අභීත නම් දගලන්නේ මිනිහගේ මී මුරේ මිනිහගේ camp site එක, කලේ විනාස වෙන නිසා තහනම් කරපු නිසානේ ඔය.
ඌ ගැන තියන කතා ඒ තරම් හොඳ නෑනේ කොහොමත්.......අර ඔබාගෙනුත් සල්ලි අරන් දුන්නේ නෑ කියනවනේ

අභීත නම් දගලන්නේ මිනිහගේ මී මුරේ මිනිහගේ camp site එක, කලේ විනාස වෙන නිසා තහනම් කරපු නිසානේ ඔය.

අබිත හොදයි මචං කතාකරණව මුටවද හොදට. උත් ගොටබයගේ ගොට්ටෙක් නේද??අභීත නම් දගලන්නේ මිනිහගේ මී මුරේ මිනිහගේ camp site එක, කලේ විනාස වෙන නිසා තහනම් කරපු නිසානේ ඔය.
ඌ ගැන තියන කතා ඒ තරම් හොඳ නෑනේ කොහොමත්.......අර ඔබාගෙනුත් සල්ලි අරන් දුන්නේ නෑ කියනවනේ![]()
කවුද?? අභීත තාරක කරනවා හොදයි. පදනමක් තියනවා කතා කරනකොට මම දැකපු බයියන්ගෙන් තාර්කික නික් තමයි අභූත
අභීත.......මිනිහ තව කෙනේක්ගෙන් සල්ලි අරන් දෙන්නේ නැතුව ලොකු වලියක් ගියා කාලෙකට කලින්
ඕකට කවුද බන් නයට සල්ලි දෙන්නේ. අමු හොරෙක් කියල පෙන්නේ නැද්ද ගොටට මහින්දට කඩේ යනවා විදියට.

මොනවා උනත් මචන් ඒකිගේ රගපෑමැ අල්ලන් දගලන එකනම් මහා සවුත්තුයි. නිලියක් උනාම තමන්ට ලැබෙන චරිතයට සදරණය ඉටුකිටීම එයාගේ වගකීමක්, එකනේ මචන් සැමටම නිලියක් නළුවෙක් වෙන බැරි.
මොකද බන් ඔය රංග කියන්නේ? වහල්ලුන්ගේ වීරයෙක්ද?

ඒක එකිම කිව්වනෙ බන්.ඩිනර් එක ගත්ත පලියට ඔය හරීන් එක්ක. දන්නේ නැද්ද බන් අර දිල්-වහලා, ටොයිය එහෙම මෙකෙ ත්රෙඩ් වලට දාන්නෙ ඕකගෙ fb පේජ් එකෙ පොස්ට් නෙ.![]()

කෝ උන්ටික තම නැ, නොදක්කාගේ ඉන්නව ඇතිකෝ උන්ටික තම නැ, නොදක්කාගේ ඉන්නව ඇති

මොනවා උනත් මචන් ඒකිගේ රගපෑමැ අල්ලන් දගලන එකනම් මහා සවුත්තුයි. නිලියක් උනාම තමන්ට ලැබෙන චරිතයට සදරණය ඉටුකිටීම එයාගේ වගකීමක්, එකනේ මචන් සැමටම නිලියක් නළුවෙක් වෙන බැරි.
?