං. ඕක
    දැක්ක සර් අහනවා මචන් මලිත්ට ගහද්දී
    ඇයි චංචලා අඩන්නේ කියලා. එතනින්
    පස්සේ දෙන්නගෙම ගෙවල් වලින් ඒ
    සම්බන්දේ ගැන දැන ගන්නවා.
    කෙල්ලගේ තාත්තට පට්ට මල මචන්.
    පොර මලිත්ගේ ගෙදර ඇවිත් හොදටම
    බනිනවා.
    ඊට පස්සේ දෙන්නව ඈත් කරනවා.
    ගෙදරින් චංචලාව වෙන කෙනෙක්ට
    බන්ඳල දෙනවා. මලිත් පව් පොරට ඒක
    දරාගන්න බැරුව නොකා නොබී
    අඩනවා මචන්.
    පොඩ්ඩක් හිතපන් ඇයි අරකි සිරා ලව්
    කරානම් මලිත් එක්ක පැනලා නොගියේ.
    ඔහොම කාලය ගෙවිල යනවා. චංචලාට
    දවසින් දෙකෙන් මලිත්ව අමතක වෙනවා.
    ඒකී අර බැන්ද එකා එක්ක ෆුල් ආතල්
    එකේ ඉන්නවා. මලිත් හිතින් දුක් විඳ විද
    කොහොම හරි හොදට ඉගෙනගන
    ඩොක්ට කෙනෙක් වෙනවා. පොරට මුල්
    පත්වීම ලැබෙන්නේ චංචලා ජීවත් වෙන
    පැත්තේ හොස්පිටල් එකකට.
    ඔහොම ඉද්දී දවසක් චංචලා එනවා මචන්
    බඩකුත් උස්සගෙන. මලිත් හීනෙකින්වත්
    නොහිතපු දෙයක්
    තමන්ගේ ආදරේ නොහිතපු වෙලාවක
    තමන්ගෙම ඉස්සරහට එනවා දරුවෙකුත්
    බඩේ තියන්. ටිකක් වෙලා දෙන්නම
    කොයිල් වෙලා බලන් ඉන්නවා මචන්. ඊට
    පස්සේ මලිත්ට එච්චර ගානක් නෑ ඒත්
    චංචලා අඩනවා. අඩන්නේ හිතින්
    තමන්ටම කියාගන්න ගමන් අනේ මට
    ඩොක්ට කෙනෙක්ගේ වයිෆ් වෙන්න
    තිබ්බ චාන්ස් එකනේ මට නැති
    උනේ කියලා.
    මට කියන්න ඕනේ උනේ මෙච්චරයි
    කොච්චර විශ්වාස කරන් ආදරේ කරත්
    කමක් නෑ මචන්. ඒත් ඒ ආදරේ උඹට
    නැති උනොත් පිස්සු විකාර
    කරලා උඹේ ජීවිතේ කාලකන්නි
    කරගන්න එපා. උඹව දාල ගිය කෙල්ල
    ආයේ කවද හරි උඹව දැක්කම.
    අනේ අපරාදේ මං මෙයාව දාල
    ගියේ කියලා ඒකිට හිතින් ඇඩෙන විදියට
    උඹේ ජීවිතේ ගොඩ දාගනින්. ඒකිට
    හිනහ වෙන්න තියන්න එපා ගංජා අරක්කු
    බීලා උඹේ ජීවිතේ වලපල්ලට දාගෙන.
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි පොඩි
    කාලේ ඉදන්ම යාළුවෝ මචන්. දෙන්නම
    එකම ගමේ ඉගනගත්තෙත් එකම
    ඉස්කෝලේ. කොල්ලගේ නම මලිත්.
    කෙල්ලගේ නම චංචලා. කාලය ටික ටික
    ගෙවිලා යද්දී දෙන්නම වයසින්
    වැඩෙනවත් එක්කම දෙන්නට
    දෙන්නා දෙන්න ආදරේ කරන්න පටන්
    ගන්නවා මචන්. කෙල්ල පෝසත් පවුලක
    කෙල්ලෙක්. කොල්ලා හෙන දුප්පත්
    පවුලක. උන් දෙන්නගේ ආදරේ ගැන
    මුළු ඉස්කෝලෙම ළමයි දැනගනයි
    හිටියේ. දවසක් යම් කිසි හේතුවකට සර්
    කෙනෙක් මලිත්ට වේවැලකින් ගහනවා.
