rag ruhunu campus???

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    මචන්, උඹ කියන එක මට තේරෙනවා. උඹ කියන්නේ පෞර්ශය වර්දනය කර ගන්න එක ගැන නේද? පෞර්ශය වර්දනය වෙන්නේ නෑ බන් rag එකෙන්. එහෙම නම් ඔය rag වෙච්ච ගොඩක් දෙනෙක් හොඳ පෞර්ශයක් තියෙන එවුන් වෙන්න එපැයි. ඒත් ඒක එහෙමද? එහෙම නෑ කියලා මම නම් දන්නවා කැම්පස් ගියපු එකෙක් විදියට අවුරුදු 4ක්.

    ඒ වගේ දේවල්වලට තමයි මචන් AIESEC, Toastmaster club, CSA projects, Car Wash, talen show වගේ දේවල් තියෙන්නේ campus වල. අන්න පෞර්ශය ගොඩ නගා ගන්න අවස්තාව.

    senior එවුන් ගාව හෙළුවෙන් නොන්ඩි වුණා කියලා පෞර්ශය වර්දනය වෙන්නේ නෑ. එහෙනම් පාරේ ඉන්න හිගන්නොන්ටත් හෙනම පෞර්ශයක් තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ.

    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මැරීගෙන පාඩම් කරලා භාහිර ලෝකෙන් වෙන් වෙලා .. පාඩම් පාඩම් පාඩම් කියා කියා ජීවිතේම විභාහගේ කරගත්ත උන්ට නං ඔය රැග් ටිකක් අමාරු ඇති ... එත් ඉතින් ඔතනින්වත් හැදුනේ නැත්තන් කැම්පස් එකෙන් එලියට ගියාම ඕකුන් රටට බරක් වෙන එක විතරයි වෙන්නේ ..

    වරදක් දකින්නේ නෑ මේකේ නං ... :dull: තාම කැම්පස් ගොස් නැත .. ඉදිරියේදී යාමට හැකි වෙයිද දන්නේද නැත :dull:

    විහිළුවකින් විහිලුවට ලක් වෙන කෙනාටත් හිනාවක් හරි යනවනම් තමයි එක විහිළුවක් වෙන්නේ, එහෙම නැතුව එය අසහමයට පත් වෙනවනම් එක විහිළුවක් වෙන්නේ කොහොමද බන්.

    නිකන් හිතපන් උඹව කළුවර කාමරේකට දාල 5, 6 දෙනෙක් ඉස්සරහ ඇදුම් ගලෝල බිමට හලපු ඉඳුල් වතුර එකක පීනන්න කිව්වොත් එක උඹට කමක් නැද්ද? හැදෙන්න කියල අතල් එකේ ඉන්නවද? මම ඔය එක පොඩි දෙයක් විතරයි කිව්වේ. :rolleyes::rolleyes:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    rag කාපු එකා ඒක යොදා ගන්නේ මොකටද කියන එක වෙනම කතාවක් .. rag එක කාපු එකා තමන්ගේ දැනුමයි rag එකෙන් තමන්ට ලැබෙන ඒ ආත්ම විශ්වාසයයි එකට එකතු කරලා වැඩක් කරොත් උට රටේ වැදගත් තැනකට යන්න පුළුවන් වෙයි .. ඒ උනාට එකෙන් ලැබෙන පෞර්ෂ වර්ධනය රටේ අයහපත වෙනුවෙන් යොදා ගන්න එක උන්ගේ මෝඩකම ... :rolleyes: හොඳට ඉගෙන ගත්තන @න්නයෙක් වෙනවට වඩා හොඳට ඉගෙන ගත්ත පොරක් වෙන එක වැරදිද උබ කියන්නේ :D

    පල පොන්නයෝ යන්න.:angry::angry:තෝත් කොහේ හරි අහිංසකයෙක් රැග් කල වේස පකෙක් වගේ.තොපි වගේ වල් හිකනල්ලු නිසා තමයි නිදහස් අධ්‍යාපනයට _කේ ඇරුනේ.:frown::frown:ගොන් ටෝක් නොදී පල මූසලයා...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ජින්තුවා;18311050 said:

    එල මචන් ! මම තාම කැම්පස් ගියේ නෑ ගිය දාක බලමු
    11.gif
     
    badubanisda

    Member
    Jan 12, 2015
    71
    3
    0
    මැරීගෙන පාඩම් කරලා භාහිර ලෝකෙන් වෙන් වෙලා .. පාඩම් පාඩම් පාඩම් කියා කියා ජීවිතේම විභාහගේ කරගත්ත උන්ට නං ඔය රැග් ටිකක් අමාරු ඇති ... එත් ඉතින් ඔතනින්වත් හැදුනේ නැත්තන් කැම්පස් එකෙන් එලියට ගියාම ඕකුන් රටට බරක් වෙන එක විතරයි වෙන්නේ ..

    වරදක් දකින්නේ නෑ මේකේ නං ... :dull: තාම කැම්පස් ගොස් නැත .. ඉදිරියේදී යාමට හැකි වෙයිද දන්නේද නැත :dull:

    දැන් මල්ලි කියන්නේ rag කලාම ඉස්කෝලේ අවුරුදු 13ක් ඉදලා ගිය එකාගේ,රටට වෙන දායකත්වය වැඩි වෙනවා කියලද ?? උබ මොන රටේද ඉන්නේ :P..පුකෙනුත් හිනා ඔයි මේවට
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මචන්, උඹ කියන එක මට තේරෙනවා. උඹ කියන්නේ පෞර්ශය වර්දනය කර ගන්න එක ගැන නේද? පෞර්ශය වර්දනය වෙන්නේ නෑ බන් rag එකෙන්. එහෙම නම් ඔය rag වෙච්ච ගොඩක් දෙනෙක් හොඳ පෞර්ශයක් තියෙන එවුන් වෙන්න එපැයි. ඒත් ඒක එහෙමද? එහෙම නෑ කියලා මම නම් දන්නවා කැම්පස් ගියපු එකෙක් විදියට අවුරුදු 4ක්.

    ඒ වගේ දේවල්වලට තමයි මචන් AIESEC, Toastmaster club, CSA projects, Car Wash, talen show වගේ දේවල් තියෙන්නේ campus වල. අන්න පෞර්ශය ගොඩ නගා ගන්න අවස්තාව.

    senior එවුන් ගාව හෙළුවෙන් නොන්ඩි වුණා කියලා පෞර්ශය වර්දනය වෙන්නේ නෑ. එහෙනම් පාරේ ඉන්න හිගන්නොන්ටත් හෙනම පෞර්ශයක් තියෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ.

    11.gif
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    rag කාපු එකා ඒක යොදා ගන්නේ මොකටද කියන එක වෙනම කතාවක් .. rag එක කාපු එකා තමන්ගේ දැනුමයි rag එකෙන් තමන්ට ලැබෙන ඒ ආත්ම විශ්වාසයයි එකට එකතු කරලා වැඩක් කරොත් උට රටේ වැදගත් තැනකට යන්න පුළුවන් වෙයි .. ඒ උනාට එකෙන් ලැබෙන පෞර්ෂ වර්ධනය රටේ අයහපත වෙනුවෙන් යොදා ගන්න එක උන්ගේ මෝඩකම ... :rolleyes: හොඳට ඉගෙන ගත්තන @න්නයෙක් වෙනවට වඩා හොඳට ඉගෙන ගත්ත පොරක් වෙන එක වැරදිද උබ කියන්නේ :D
    :rofl::rofl::rofl:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    එල මචන් ! මම තාම කැම්පස් ගියේ නෑ ගිය දාක බලමු
    11.gif

