මේකයි සීන් එක මචං.
මම උදේ බයික් එකේ වැඩට යදිදි ත්‍රීවිලර් එකක වැදුනා. බයික් එක 3rd party. ත්‍රිවිලර් එක ෆුල් උට ඉන්සුරන්ස් එකෙන් 10000ක් පාස් කරා. මගේ බයික් එකට බඩු වලට විතරක් 70000 කට ආසන්නව යනවා. ඉස්සරහ සම්පුර්නයෙන් ඉවරයි.
මේකයි උනේ පාරේ වම් පැත්තෙ තමයි විල් එක නවත්තල තිබුනේ. මූ එක සැරෙට u turn එක ගැහුව. මට බ්‍රේක් කරන්නවත් උනේ නෑ මම වීල් එකේ ඩ්‍රයිවර් කැබින් එක ඇතුලේ.
මම විල් එක තිබුන නිසා දුර ඉදන්ම පාරේ මැදින් වෙන්න ආවේ.විල් එක ඉස්සර කරන්න ඔන නිසා.
යලුවනේ මේකේ නිතිමය තත්වේ මොකද්ද?
පොලිසි යමු කිව්වම අරු ඕන නෑ බයික් එක හඩලා දෙන්නම් කිව්වා.
උ සතියක් කල් ඉල්ලුවා. මුකුත් ලිව්ම් ලිව්වෙත් නෑ. අපේ ගෙවල් කිට්ටුවමයි.
umba uwa ehemata anudranne nattam saha paya 24k giyenattam policiyata gihin paminillak daapan.
oya hadala dena katha kiyala magaariyoth umbata mokuth naa.