    ඒක දැකපු චංචලා අඩනවා මචං. ඕක
    දැක්ක සර් අහනවා මචන් මලිත්ට ගහද්දී
    ඇයි චංචලා අඩන්නේ කියලා. එතනින්
    පස්සේ දෙන්නගෙම ගෙවල් වලින් ඒ
    සම්බන්දේ ගැන දැන ගන්නවා.
    කෙල්ලගේ තාත්තට පට්ට මල මචන්.
    පොර මලිත්ගේ ගෙදර ඇවිත් හොදටම
    බනිනවා.
    ඊට පස්සේ දෙන්නව ඈත් කරනවා.
    ගෙදරින් චංචලාව වෙන කෙනෙක්ට
    බන්ඳල දෙනවා. මලිත් පව් පොරට ඒක
    දරාගන්න බැරුව නොකා නොබී
    අඩනවා මචන්.
    පොඩ්ඩක් හිතපන් ඇයි අරකි සිරා ලව්
    කරානම් මලිත් එක්ක පැනලා නොගියේ.
    ඔහොම කාලය ගෙවිල යනවා. චංචලාට
    දවසින් දෙකෙන් මලිත්ව අමතක වෙනවා.
    ඒකී අර බැන්ද එකා එක්ක ෆුල් ආතල්
    එකේ ඉන්නවා. මලිත් හිතින් දුක් විඳ විද
    කොහොම හරි හොදට ඉගෙනගන
    ඩොක්ට කෙනෙක් වෙනවා. පොරට මුල්
    පත්වීම ලැබෙන්නේ චංචලා ජීවත් වෙන
    පැත්තේ හොස්පිටල් එකකට.
    ඔහොම ඉද්දී දවසක් චංචලා එනවා මචන්
    බඩකුත් උස්සගෙන. මලිත් හීනෙකින්වත්
    නොහිතපු දෙයක්
    තමන්ගේ ආදරේ නොහිතපු වෙලාවක
    තමන්ගෙම ඉස්සරහට එනවා දරුවෙකුත්
    බඩේ තියන්. ටිකක් වෙලා දෙන්නම
    කොයිල් වෙලා බලන් ඉන්නවා මචන්. ඊට
    පස්සේ මලිත්ට එච්චර ගානක් නෑ ඒත්
    චංචලා අඩනවා. අඩන්නේ හිතින්
    තමන්ටම කියාගන්න ගමන් අනේ මට
    ඩොක්ට කෙනෙක්ගේ වයිෆ් වෙන්න
    තිබ්බ චාන්ස් එකනේ මට නැති
    උනේ කියලා.
    මට කියන්න ඕනේ උනේ මෙච්චරයි
    කොච්චර විශ්වාස කරන් ආදරේ කරත්
    කමක් නෑ මචන්. ඒත් ඒ ආදරේ උඹට
    නැති උනොත් පිස්සු විකාර
    කරලා උඹේ ජීවිතේ කාලකන්නි
    කරගන්න එපා. උඹව දාල ගිය කෙල්ල
    ආයේ කවද හරි උඹව දැක්කම.
    අනේ අපරාදේ මං මෙයාව දාල
    ගියේ කියලා ඒකිට හිතින් ඇඩෙන විදියට
    උඹේ ජීවිතේ ගොඩ දාගනින්. ඒකිට
    හිනහ වෙන්න තියන්න එපා ගංජා අරක්කු
    බීලා උඹේ ජීවිතේ වලපල්ලට දාගෙන.
    pattama upadesak ban.
    meka dapankk thread ekak widihata
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි පොඩි
    කාලේ ඉදන්ම යාළුවෝ මචන්. දෙන්නම
    එකම ගමේ ඉගනගත්තෙත් එකම
    ඉස්කෝලේ. කොල්ලගේ නම මලිත්.