    ඇවිත් බලපන් පකෝ..මම කැම්පස් ගිය එකෙක්.රැග් කාපු,රැග් කරන්න බෑ කියලා Third Year වේස උට්ටලා එක්ක වලි දාගත්ත එකෙක්..තොපි දන්න පකකුත් නැතිව මෙතන කියවන්න එන්න එපා.අහිංසක තාත්තලාගේ සල්ලි වලින් එන පොඩි එවුන්ව අම්මලාට බල්ලෝ ඇරලා හැදිච්ච එවුන්ගෙන් රැග් වෙන්න දෙන එක සහගහනවා.ඒක මතක තියාගනින්..තෝ උනත් කැම්පස් ගිය දවසක තොටවත් එහෙම කරනවට මම කැමති නෑ.උඹ ඉගෙන ගෙන උබේ අම්මට "මගේ පුතේ" කියලා ආදරෙන් බදාගන්න පුලුවන් එකෙක් වෙයන්...
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඇවිත් බලපන් පකෝ..මම කැම්පස් ගිය එකෙක්.රැග් කාපු,රැග් කරන්න බෑ කියලා Third Year වේස උට්ටලා එක්ක වලි දාගත්ත එකෙක්..තොපි දන්න පකකුත් නැතිව මෙතන කියවන්න එන්න එපා.අහිංසක තාත්තලාගේ සල්ලි වලින් එන පොඩි එවුන්ව අම්මලාට බල්ලෝ ඇරලා හැදිච්ච එවුන්ගෙන් රැග් වෙන්න දෙන එක සහගහනවා.ඒක මතක තියාගනින්..තෝ උනත් කැම්පස් ගිය දවසක තොටවත් එහෙම කරනවට මම කැමති නෑ.උඹ ඉගෙන ගෙන උබේ අම්මට "මගේ පුතේ" කියලා ආදරෙන් බදාගන්න පුලුවන් එකෙක් වෙයන්...
    Rep+++
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඇවිත් බලපන් පකෝ..මම කැම්පස් ගිය එකෙක්.රැග් කාපු,රැග් කරන්න බෑ කියලා Third Year වේස උට්ටලා එක්ක වලි දාගත්ත එකෙක්..තොපි දන්න පකකුත් නැතිව මෙතන කියවන්න එන්න එපා.අහිංසක තාත්තලාගේ සල්ලි වලින් එන පොඩි එවුන්ව අම්මලාට බල්ලෝ ඇරලා හැදිච්ච එවුන්ගෙන් රැග් වෙන්න දෙන එක සහගහනවා.ඒක මතක තියාගනින්..තෝ උනත් කැම්පස් ගිය දවසක තොටවත් එහෙම කරනවට මම කැමති නෑ.උඹ ඉගෙන ගෙන උබේ අම්මට "මගේ පුතේ" කියලා ආදරෙන් බදාගන්න පුලුවන් එකෙක් වෙයන්...

    එල
    11.gif
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    rag එක කෑවම පොරක් කියන එකෙන් අදහස් කරේ එක නෙවි .. සමහරක් උන් ඉන්නව මේ ලෝකේ උන්ට විවිධාකාර හැකියාවන් තියෙනව ... ඒ උනාට සමාජය ඉදිරියට ගියහම උන්ට ඒවා පේන්න ගන්න ශක්තියක් නෑ , හැම වෙලේම සමාජයෙන් කොන් වෙලා ඉන්න හදන්නේ , මිනිස්සු එක්ක කතා කරන්න බයයි .. එක උන්ගේ වැරැද්ද නෙවෙයි උන් හැදෙන පවුල් පසුබිම , උන්ට ලැබෙන අත්දැකීම් එක්ක ඇති වෙන දෙයක් ... අන්න ඒ වගේ උන්ව සමාජය එක්ක හැසිරෙන්න පුරුදු කරන්න rag එක හොඳ උපායක් ... කැම්පස් එක කියන්නේ කුඩා සමාජයක් ඒ වගේ එකක ඒ ගන්න අත්දැකීම් තමයි ජීවිතේ නැවත නැවත රිපීට් වේවි අපිට අභියෝග විදිහට හම්බෙන්නේ ... ඒ නිසා rag එක හොඳයි ...

