rag ruhunu campus???

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ane me nikan baila gahannathuwa hitahan. tho mulin kiwwe rag ekak gana dan umba pacha wegena enakota naayakathwa puhunuwak adagena.

    tho wage un hariyanne deshapalanetama thamai

    පච උනත් මට නං ගානක් නෑ .. හැබැයි මෙන්න මම මුලින් කිව්ව එක !

    rag එක කෑවම පොරක් කියන එකෙන් අදහස් කරේ එක නෙවි .. සමහරක් උන් ඉන්නව මේ ලෝකේ උන්ට විවිධාකාර හැකියාවන් තියෙනව ... ඒ උනාට සමාජය ඉදිරියට ගියහම උන්ට ඒවා පේන්න ගන්න ශක්තියක් නෑ , හැම වෙලේම සමාජයෙන් කොන් වෙලා ඉන්න හදන්නේ , මිනිස්සු එක්ක කතා කරන්න බයයි .. එක උන්ගේ වැරැද්ද නෙවෙයි උන් හැදෙන පවුල් පසුබිම , උන්ට ලැබෙන අත්දැකීම් එක්ක ඇති වෙන දෙයක් ... අන්න ඒ වගේ උන්ව සමාජය එක්ක හැසිරෙන්න පුරුදු කරන්න rag එක හොඳ උපායක් ... කැම්පස් එක කියන්නේ කුඩා සමාජයක් ඒ වගේ එකක ඒ ගන්න අත්දැකීම් තමයි ජීවිතේ නැවත නැවත රිපීට් වේවි අපිට අභියෝග විදිහට හම්බෙන්නේ ... ඒ නිසා rag එක හොඳයි ...

    මම එකෙන් කියන්නේ නෑ හැබැයි "ඇඳුම් ඔක්කොම ගලවලා අරකෙන් බෝල වලට ගැහුවම, එක එකාගේ පොල් කුඩු ඇහින්දම, එකම මස් කට්ට හැමෝම සූප්පු කලාම, රෑ 12 ඉඳන් එළිවෙනකන් හෙළුවෙන් නෑව්වම උන් ඉබේම පොරවල් වෙනවා.. " කියන එක .. එත් අද අපිට rag එක කිව්වම මතක් වෙන්නේ ඔය වගේ දේවල් තමයි .. එත් ඕක නෙවෙයි rag එක ... මානසික අසහන කාරයෝ තමන් අවුරුදු 13ක් එක දිගට අත්විදපු ප්‍රෙෂර් එක රිලීස් කරන්න ඔය වගේ දේවල් කරනවා .. ඒවාට දඬුවම් දෙන්න ඕනේ .. එත් rag එක කියන දේ ( rag එකට නයකත්ව පුහුණුව තමයි හොඳම වචනේ ) සැලසුම් සහගව , නිසි අධීක්ෂණයකින් යුක්තව කරන්න ඕන දෙයක් ... :nerd:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මැරීගෙන පාඩම් කරලා භාහිර ලෝකෙන් වෙන් වෙලා .. පාඩම් පාඩම් පාඩම් කියා කියා ජීවිතේම විභාහගේ කරගත්ත උන්ට නං ඔය රැග් ටිකක් අමාරු ඇති ... එත් ඉතින් ඔතනින්වත් හැදුනේ නැත්තන් කැම්පස් එකෙන් එලියට ගියාම ඕකුන් රටට බරක් වෙන එක විතරයි වෙන්නේ ..

    වරදක් දකින්නේ නෑ මේකේ නං ... :dull: තාම කැම්පස් ගොස් නැත .. ඉදිරියේදී යාමට හැකි වෙයිද දන්නේද නැත :dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=18311840&postcount=40

    meka kiwweth umbama thamai. umba pahadiliwama me kiwwe uda video eke daala thiyena rag eka gana. ha na kiyapiya dan.

    rag eka kiyanne mokadda kiyala nodana rag gana katha karanna epa
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    meka kiwweth umbama thamai. umba pahadiliwama me kiwwe uda video eke daala thiyena rag eka gana. ha na kiyapiya dan.

