Nissan Leaf - 2012 - 2015 Brand new and Used

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Machan 2014 and 2015 price kohomada? lease danna baryda?

    මචන් මේදවස් වල LEAF DEMAND බඩු නැහැ . MAY 5 වෙනකන් AUCTION HOUSE වහලා. ජපන්වල LONG හොලිදය් එකක්. LEASING පුළුවන් මචන් හදල දෙන්නම් UNION BANK
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    6999994888_bc40dc8a7e_b.jpg


    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අඩේ NISSAN LEAF එක මාර DEMAND මචන්. පට්ට ගානකට යන්නේ. බලමු ලබන සතියේ කොහොමද කියලා...
     

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    අඩේ NISSAN LEAF එක මාර DEMAND මචන්. පට්ට ගානකට යන්නේ. බලමු ලබන සතියේ කොහොමද කියලා...

    මට උඹේ no එක pm කරපං.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක ඇත්ත නම් ගොඩක් හිතන්න වෙයි වගේ....:shocked::shocked::shocked::oo::oo::oo:

    සමහර වෙලාවට මේ ගාන යනවා ඇති. max 9 unit යන්නේ. අපේ ගෙදර meter එක අවුල්ද දන්නේ නැහැ.:) :shocked:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,726
    12,755
    113
    සමහර වෙලාවට මේ ගාන යනවා ඇති. max 9 unit යන්නේ. අපේ ගෙදර meter එක අවුල්ද දන්නේ නැහැ.:) :shocked:
    මම දැකලා නෑ අහල විතරයි තියෙන්නෙ.. මටත් දැනගන්න ඔනී.. පවිච්චි කරපු කෙනෙක් ඉන්නව නම් කියන්න... 80% charge එකට කීයක් යනවද.?එහෙම කරල කොච්චර දුර දුවනවද...
    මම එක පාරක් ගාන හැදුව.. කොහොම කරල කොච්ච්ර අඩුවෙන් දිව්වත් 7.5 rs per km තමයි maximum.... ඊට වඩා වැඩිවෙන්න බෑ... ඔය ගාන එන්නෙත් unit එකක් 45Rs කියල දාලා... 19 Units වලට 100KM යනව කියලා තමා ගත්තෙ..

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    In ideal conditions, meaning mild weather and gentle driving habits, we were able to get around 90 miles of cruising range. On cold days, with the heater running, the range dropped to about 60 miles. Typically, we got about 75 miles from a full charge. In most cases the car returned to base with 10 to 15 miles left in reserve. (At 9 miles left you get a warning that the battery is low.) It then took six hours to recharge using a 240-volt charging station. A typical charging session consumed about 22 kilowatt-hours of juice. (The battery’s capacity is 24 kWh.) Without a 240-volt (aka Level 2) charger on hand, the wait can be long: 16 hours using 120-volt power.

    ...