    මම එකෙන් කියන්නේ නෑ හැබැයි "ඇඳුම් ඔක්කොම ගලවලා අරකෙන් බෝල වලට ගැහුවම, එක එකාගේ පොල් කුඩු ඇහින්දම, එකම මස් කට්ට හැමෝම සූප්පු කලාම, රෑ 12 ඉඳන් එළිවෙනකන් හෙළුවෙන් නෑව්වම උන් ඉබේම පොරවල් වෙනවා.. " කියන එක .. එත් අද අපිට rag එක කිව්වම මතක් වෙන්නේ ඔය වගේ දේවල් තමයි .. එත් ඕක නෙවෙයි rag එක ... මානසික අසහන කාරයෝ තමන් අවුරුදු 13ක් එක දිගට අත්විදපු ප්‍රෙෂර් එක රිලීස් කරන්න ඔය වගේ දේවල් කරනවා .. ඒවාට දඬුවම් දෙන්න ඕනේ .. එත් rag එක කියන දේ ( rag එකට නයකත්ව පුහුණුව තමයි හොඳම වචනේ ) සැලසුම් සහගව , නිසි අධීක්ෂණයකින් යුක්තව කරන්න ඕන දෙයක් ... :nerd:

    Kello samalingikaya samalingikaya wenwa, anthimedi un piriminwa badala pawla kada ihirawa gannawa, ookath rag eke prathipalayak
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මැරීගෙන පාඩම් කරලා භාහිර ලෝකෙන් වෙන් වෙලා .. පාඩම් පාඩම් පාඩම් කියා කියා ජීවිතේම විභාහගේ කරගත්ත උන්ට නං ඔය රැග් ටිකක් අමාරු ඇති ... එත් ඉතින් ඔතනින්වත් හැදුනේ නැත්තන් කැම්පස් එකෙන් එලියට ගියාම ඕකුන් රටට බරක් වෙන එක විතරයි වෙන්නේ ..

    වරදක් දකින්නේ නෑ මේකේ නං ... :dull: තාම කැම්පස් ගොස් නැත .. ඉදිරියේදී යාමට හැකි වෙයිද දන්නේද නැත :dull:

    ඇත්තට? උබලට කොන්දක් ඇත්තෙම නෑ නේද? ඇයි එක එකාල කියන විදියට උන්ට යටහත් පහත්ව ඉන්නේ. රැග් කරන උන් මානසික අසහන කාරයො අනුන්ට හිරිහැර කරල සතුටු වෙන. උබල සැදී පැහැදී ඉන්නව පිස්සන්ගෙන් රැග් කන්න. එහෙවු උබල වෙන්න ඕන මේ රටට මාර වටින්නේ. හික් හික්.
    අපි කැම්පස් එකේ එක එක බල්ලන්ට ඕන විදියට හිටියෙ නෑ. උබ වගෙ පතෝලයො කැම්පස් ගියාම තමයි පිස්සො ෆෝම් වෙන්නෙ. බලාගෙන පරිස්සමෙන් දීපන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ජින්තුවා;18311050 said:
    විහිළුවකින් විහිලුවට ලක් වෙන කෙනාටත් හිනාවක් හරි යනවනම් තමයි එක විහිළුවක් වෙන්නේ, එහෙම නැතුව එය අසහමයට පත් වෙනවනම් එක විහිළුවක් වෙන්නේ කොහොමද බන්.