    rag eka kiyanne mokadda kiyala nodana rag gana katha karanna epa

    මම තමයි කිව්වේ ... එත් මට වැරදිලා තියෙන්නේ කමෙන්ට් කරපු තැන :baffled::baffled::baffled:
    මටයි මීටර් උනේ නැත්තේ උබල වීඩියෝ එක බලල ඇවිල්ල ඒ මානසිකත්වෙන් කමෙන්ට් එක කියවයි කියල ...
    rag එක ගැන මම හිතන දේ හරි කියල තමයි මම තාමත් හිතන්නේ ... එක දාපු ත්‍රෙඩ් එක මට වැරදුනා .. ඔව් .. :dull:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ
    මැරීගෙන පාඩම් කරලා භාහිර ලෝකෙන් වෙන් වෙලා .. පාඩම් පාඩම් පාඩම් කියා කියා ජීවිතේම විභාහගේ කරගත්ත උන්ට නං ඔය රැග් ටිකක් අමාරු ඇති ... එත් ඉතින් ඔතනින්වත් හැදුනේ නැත්තන් කැම්පස් එකෙන් එලියට ගියාම ඕකුන් රටට බරක් වෙන එක විතරයි වෙන්නේ ..

    වරදක් දකින්නේ නෑ මේකේ නං ... :dull: තාම කැම්පස් ගොස් නැත .. ඉදිරියේදී යාමට හැකි වෙයිද දන්නේද නැත :dull:

    http://www.elakiri.com/forum/showpost.php?p=18311840&postcount=40

    අනේ හුකේ :lol::lol::lol:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,045
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මම තමයි කිව්වේ ... එත් මට වැරදිලා තියෙන්නේ කමෙන්ට් කරපු තැන :baffled::baffled::baffled:
    මටයි මීටර් උනේ නැත්තේ උබල වීඩියෝ එක බලල ඇවිල්ල ඒ මානසිකත්වෙන් කමෙන්ට් එක කියවයි කියල ...
    rag එක ගැන මම හිතන දේ හරි කියල තමයි මම තාමත් හිතන්නේ ... එක දාපු ත්‍රෙඩ් එක මට වැරදුනා .. ඔව් .. :dull:

    umbata honda deshapaaluwek wenna puluwan. campus gihin wadak na chande illapan
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම තමයි කිව්වේ ... එත් මට වැරදිලා තියෙන්නේ කමෙන්ට් කරපු තැන :baffled::baffled::baffled:
    මටයි මීටර් උනේ නැත්තේ උබල වීඩියෝ එක බලල ඇවිල්ල ඒ මානසිකත්වෙන් කමෙන්ට් එක කියවයි කියල ...
    rag එක ගැන මම හිතන දේ හරි කියල තමයි මම තාමත් හිතන්නේ ... එක දාපු ත්‍රෙඩ් එක මට වැරදුනා .. ඔව් .. :dull:

    උඹ තාම පොඩි නිසා තේරෙන්නේ නැත්තේ බන්. ඒක සාදාරනයි. මමත් කැම්පස් යන්න කලින් උඹ වගේ තමයි හිතන් හිටියේ. ඒකෙ ගිහින් ඒකෙ culture එකට අනුගත වෙන්න. කට්ටියත් එක්ක එකතු වෙලා rag season එක කාගෙන දරාගෙන ඉන්න.ඔහොම තමයි හිතන් හිටියේ. අනික සින්නො අපිට ආදරේටනේ rag කරන්නේ කියලත් හිතන් හිටියා.

    Campus 3rd year වෙද්දී තමයි යථාර්තය පැහැදිලි වුනේ... ඒ නිසා උඹට කිව්වේ උඹේ ජීවිතේ සාර්ථක කර ගන්න ඕනේ නම් Rag වෙන්න Rag කරන්න යන්න එපා. ඒ වෙනුවට මම කලින් කිව්වා වගේ talent show, Events, Car Wash, CSR Projects, AIESEC, Toast Master Club වගේ දේවල් ගොඩාක් තියෙනවා Campus එක ඇතුලේ.

