මේකත් හරියට තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සoගමය වගේ බන්.සට සට ගාල comment වැටෙන්නේ![]()

යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 1ට විතර කෙල්ලගේ ගෙදර ගියා කෙල්ලව බලන්න . ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 5ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ බල්ලා සාලේ හරහා මිදුලට දිව්වා.බල්ලා සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් නැ . ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම මේ ගෙදර ආපු ගමන් ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි කෙල්ල දැනගත්තොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට නැ මචන්, බල්ලා හොද වර්ගෙක එකෙක්, බැල්ලියෙකුත් ඉන්නවා, මම හිතන්නේ බැල්ලිත් එක්ක එළියට යන්න ලෑස්ති වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්.
ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....

තරිනිට මේ ත්රෙඩ් එකේ ලින්ක් එක යැව්වට කමක් නැද්ද

මම මේ කල්පනා කලේ මේකට තනියෙම හිනා වෙනවද නැත්නම් ගෙදර අයටත් කියල් කට්ටිය එක්කම හිනා වෙනවද් කියලා.....![]()



මම මේ කල්පනා කලේ මේකට තනියෙම හිනා වෙනවද නැත්නම් ගෙදර අයටත් කියල් කට්ටිය එක්කම හිනා වෙනවද් කියලා.....![]()

ඔය පු*වල් ටික මම දැක්කා ත්රෙඩ් එකක.![]()
මචන් අපේ දුවගේ මොන්ටිසොරියේ ඉන්න යාලුවෙක්ගේ අම්මා කෙනෙක් මට ඔටොශොප් එකදි සෙට් උනා. දුවලා දෙන්න ගැන කතා කරන ගමන් ඔය වල් පල් කියෙව්ව්වා. එයා ඇවිත් හිටියේ ඔයිල් මාරු කරන්න. මම ගියේ අලයින්මන්ට් චෙක් කරගන්න. කොහොමහරි වැඩේට වෙලා යන නිසා අපි කොපි එකක් බොන්න ගියා. එදා ඉදන් අපි හැමදාම කතා කරනවා. දැන් ප්රශ්නයක් නැ. මට අවුල මේක අපි දුවට කියන්න ඔනෙද?

මේ දවස් වල නත්තල් නිසා නිවාඩුවට ගමේ ආව ඉතින් ගමට ඇවිල්ලා ඉන්න කොට ගියා පොඩි රවුමක් දාල එන්න ගම වටේ. ඔන්න යන කොට අහිකුන්ට්ටකයෝ ටිකක් ගමට ඇවිල්ලා උන් කුඩාරම් ගහලා ඉන්නවා .මමත් එ පාරෙන්ම ගියා මෙන්න බොලේ යන කොට ලස්සන කෙල්ලක් ඉන්නවා ටිකක් ඇතට වෙන්න මමත් ඉතින් ඇහ දාගෙනම ආව මේ කෙල්ලට තේරිලා මම බලන බැල්ම හරි නෑ කියලා එ කෙල්ල මට සාය උස්සලා පේන්නුවේ නැතැයි මහත්තයා මේකද බලන්නේ කියලා මට මාර ලැඡ්ඡාව .එත් පස්සේ කල්පනා කරද්දී හිතුනා එ කෙල්ල මට කැමතියිවත්ද කියලා මොකක් හරි ආතල් එකක් ගන්න සෙට් කරගන්න බැරි වෙන එකක් නෑ වගේ මොකද්ද උබලගේ අදහස අවුලක් වෙන එකක් නෑ නේද?

තරිනිට මේ ත්රෙඩ් එකේ ලින්ක් එක යැව්වට කමක් නැද්ද

ඇවිත් ගොඩක් වෙලා බං.. මේකට කොමෙන්ට් කලේ නෑ.. කොමෙන්ට් කලොත් PM එවනවනේ මේකෙ උන්..
බැලුවනම් අතේ පාරක් ගහලා ප්ඇත්තකට වෙන්නහ් නැතුවහ් කාලකන්නියෝ රික්වෙස්ට් දාන්නහ් යන්නහ් ඇති...fb deactivate karalane![]()

බැලුවනම් අතේ පාරක් ගහලා ප්ඇත්තකට වෙන්නහ් නැතුවහ් කාලකන්නියෝ රික්වෙස්ට් දාන්නහ් යන්නහ් ඇති...![]()

ara sale madden duwan apu katha wala kella/balla/malli tharani/oya video eka karapu eka/prasanga wenna barida![]()

thanks මචෝ ,,
m9 එක එහෙම නෙවෙයිද බන්
ඒක ගන්න හිතිලා තියෙන්නේ බන්
