u turn අනතුරක්

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේකයි සීන් එක මචං.
    මම උදේ බයික් එකේ වැඩට යදිදි ත්‍රීවිලර් එකක වැදුනා. බයික් එක 3rd party. ත්‍රිවිලර් එක ෆුල් උට ඉන්සුරන්ස් එකෙන් 10000ක් පාස් කරා. මගේ බයික් එකට බඩු වලට විතරක් 70000 කට ආසන්නව යනවා. ඉස්සරහ සම්පුර්නයෙන් ඉවරයි.

    මේකයි උනේ පාරේ වම් පැත්තෙ තමයි විල් එක නවත්තල තිබුනේ. මූ එක සැරෙට u turn එක ගැහුව. මට බ්‍රේක් කරන්නවත් උනේ නෑ මම වීල් එකේ ඩ්‍රයිවර් කැබින් එක ඇතුලේ.
    මම විල් එක තිබුන නිසා දුර ඉදන්ම පාරේ මැදින් වෙන්න ආවේ.විල් එක ඉස්සර කරන්න ඔන නිසා.

    යලුවනේ මේකේ නිතිමය තත්වේ මොකද්ද?
    පොලිසි යමු කිව්වම අරු ඕන නෑ බයික් එක හඩලා දෙන්නම් කිව්වා.
    උ සතියක් කල් ඉල්ලුවා. මුකුත් ලිව්ම් ලිව්වෙත් නෑ. අපේ ගෙවල් කිට්ටුවමයි.

    umba uwa ehemata anudranne nattam saha paya 24k giyenattam policiyata gihin paminillak daapan.

    oya hadala dena katha kiyala magaariyoth umbata mokuth naa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    උබ දැන් අරූගෙන් හදල දෙන්න කියපන්. ගරාජ් එකට දාල බිලට උගේ නමින් ඇඩ්වාන්ස් කරවපන්. දැන් ඒක තමාකරන්න තියෙන්නෙ
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    මෙන්න
     
    Attachments

    • 2015-05-09 11.13.30.jpg
      2015-05-09 11.13.30.jpg
      93.1 KB · Views: 99

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    uuwa hodata dannawada??
    Ubata ea welawe policiyata yanna thibbe..dan balapanko kela wenawa..
    3wheel karayage sampurna waradda..U turn gahanna ba wam patte track eke idan..happuneth uge isarahane etakota uge waradda..Habay policiyen involvment ekak wune nathi nisa ubata naduwak dannawath amaru scn ekak tyene..Accident ekak wechccha hatiye policiya kata karana kyanne ekay...

    ඌ දන්නේ නෑ බන්. ඒත් උගේ පවුලේ එවුන් අදුරනවා. උන් කිව්වා අව්ලක් නෑ අනිවා බඩු ටික අරන් දෙන්නම් දවස් දෙක තුනක් දේන්න කියලා
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    70000 මොනාටද බන් ගියෙ ?
    බයික් එක අටපට්ටම් උනාද ?

    යකාගෙ ඇක්සිඩන්ට් එකක් නෙ බන්..

    :oo::oo:
    බඩු ලිස්ට් එකේ ඵොටො එකක් දැම්මා බන්. මන්නෙන් කොටන්න වෙවිද බන්
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machan , accident ekak una gamanma thamange waradak unath anunge waradak unath policeyata kiyanna ona .eka thamai nithiya.
    U turn gahanawanam piti passen ena wahana walata ida dila ona gahanna. U piti passa balanna nathuwa gahawwanam u sampurnayenma waradiyi.
    U signal light dalada thibune ?uba horn eka ehema gahuwe nadda issara karanna kalin ?
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    machan , accident ekak una gamanma thamange waradak unath anunge waradak unath policeyata kiyanna ona .eka thamai nithiya.
    U turn gahanawanam piti passen ena wahana walata ida dila ona gahanna. U piti passa balanna nathuwa gahawwanam u sampurnayenma waradiyi.
    U signal light dalada thibune ?uba horn eka ehema gahuwe nadda issara karanna kalin ?

    සිග්නල් මුකුත්නෑ බන්. මම හෝන් එක ඔබගෙන මගේ දකුනට සිග්නල් දාල ඉස්සර කරේ බන්. ඔහොම මෙහෙම මූ ශනිකව u tarn ගහුවා බන්. බයික් එක ඩ්‍රයිවින් කැබින් එක ඇතුලේ
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    උබ දැන් අරූගෙන් හදල දෙන්න කියපන්. ගරාජ් එකට දාල බිලට උගේ නමින් ඇඩ්වාන්ස් කරවපන්. දැන් ඒක තමාකරන්න තියෙන්නෙ

    ඔව් බන් එහෙම කරන්නම්.
    පොඩි ගානක් නම් අව්ලක් නෑ බන්. මම බඩු ලිස්ට් එකේ ඵොටෝ එකක් දැම්මා. මට නම් මාස ගානකට හදාගන්න වෙන්නේ නෑ බන්. ආර්තීකේ ෆුල් කචල්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    machan , accident ekak una gamanma thamange waradak unath anunge waradak unath policeyata kiyanna ona .eka thamai nithiya.
    U turn gahanawanam piti passen ena wahana walata ida dila ona gahanna. U piti passa balanna nathuwa gahawwanam u sampurnayenma waradiyi.
    U signal light dalada thibune ?uba horn eka ehema gahuwe nadda issara karanna kalin ?