    ඔය campus ගිහින් ලොකු ලොකු තනතුරුවලට ගිය පොරවල් (දේශපාලනේ කරන හිකනල්ලු නෙමෙයි) තමන්ගේ පෞරුෂත්වය වර්දනය කරන තියෙන්නේ ඒ වගේ දේවල් වලින් මිසක් සින්නො කියන කියන පදේට බාල්දු වෙලා පච වෙලා නොන්ඩි වෙලා හෙළුවෙන් බඩ ගාල නම් නෙමෙයි.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    umbata honda deshapaaluwek wenna puluwan. campus gihin wadak na chande illapan

    11.gif
     
    :) අනේ මන්ද .. සමහර විට මම වැරදි ඇති .. ගිහින් ම තමයි බලන්න වෙන්නේ :dull: ඊට කලින් A/L ගොඩ දාන් ඉන්න එපයි :rolleyes: දැන් කට්ටිය වට වෙලා මට බනින්න එපා :P
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48
    :) අනේ මන්ද .. සමහර විට මම වැරදි ඇති .. ගිහින් ම තමයි බලන්න වෙන්නේ :dull: ඊට කලින් A/L ගොඩ දාන් ඉන්න එපයි :rolleyes: දැන් කට්ටිය වට වෙලා මට බනින්න එපා :P

    අල උන එකෙක්ගෙන් නෙවෙයි රැග් උන එකෙක්ගෙන් අහපන් කැම්පස් එකේ රැග් එකෙන් මොකද ඇති හොද කියලා. (නායකත්ව පුහුනුවට කලින් කැම්පස් ගිය එකෙක් හොයාගනින්).
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Respect that attitude :)

    අල උන එකෙක්ගෙන් නෙවෙයි රැග් උන එකෙක්ගෙන් අහපන් කැම්පස් එකේ රැග් එකෙන් මොකද ඇති හොද කියලා. (නායකත්ව පුහුනුවට කලින් කැම්පස් ගිය එකෙක් හොයාගනින්).

    11.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,504
    1
    42,614
    113
    තමන්ගෙ පස්සෙ කැම්පස් ආපු නංගිල මල්ලිල ගැන, පුදුම ආදරයක්නෙ තියෙන්නෙ මෙයාලට
    එයාලගෙ පෞරුෂය හදන්ඩලු රැග් කරන්නෙ.. පුහ් !
    තමං ගැනම හිතන ආර්මාර්ථකාමී එවුන් ඉන්න ලෝකෙක, රැග් කරල අනුන්ට උදව් කරන්ඩ හදනව, වෙන මොකුත් ක්‍රම නැතුව ඇති නේ...
    තමංගෙ තියෙන කුහක ආසාවන් තමා ඔය රැග් වලින් වේසිපු..ල පිට කරන්නෙ

    දවසක ඔය රැග් දෙන එකෙක්ව මම කපල මරනව

    bye Elakiri
     
    Last edited:

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    උඹ තාම පොඩි නිසා තේරෙන්නේ නැත්තේ බන්. ඒක සාදාරනයි. මමත් කැම්පස් යන්න කලින් උඹ වගේ තමයි හිතන් හිටියේ. ඒකෙ ගිහින් ඒකෙ culture එකට අනුගත වෙන්න. කට්ටියත් එක්ක එකතු වෙලා rag season එක කාගෙන දරාගෙන ඉන්න.ඔහොම තමයි හිතන් හිටියේ. අනික සින්නො අපිට ආදරේටනේ rag කරන්නේ කියලත් හිතන් හිටියා.

    Campus 3rd year වෙද්දී තමයි යථාර්තය පැහැදිලි වුනේ... ඒ නිසා උඹට කිව්වේ උඹේ ජීවිතේ සාර්ථක කර ගන්න ඕනේ නම් Rag වෙන්න Rag කරන්න යන්න එපා. ඒ වෙනුවට මම කලින් කිව්වා වගේ talent show, Events, Car Wash, CSR Projects, AIESEC, Toast Master Club වගේ දේවල් ගොඩාක් තියෙනවා Campus එක ඇතුලේ.

    ඔය campus ගිහින් ලොකු ලොකු තනතුරුවලට ගිය පොරවල් (දේශපාලනේ කරන හිකනල්ලු නෙමෙයි) තමන්ගේ පෞරුෂත්වය වර්දනය කරන තියෙන්නේ ඒ වගේ දේවල් වලින් මිසක් සින්නො කියන කියන පදේට බාල්දු වෙලා පච වෙලා නොන්ඩි වෙලා හෙළුවෙන් බඩ ගාල නම් නෙමෙයි.