    නිකන් හිතපන් උඹව කළුවර කාමරේකට දාල 5, 6 දෙනෙක් ඉස්සරහ ඇදුම් ගලෝල බිමට හලපු ඉඳුල් වතුර එකක පීනන්න කිව්වොත් එක උඹට කමක් නැද්ද? හැදෙන්න කියල අතල් එකේ ඉන්නවද? මම ඔය එක පොඩි දෙයක් විතරයි කිව්වේ. :rolleyes::rolleyes:

    දැන් මල්ලි කියන්නේ rag කලාම ඉස්කෝලේ අවුරුදු 13ක් ඉදලා ගිය එකාගේ,රටට වෙන දායකත්වය වැඩි වෙනවා කියලද ?? උබ මොන රටේද ඉන්නේ :P..පුකෙනුත් හිනා ඔයි මේවට

    රැග් එකෙන් කරන්නේ පෞර්ෂය හදන එක නෙමේ, පෞර්ෂය බිදින එක.

    ඇත්තට? උබලට කොන්දක් ඇත්තෙම නෑ නේද? ඇයි එක එකාල කියන විදියට උන්ට යටහත් පහත්ව ඉන්නේ. රැග් කරන උන් මානසික අසහන කාරයො අනුන්ට හිරිහැර කරල සතුටු වෙන. උබල සැදී පැහැදී ඉන්නව පිස්සන්ගෙන් රැග් කන්න. එහෙවු උබල වෙන්න ඕන මේ රටට මාර වටින්නේ. හික් හික්.
    අපි කැම්පස් එකේ එක එක බල්ලන්ට ඕන විදියට හිටියෙ නෑ. උබ වගෙ පතෝලයො කැම්පස් ගියාම තමයි පිස්සො ෆෝම් වෙන්නෙ. බලාගෙන පරිස්සමෙන් දීපන්.

    :cool:

    rag එක කෑවම පොරක් කියන එකෙන් අදහස් කරේ එක නෙවි .. සමහරක් උන් ඉන්නව මේ ලෝකේ උන්ට විවිධාකාර හැකියාවන් තියෙනව ... ඒ උනාට සමාජය ඉදිරියට ගියහම උන්ට ඒවා පේන්න ගන්න ශක්තියක් නෑ , හැම වෙලේම සමාජයෙන් කොන් වෙලා ඉන්න හදන්නේ , මිනිස්සු එක්ක කතා කරන්න බයයි .. එක උන්ගේ වැරැද්ද නෙවෙයි උන් හැදෙන පවුල් පසුබිම , උන්ට ලැබෙන අත්දැකීම් එක්ක ඇති වෙන දෙයක් ... අන්න ඒ වගේ උන්ව සමාජය එක්ක හැසිරෙන්න පුරුදු කරන්න rag එක හොඳ උපායක් ... කැම්පස් එක කියන්නේ කුඩා සමාජයක් ඒ වගේ එකක ඒ ගන්න අත්දැකීම් තමයි ජීවිතේ නැවත නැවත රිපීට් වේවි අපිට අභියෝග විදිහට හම්බෙන්නේ ... ඒ නිසා rag එක හොඳයි ...

    මම එකෙන් කියන්නේ නෑ හැබැයි "ඇඳුම් ඔක්කොම ගලවලා අරකෙන් බෝල වලට ගැහුවම, එක එකාගේ පොල් කුඩු ඇහින්දම, එකම මස් කට්ට හැමෝම සූප්පු කලාම, රෑ 12 ඉඳන් එළිවෙනකන් හෙළුවෙන් නෑව්වම උන් ඉබේම පොරවල් වෙනවා.. " කියන එක .. එත් අද අපිට rag එක කිව්වම මතක් වෙන්නේ ඔය වගේ දේවල් තමයි .. එත් ඕක නෙවෙයි rag එක ... මානසික අසහන කාරයෝ තමන් අවුරුදු 13ක් එක දිගට අත්විදපු ප්‍රෙෂර් එක රිලීස් කරන්න ඔය වගේ දේවල් කරනවා .. ඒවාට දඬුවම් දෙන්න ඕනේ .. එත් rag එක කියන දේ ( rag එකට නයකත්ව පුහුණුව තමයි හොඳම වචනේ ) සැලසුම් සහගව , නිසි අධීක්ෂණයකින් යුක්තව කරන්න ඕන දෙයක් ... :nerd:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සිරාවට මම උඹ එක්ක එකඟයි.