    කෙල්ලගේ නම චංචලා. කාලය ටික ටික
    ගෙවිලා යද්දී දෙන්නම වයසින්
    වැඩෙනවත් එක්කම දෙන්නට
    දෙන්නා දෙන්න ආදරේ කරන්න පටන්
    ගන්නවා මචන්. කෙල්ල පෝසත් පවුලක
    කෙල්ලෙක්. කොල්ලා හෙන දුප්පත්
    පවුලක. උන් දෙන්නගේ ආදරේ ගැන
    මුළු ඉස්කෝලෙම ළමයි දැනගනයි
    හිටියේ. දවසක් යම් කිසි හේතුවකට සර්
    කෙනෙක් මලිත්ට වේවැලකින් ගහනවා.
    ඒක දැකපු චංචලා අඩනවා මචං. ඕක
    දැක්ක සර් අහනවා මචන් මලිත්ට ගහද්දී
    ඇයි චංචලා අඩන්නේ කියලා. එතනින්
    පස්සේ දෙන්නගෙම ගෙවල් වලින් ඒ
    සම්බන්දේ ගැන දැන ගන්නවා.
    කෙල්ලගේ තාත්තට පට්ට මල මචන්.
    පොර මලිත්ගේ ගෙදර ඇවිත් හොදටම
    බනිනවා.
    ඊට පස්සේ දෙන්නව ඈත් කරනවා.
    ගෙදරින් චංචලාව වෙන කෙනෙක්ට
    බන්ඳල දෙනවා. මලිත් පව් පොරට ඒක
    දරාගන්න බැරුව නොකා නොබී
    අඩනවා මචන්.
    පොඩ්ඩක් හිතපන් ඇයි අරකි සිරා ලව්
    කරානම් මලිත් එක්ක පැනලා නොගියේ.
    ඔහොම කාලය ගෙවිල යනවා. චංචලාට
    දවසින් දෙකෙන් මලිත්ව අමතක වෙනවා.
    ඒකී අර බැන්ද එකා එක්ක ෆුල් ආතල්
    එකේ ඉන්නවා. මලිත් හිතින් දුක් විඳ විද
    කොහොම හරි හොදට ඉගෙනගන
    ඩොක්ට කෙනෙක් වෙනවා. පොරට මුල්
    පත්වීම ලැබෙන්නේ චංචලා ජීවත් වෙන
    පැත්තේ හොස්පිටල් එකකට.
    ඔහොම ඉද්දී දවසක් චංචලා එනවා මචන්
    බඩකුත් උස්සගෙන. මලිත් හීනෙකින්වත්
    නොහිතපු දෙයක්
    තමන්ගේ ආදරේ නොහිතපු වෙලාවක
    තමන්ගෙම ඉස්සරහට එනවා දරුවෙකුත්
    බඩේ තියන්. ටිකක් වෙලා දෙන්නම
    කොයිල් වෙලා බලන් ඉන්නවා මචන්. ඊට
    පස්සේ මලිත්ට එච්චර ගානක් නෑ ඒත්
    චංචලා අඩනවා. අඩන්නේ හිතින්
    තමන්ටම කියාගන්න ගමන් අනේ මට
    ඩොක්ට කෙනෙක්ගේ වයිෆ් වෙන්න
    තිබ්බ චාන්ස් එකනේ මට නැති
    උනේ කියලා.
    මට කියන්න ඕනේ උනේ මෙච්චරයි
    කොච්චර විශ්වාස කරන් ආදරේ කරත්
    කමක් නෑ මචන්. ඒත් ඒ ආදරේ උඹට
    නැති උනොත් පිස්සු විකාර
    කරලා උඹේ ජීවිතේ කාලකන්නි
    කරගන්න එපා. උඹව දාල ගිය කෙල්ල
    ආයේ කවද හරි උඹව දැක්කම.
    අනේ අපරාදේ මං මෙයාව දාල
    ගියේ කියලා ඒකිට හිතින් ඇඩෙන විදියට
    උඹේ ජීවිතේ ගොඩ දාගනින්. ඒකිට
    හිනහ වෙන්න තියන්න එපා ගංජා අරක්කු
    බීලා උඹේ ජීවිතේ වලපල්ලට දාගෙන.
    ටෝකට 10/10 යි.
    අදාලත්වයට ළකුණු දෙන්න අමාරුයි.
     
    Status
    Not open for further replies.