    මෙන්න හොදම කතාවක් කියලා. CSR Projects, AIESEC, Toast Master Club, talent show මෙන්න මේවා තමයි සිරා රැග්.මේ රැග් කියන සංකල්පය ආපු කාලේ මෙව්වා තිබුනේ නෑ.අපිට රැග් සීසන් එකේ කියනවා රැග් එකට එන්නේ නැති අලයෝ බැජ් එකෙන් කොන් කරපන් කියලා.අපිත් පකයෝ වගේ එහෙම කලා.අන්තිමට උන්ට නොදී අපිට විතරක් බකට්/සෝශල් දුන්නා.පස්සේ කාලෙක බැජ් එකට වැඩියෙන්ම කැපවීම් කලේ එහෙම අල කල කොල්ලෝ දෙන්නෙක්.අපි එළියට එනකම්ම බැජ් ටොප් වුනෙත් අල කරපු කෙල්ලෙකි,කොල්ලෙකි.රැග් උට්ටෙන් උනේ අපේ හොස්ටල් හිටිය කොල්ලෝ ටික ඔක්කොම 1 Year එකේ එක subject එකක් හරි repeat වුන එක.පිට හිටිය එවුන් ඔක්කොම ගොඩ.ඕක බලන් ඉදලා තමයි අපි කිව්වේ අපෙන් පස්සේ බැජ් එක රැග් කරන්න බෑ කියලා.ඒත් අපට උඩින් හිටිය පොන්න වේසිගේ පුතාලා ටික ඇව්ත් අපිව මරන් කන්න හැදුවා පොඩි එවුන්ට තෙල බෙදපන් කියලා.දුකයි මචං,ඩ්ක පොඩි එකෙක් කෝස් එක දාලා ගියා.
    පස්සේ කාලෙක මම ඌව හම්බවෙන්න ගියා.අද ඌ උගේ බැජ් එකේ එවුන්ට වඩා තැනක ඉන්නවා.මම ඌට සීන් එක කිව්වා.මම දවසක මේ රැග් සීන් එකේ _කේ අමාරුව තිබුන අපේ සීනියර් පකාව හොයන් යනවා.(එකෙක්ට තමයි මේ බලු වැඩේ සැරටම ඕනි වුනේ)
    ඒ යන්නේ ඌට ළමයෙක් එහෙම ලැබුනු දවසට.එදාට ඕකට ජීවිතේටම විඳවන්න වැඩක් කරලා එන්නේ.​
     
    • Like
    Reactions: simpleboy

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    :) අනේ මන්ද .. සමහර විට මම වැරදි ඇති .. ගිහින් ම තමයි බලන්න වෙන්නේ :dull: ඊට කලින් A/L ගොඩ දාන් ඉන්න එපයි :rolleyes: දැන් කට්ටිය වට වෙලා මට බනින්න එපා :P