    rag කාපු එකා ඒක යොදා ගන්නේ මොකටද කියන එක වෙනම කතාවක් .. rag එක කාපු එකා තමන්ගේ දැනුමයි rag එකෙන් තමන්ට ලැබෙන ඒ ආත්ම විශ්වාසයයි එකට එකතු කරලා වැඩක් කරොත් උට රටේ වැදගත් තැනකට යන්න පුළුවන් වෙයි .. ඒ උනාට එකෙන් ලැබෙන පෞර්ෂ වර්ධනය රටේ අයහපත වෙනුවෙන් යොදා ගන්න එක උන්ගේ මෝඩකම ... :rolleyes: හොඳට ඉගෙන ගත්තන @න්නයෙක් වෙනවට වඩා හොඳට ඉගෙන ගත්ත පොරක් වෙන එක වැරදිද උබ කියන්නේ :D

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    oi oye robinhood kiyala hithan inna ekaata kiyanne. math campus thamai dan 3rd year. oke rag magulen karanne thiyena personality ekath nathi karala senior unta dekata namila inna ponnayo( porawal kiyala hithan inna ponnayo ) hadana eka. umbatath ehema ekek wenna oni wela kiyala mata penawa. eth ammala thaththalage salli walin campus ena anik ahinsakayonta oka karanna epa. rag eka nisa asarana ahinsaka duppath unta wechcha dewal api hamadamadakinawa.

    oye magul walata giya ekektawath result na exam waladi ai unta paadam karanna welawak na ra eka 2 wenakam rag ne. unge 1st class , upper heena ethaninma iwarai. godak subject repeat. anna ethakota hadenawa maanasikawa watuna, asahane thiyena kaalakanni apathayo tikak, unwa eeta passe gannawa unge 2.50e deshapalana wada walata, paarawal dige kaagahanna, wage wada walata.okai wenne rag eke anthima dawas wala awith kelinma kiyanawa api deshapalane karanawa, thopith warew kiyala.

    ane thopi wage anathayo,
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මම මේක දාන්නේ කිසිම දේශපාලකයෙක් promote කරන්න නෙවෙයි ... නායකත්ව පුහුණු වැඩමුළුවක් කියන්නේ මොකක්ද කියල තේරෙන්න ... මම මේක දානේ මම හිතන දේ කියන්න ... නැත්තන් උබල හිතයි මම මහා දරුණු මානසිකත්වයක් තියෙන එකෙක් කියල :P මම කියන්න හදපු දේවල් උබල වැරදියට තේරුම් අරන් තියෙනවා වගේ පෙන නිසා .. මම කලින් කියපු rag කියන වචනේ වෙනුවට නායකත්ව පුහුණුව කියන වචනේ ආදේශ කරන් මේක දිහා බලන්න ... උබල rag එකක් කිව්ව ගමන් කතා කරන්නේ කුණුහරප කියල , එක මස් කට්ට කාල , දණගහගෙන ඇවිදලා , විදින ශාරීරික/මානසික කට්ට ගැන ... මම කතා කරේ ඒක ගැන නෙවයි මේක ගැන ...

    මේවගේ වැඩමුළුවක් හමුදාවෙන් ම කරන්න අවශ්‍ය නෑ .. කැම්පස් එකේ 2nd years ලට උනත් කරන්න පුළුවන් ... තමන්ගේ ජීවිතේට වැදගත් වෙන වැදගත් දෙයක් කරනවා නං අයිය කෙනෙක් ඉස්සරහ උනත් 2ට නැවෙන එක @න්න කමක් නෙවෙයි ! :no::no::no:
     
    ane me nikan baila gahannathuwa hitahan. tho mulin kiwwe rag ekak gana dan umba pacha wegena enakota naayakathwa puhunuwak adagena.

    tho wage un hariyanne deshapalanetama thamai