    Insurance eken kiwwoth polosi yanna ona nae kiyala ... awlak wenne nae ... ehema neththan entry ekak daneka hondai
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    සිග්නල් මුකුත්නෑ බන්. මම හෝන් එක ඔබගෙන මගේ දකුනට සිග්නල් දාල ඉස්සර කරේ බන්. ඔහොම මෙහෙම මූ ශනිකව u tarn ගහුවා බන්. බයික් එක ඩ්‍රයිවින් කැබින් එක ඇතුලේ

    ehenam machan uge thamai sampurna warada ehema eka para hithunu hithunu widihata u-turn gahanna ba.ubata thibune ewalena policeyata kathakaranna.
    Lankawe minishsu hena kapatiyi bn oya wage welawata un kiyana ewa wishwasa karanna epa.
    Ubata puluwannam lawyer kenekgen upadesak ganna hariyata dannathuwa eka ekkena kiyana dewal karanna ghin amaruwe watenna epa.
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    1. ඕක උබට තමා හදා ගන්න වෙන්නෙ.
    2. නැත්නම් උගේ ඉන්ශුරන්ස් එකෙන් සල්ලි පාස් කරගන්න ඕනෙ. ඒකට නඩු කියල උබ දිනන්න ඕනෙ. උබ දින්නාම උගේ ඉන්ශුරන්ස් එකෙන් උබට නඩුවෙදි දිනපු ගාන ගෙවනව.
    3. කට වචනෙන් කියපු විදියට ඌ හදල දෙන්න ඕනෙ.
    4. මන්නයක් අරන් ගිහින් හදව ගන්න ඕනෙ.

    දෙවෙනි ඔප්ට්න් එකට යනව නම් දැන්ම පොලිස් පොතේ ලියල. පොලිස් රිපොර්ට් එකක් අරන් තියාගන්න. පහු උනොත් බෑ..

    ඌ මුකුත් තර්ක කරේ නෑ. වැරැද්ද පිලිගත්තා.
    ඒනිසා පොලිසිය ගැන හිතුවේ නෑ බන්. අනික ගමේ.
    මන්නෙ උවමනා වෙයිද බන්. පස්සෙ අවුල් ගියොත් මන්නේ නැතිව නිතියෙන් මුකුත් කරන්න බැරිද
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    Insurance eken kiwwoth polosi yanna ona nae kiyala ... awlak wenne nae ... ehema neththan entry ekak daneka hondai

    උගේ ඉන්සුරන්ස් එකෙන් ඔන නෑ කිව්වා.
    මට අලාබ ඔන නම් දාන්න කිව්වා.
    අරු හදල දෙන්නම් කියල එවෙලෙත් පොරොන්දු උනා. පොලිසි යන්න එපා කියලා
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    ehenam machan uge thamai sampurna warada ehema eka para hithunu hithunu widihata u-turn gahanna ba.ubata thibune ewalena policeyata kathakaranna.
    Lankawe minishsu hena kapatiyi bn oya wage welawata un kiyana ewa wishwasa karanna epa.
    Ubata puluwannam lawyer kenekgen upadesak ganna hariyata dannathuwa eka ekkena kiyana dewal karanna ghin amaruwe watenna epa.

    උ සදුද බඩු අරන් දෙන්නම් කිව්වා බන්. එත් අව්ල පහු වෙඩ්දි කොහු වේද කියල
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඌ මුකුත් තර්ක කරේ නෑ. වැරැද්ද පිලිගත්තා.
    ඒනිසා පොලිසිය ගැන හිතුවේ නෑ බන්. අනික ගමේ.
    මන්නෙ උවමනා වෙයිද බන්. පස්සෙ අවුල් ගියොත් මන්නේ නැතිව නිතියෙන් මුකුත් කරන්න බැරිද

    adu gane u warada pili gaththa eka mobile phone ekakin video karanna thibuna ubata ehenam ekawath sasksiyak widihata ganna thibuna.
     
    Last edited:

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මේකයි සීන් එක මචං.
    මම උදේ බයික් එකේ වැඩට යදිදි ත්‍රීවිලර් එකක වැදුනා. බයික් එක 3rd party. ත්‍රිවිලර් එක ෆුල් උට ඉන්සුරන්ස් එකෙන් 10000ක් පාස් කරා. මගේ බයික් එකට බඩු වලට විතරක් 70000 කට ආසන්නව යනවා. ඉස්සරහ සම්පුර්නයෙන් ඉවරයි.

    මේකයි උනේ පාරේ වම් පැත්තෙ තමයි විල් එක නවත්තල තිබුනේ. මූ එක සැරෙට u turn එක ගැහුව. මට බ්‍රේක් කරන්නවත් උනේ නෑ මම වීල් එකේ ඩ්‍රයිවර් කැබින් එක ඇතුලේ.
    මම විල් එක තිබුන නිසා දුර ඉදන්ම පාරේ මැදින් වෙන්න ආවේ.විල් එක ඉස්සර කරන්න ඔන නිසා.

    යලුවනේ මේකේ නිතිමය තත්වේ මොකද්ද?
    පොලිසි යමු කිව්වම අරු ඕන නෑ බයික් එක හඩලා දෙන්නම් කිව්වා.
    උ සතියක් කල් ඉල්ලුවා. මුකුත් ලිව්ම් ලිව්වෙත් නෑ. අපේ ගෙවල් කිට්ටුවමයි.

    aparade machan uba modaya una,ubata polici yannai thibune.mama hithanne na ubata satha pahak wath hambei kiyala.sorry.com:no::no::no::no:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    adu gane u warada pili gaththa eka mobile phone ekakin video karanna thibuna ubata ehenam ekawath sasksiyak widihata ganna thibuna.

    එච්චර දෙයක් කල්පනා උනේ නෑ. මම ෆුල් අවුලේ එවේලේ හිටියේ.