    nayakathwa puhunuwai, pawrsha wardana wadasatahan ekka lankawe campus wala thiyena amanusika nawaka wadaya patalawa ganna epa.
    Campus wala inna manda manasika asahana karayo unge wikurthi asawan ittu karaganna thamai oya rag eka pawichi karanne.lankawe campus wala thiyena jathiye thirisan rag ekak loke wena kohewath campus ekaka nathuwa athi.
    Thada nithi genalla owata dadi daduwam denna ona.ehema karala witharak madi policeyen hari hamudawen hari dala nawakainwa araksha karanna ona.
    Thawa maha sissha sangamaya sampurnayenma thahanam karanna ona un thamai lamainge manasata wishabija dala winasa karanne.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මෙන්න හොදම කතාවක් කියලා. CSR Projects, AIESEC, Toast Master Club, talent show මෙන්න මේවා තමයි සිරා රැග්.මේ රැග් කියන සංකල්පය ආපු කාලේ මෙව්වා තිබුනේ නෑ.අපිට රැග් සීසන් එකේ කියනවා රැග් එකට එන්නේ නැති අලයෝ බැජ් එකෙන් කොන් කරපන් කියලා.අපිත් පකයෝ වගේ එහෙම කලා.අන්තිමට උන්ට නොදී අපිට විතරක් බකට්/සෝශල් දුන්නා.පස්සේ කාලෙක බැජ් එකට වැඩියෙන්ම කැපවීම් කලේ එහෙම අල කල කොල්ලෝ දෙන්නෙක්.අපි එළියට එනකම්ම බැජ් ටොප් වුනෙත් අල කරපු කෙල්ලෙකි,කොල්ලෙකි.රැග් උට්ටෙන් උනේ අපේ හොස්ටල් හිටිය කොල්ලෝ ටික ඔක්කොම 1 Year එකේ එක subject එකක් හරි repeat වුන එක.පිට හිටිය එවුන් ඔක්කොම ගොඩ.ඕක බලන් ඉදලා තමයි අපි කිව්වේ අපෙන් පස්සේ බැජ් එක රැග් කරන්න බෑ කියලා.ඒත් අපට උඩින් හිටිය පොන්න වේසිගේ පුතාලා ටික ඇව්ත් අපිව මරන් කන්න හැදුවා පොඩි එවුන්ට තෙල බෙදපන් කියලා.දුකයි මචං,ඩ්ක පොඩි එකෙක් කෝස් එක දාලා ගියා.
    පස්සේ කාලෙක මම ඌව හම්බවෙන්න ගියා.අද ඌ උගේ බැජ් එකේ එවුන්ට වඩා තැනක ඉන්නවා.මම ඌට සීන් එක කිව්වා.මම දවසක මේ රැග් සීන් එකේ _කේ අමාරුව තිබුන අපේ සීනියර් පකාව හොයන් යනවා.(එකෙක්ට තමයි මේ බලු වැඩේ සැරටම ඕනි වුනේ)
    ඒ යන්නේ ඌට ළමයෙක් එහෙම ලැබුනු දවසට.එදාට ඕකට ජීවිතේටම විඳවන්න වැඩක් කරලා එන්නේ.​

    nayakathwa puhunuwai, pawrsha wardana wadasatahan ekka lankawe campus wala thiyena amanusika nawaka wadaya patalawa ganna epa.
    Campus wala inna manda manasika asahana karayo unge wikurthi asawan ittu karaganna thamai oya rag eka pawichi karanne.lankawe campus wala thiyena jathiye thirisan rag ekak loke wena kohewath campus ekaka nathuwa athi.
    Thada nithi genalla owata dadi daduwam denna ona.ehema karala witharak madi policeyen hari hamudawen hari dala nawakainwa araksha karanna ona.
    Thawa maha sissha sangamaya sampurnayenma thahanam karanna ona un thamai lamainge manasata wishabija dala winasa karanne.

    ඉතින් rag එක අවසානයේ සෝෂල් එක තියෙනවා නේද ? එකේදී ළමයින්ගේ සංවිධාන ශක්තිය .... ටීම් work එහෙම හැදෙන්නේ නැතිද බන් ? ඒ වගේ organizing කරනකොට , ප්‍රොජෙක්ට් කරනකොට අනිවා මිනිහෙක් හැදෙනවා ... ඒවා දැන් කැම්පස් වල නැතිද ? මම දැනන් හිටිය විදිහට ඉස්සර නං තිබ්බ ? :oo:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,624
    113
    සිරි ලංකාව
    ඉතින් rag එක අවසානයේ සෝෂල් එක තියෙනවා නේද ? එකේදී ළමයින්ගේ සංවිධාන ශක්තිය .... ටීම් work එහෙම හැදෙන්නේ නැතිද බන් ? ඒ වගේ organizing කරනකොට , ප්‍රොජෙක්ට් කරනකොට අනිවා මිනිහෙක් හැදෙනවා ... ඒවා දැන් කැම්පස් වල නැතිද ? මම දැනන් හිටිය විදිහට ඉස්සර නං තිබ්බ ? :oo:

    සෙක්ස් කරන එක ව්‍යායාමයට හොඳයිලු.උඹ ඔය අහන එක හරියට එක සැරයක් බඩුවක් ගැහුවම සික්ස් පැක් හැදෙනවද වගේ එකක් බං..ගමේ දන්සලක් දියන්.ඊට වඩා ටීම් වර්ක් ඇබිලිටි එක හැදේවි.සින්නොන්ට පණ භයේ කරන වැඩවල මොන ටීම් වර්ක්ද ඩෝ..අර Crasybuddy මුලින් දාපු එකේ ඇති තොපිලට ටීම්වර්ක් හැදෙන්න ඕනි නම් ඒවාට කැම්පස් වල තියෙන වැඩ..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සෙක්ස් කරන එක ව්‍යායාමයට හොඳයිලු.උඹ ඔය අහන එක හරියට එක සැරයක් බඩුවක් ගැහුවම සික්ස් පැක් හැදෙනවද වගේ එකක් බං..ගමේ දන්සලක් දියන්.ඊට වඩා ටීම් වර්ක් ඇබිලිටි එක හැදේවි.සින්නොන්ට පණ භයේ කරන වැඩවල මොන ටීම් වර්ක්ද ඩෝ..අර Crasybuddy මුලින් දාපු එකේ ඇති තොපිලට ටීම්වර්ක් හැදෙන්න ඕනි නම් ඒවාට කැම්පස් වල තියෙන වැඩ..

    crazybuddy neme jason :baffled::baffled: fake ahu unada manda :rofl:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මෙන්න හොදම කතාවක් කියලා. CSR Projects, AIESEC, Toast Master Club, talent show මෙන්න මේවා තමයි සිරා රැග්.මේ රැග් කියන සංකල්පය ආපු කාලේ මෙව්වා තිබුනේ නෑ.අපිට රැග් සීසන් එකේ කියනවා රැග් එකට එන්නේ නැති අලයෝ බැජ් එකෙන් කොන් කරපන් කියලා.අපිත් පකයෝ වගේ එහෙම කලා.අන්තිමට උන්ට නොදී අපිට විතරක් බකට්/සෝශල් දුන්නා.පස්සේ කාලෙක බැජ් එකට වැඩියෙන්ම කැපවීම් කලේ එහෙම අල කල කොල්ලෝ දෙන්නෙක්.අපි එළියට එනකම්ම බැජ් ටොප් වුනෙත් අල කරපු කෙල්ලෙකි,කොල්ලෙකි.රැග් උට්ටෙන් උනේ අපේ හොස්ටල් හිටිය කොල්ලෝ ටික ඔක්කොම 1 Year එකේ එක subject එකක් හරි repeat වුන එක.පිට හිටිය එවුන් ඔක්කොම ගොඩ.ඕක බලන් ඉදලා තමයි අපි කිව්වේ අපෙන් පස්සේ බැජ් එක රැග් කරන්න බෑ කියලා.ඒත් අපට උඩින් හිටිය පොන්න වේසිගේ පුතාලා ටික ඇව්ත් අපිව මරන් කන්න හැදුවා පොඩි එවුන්ට තෙල බෙදපන් කියලා.දුකයි මචං,ඩ්ක පොඩි එකෙක් කෝස් එක දාලා ගියා.
    පස්සේ කාලෙක මම ඌව හම්බවෙන්න ගියා.අද ඌ උගේ බැජ් එකේ එවුන්ට වඩා තැනක ඉන්නවා.මම ඌට සීන් එක කිව්වා.මම දවසක මේ රැග් සීන් එකේ _කේ අමාරුව තිබුන අපේ සීනියර් පකාව හොයන් යනවා.(එකෙක්ට තමයි මේ බලු වැඩේ සැරටම ඕනි වුනේ)
    ඒ යන්නේ ඌට ළමයෙක් එහෙම ලැබුනු දවසට.එදාට ඕකට ජීවිතේටම විඳවන්න වැඩක් කරලා එන්නේ.​

    උබ කියපු කතා ගොඩක් ඇත්ත බන් ගොඩක් ඔය උඩට යන දක්ෂ උන් නමම ගන්න බැරි නම් ඔය හීන මානේ තියෙන උන් ඔහොම කරනවා බන්. අපේ ඔහොම Batch photo එකට ගන්න එපා කියන කියන එකත් ඔතන වෙනවා මචන්. ටිකක් හිතපන් කැම්පස් එකට අව එකෙක්ට ගෙදර ගිහින් තියන්න photo එකට ඉන්න දෙන්නේ නෑ කිව්වම. මමත් කාලයක් batch rep වෙලා හිටිය මචන්, අපි හැමෝටම එක වගේ සලකනකොට මචන් ඔය සින්නො ටිකට නිකන් කහනවා වගේ තමයි.