tharini paw ban

Status
Not open for further replies.

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    තරිනිට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක යැව්වට කමක් නැද්ද
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    කිරියේ ඉන්න කුප්පම එකා හැබැයි හිත හොද එකා ....?????
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 1ට විතර කෙල්ලගේ ගෙදර ගියා කෙල්ලව බලන්න . ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 5ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ බල්ලා සාලේ හරහා මිදුලට දිව්වා.බල්ලා සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් නැ . ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම මේ ගෙදර ආපු ගමන් ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි කෙල්ල දැනගත්තොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට නැ මචන්, බල්ලා හොද වර්ගෙක එකෙක්, බැල්ලියෙකුත් ඉන්නවා, මම හිතන්නේ බැල්ලිත් එක්ක එළියට යන්න ලෑස්ති වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්.

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....

    මම මේ කල්පනා කලේ මේකට තනියෙම හිනා වෙනවද නැත්නම් ගෙදර අයටත් කියල් කට්ටිය එක්කම හිනා වෙනවද් කියලා..... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තරිනිට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක යැව්වට කමක් නැද්ද

    ප්‍රසංග අපිව උල තියයි යකෝ :rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    oke anticlimax ekak wenna prasangayath tharani ge video ekak release kara nam ela.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම මේ කල්පනා කලේ මේකට තනියෙම හිනා වෙනවද නැත්නම් ගෙදර අයටත් කියල් කට්ටිය එක්කම හිනා වෙනවද් කියලා..... :D
    මේ දවස් වල නත්තල් නිසා නිවාඩුවට ගමේ ආව ඉතින් ගමට ඇවිල්ලා ඉන්න කොට ගියා පොඩි රවුමක් දාල එන්න ගම වටේ. ඔන්න යන කොට අහිකුන්ට්ටකයෝ ටිකක් ගමට ඇවිල්ලා උන් කුඩාරම් ගහලා ඉන්නවා .මමත් එ පාරෙන්ම ගියා මෙන්න බොලේ යන කොට ලස්සන කෙල්ලක් ඉන්නවා ටිකක් ඇතට වෙන්න මමත් ඉතින් ඇහ දාගෙනම ආව මේ කෙල්ලට තේරිලා මම බලන බැල්ම හරි නෑ කියලා එ කෙල්ල මට සාය උස්සලා පේන්නුවේ නැතැයි මහත්තයා මේකද බලන්නේ කියලා මට මාර ලැඡ්ඡාව .එත් පස්සේ කල්පනා කරද්දී හිතුනා එ කෙල්ල මට කැමතියිවත්ද කියලා මොකක් හරි ආතල් එකක් ගන්න සෙට් කරගන්න බැරි වෙන එකක් නෑ වගේ මොකද්ද උබලගේ අදහස අවුලක් වෙන එකක් නෑ නේද?

    ආ තෝ ඉන්නව නේහ්..:cool:

    ඔය පු*වල් ටික මම දැක්කා ත්‍රෙඩ් එකක. :angry::angry::angry:
    :cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මචන් අපේ දුවගේ මොන්ටිසොරියේ ඉන්න යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මට ඔටොශොප් එකදි සෙට් උනා. දුවලා දෙන්න ගැන කතා කරන ගමන් ඔය වල් පල් කියෙව්ව්වා. එයා ඇවිත් හිටියේ ඔයිල් මාරු කරන්න. මම ගියේ අලයින්මන්ට් චෙක් කරගන්න. කොහොමහරි වැඩේට වෙලා යන නිසා අපි කොපි එකක් බොන්න ගියා. එදා ඉදන් අපි හැමදාම කතා කරනවා. දැන් ප්‍රශ්නයක් නැ. මට අවුල මේක අපි දුවට කියන්න ඔනෙද?

    hamadama katha karanakota coffeeth bonawa nam duwata kiana eka hondai :)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    224
    43
    Sri lanka
    මේ දවස් වල නත්තල් නිසා නිවාඩුවට ගමේ ආව ඉතින් ගමට ඇවිල්ලා ඉන්න කොට ගියා පොඩි රවුමක් දාල එන්න ගම වටේ. ඔන්න යන කොට අහිකුන්ට්ටකයෝ ටිකක් ගමට ඇවිල්ලා උන් කුඩාරම් ගහලා ඉන්නවා .මමත් එ පාරෙන්ම ගියා මෙන්න බොලේ යන කොට ලස්සන කෙල්ලක් ඉන්නවා ටිකක් ඇතට වෙන්න මමත් ඉතින් ඇහ දාගෙනම ආව මේ කෙල්ලට තේරිලා මම බලන බැල්ම හරි නෑ කියලා එ කෙල්ල මට සාය උස්සලා පේන්නුවේ නැතැයි මහත්තයා මේකද බලන්නේ කියලා මට මාර ලැඡ්ඡාව .එත් පස්සේ කල්පනා කරද්දී හිතුනා එ කෙල්ල මට කැමතියිවත්ද කියලා මොකක් හරි ආතල් එකක් ගන්න සෙට් කරගන්න බැරි වෙන එකක් නෑ වගේ මොකද්ද උබලගේ අදහස අවුලක් වෙන එකක් නෑ නේද?

    හපෝ අර අසහන thread වලින් නේද උපුටා ගත්තෙ,ඔව දැකලා elakiri log උනෙත් නෑ බන් කාලෙකින් :no:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,660
    6,249
    113
    ගග අද්දර
    ඇවිත් ගොඩක් වෙලා බං.. මේකට කොමෙන්ට් කලේ නෑ.. කොමෙන්ට් කලොත් PM එවනවනේ මේකෙ උන්..:angry:

    මටත් වැඩි හරියක් පීඑම් ආවේ මේ ත්‍රෙඩ් එක නිසා බන්...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තරිණි නෙවෙයි යකෝ අපි පව් ..මේක දැන් නවත්තාපන් ...අනුන්ගේ කුණු රස කර කර ඉන්නේ .උබල ගැණුන්ට වඩා අන්තයිනේ බන් ..!
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    fb deactivate karalane :lol:
    බැලුවනම් අතේ පාරක් ගහලා ප්ඇත්තකට වෙන්නහ් නැතුවහ් කාලකන්නියෝ රික්වෙස්ට් දාන්නහ් යන්නහ් ඇති...:yes:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    බැලුවනම් අතේ පාරක් ගහලා ප්ඇත්තකට වෙන්නහ් නැතුවහ් කාලකන්නියෝ රික්වෙස්ට් දාන්නහ් යන්නහ් ඇති...:yes:
    :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ara sale madden duwan apu katha wala kella/balla/malli tharani/oya video eka karapu eka/prasanga wenna barida :)
     
    Status
    Not open for further replies.