මොන කැරියට දිරවන්නේ නැති වුනත් උඹ උඹේ වැඩේ කරගෙන පලයන්.මේකේ කොහොමත් ඉන්නවා හෙන ලයින් දෙන වාහන ගැන කයිය ගහන එවුන්..උන් පොලොවේ පයගහලා ඉන්න එවුන් නෙවෙයි වගේ මේකේ ඉන්නේ..උඹට මම කලිනුත් කියලා තියෙනවා..
GP 5 පාවිච්චි කරන අයට කියන්නේ. වාහනයේ වායු සමීකරණය OFF කරන්නේ නැතිව පාවිච්චි කරන්න. එකට ලොකු හේතුවක් තියෙනවා. නොදන්නා අයගේ දැනගැනීම සදහා පමණයි කියන්නේ. PM කරන්න විස්තර කරන්නම්.
මේකේ ඉන්න සමහර මහත්වරුන්ට මගේ වැඩේ දිරවන්නේ නැතිලු. මම රන්ඩු වීමට අකමැති සාමකාමී පුද්ගලයෙකි. නමුත් අවශ්‍ය කරුණු කරනා තිබේනම් මේ නුලට දාන්න හෝ මට PM කරන්න. මම දන්නා විදියට ඒවාට පිළිතුරු ලියන්නම්.
ගැටළු නිරාකරණය කිරීමේදී තමන් දන්නා ලෙස විස්තර ලබාදුන් සැමට මගේ ස්තුතිය. ගොඩක් අය මට ස්තුතිකරලා තියෙනවා. ඒවගේම මමත් ඔවුනට ස්තුතිකරනවා.
වෙනම web එකක් ආරම්බ කිරීමට අදහසක් නැත. කවදාහෝ ඇඩ්මින් අයියා මව එලේවුවොත් මම පටන්ගන්නවා. දැනට එළකිරියේ පොරවල් එක්ක එළකිරි වගේ බෙදාගන්නවා.
එකේ මට හෙන බර බරේ බන් පනදුරෙලු. මගේ මේ thread එක දැකලා දැන් වාහන ගන්න අවම මිල ගැන කියන්න බැරිලු. එළකිරියේ එකෙක් ඉන්නවලු උ වාහන ගැන reviews දානවලු . වාහන වල මිලත් අඩුවෙන් දානවලු. ඒ ගණන් වලට දෙන්න බැරි මොකද කියල අහනවලු. තව එකේ නුවර පාරේ. අනිකා බම්බා ඉන්නේ.
මේක මචං බිස්නස් ලෝකයක්...ඒකේ තරඟකාරි මිලක් තියෙනවා.උඹට පුලුවන් නිසානේ උඹ කියන්නේ.(අන්න උඹත් කයිය ගහලා උඹටත් ඒ ගාණට ගෙනල්ලා දෙන්න බැරිනම් එතන අවුලක්...)උන්ට එහෙම තරඟකාරී මිලකට මේක කරන්න බැරිනම් කැපිලා යන්න කියන්න.එච්චරයි..
උඹ දකුණේ එකෙක්.ඒක සතුටක්.මහින්දලා විනාස කල දකුණේ නම ආයෙත් හදන්න ලේසි නෑ.උඹ උඹේ ගමන පලයන්..ලොකු ලොකු කුට්ටිවලින් නෙවෙයි,මිනිස්සුන්ගේ හිත් සතුටු කරලා ඒ ආශිර්වාදේ අරන් පලයන්.වරදින්නේ නෑ..
ඔලුව පොඩ්ඩක් අවුල් උනා. ඉදපන් බලලා කියන්නම්. මාර ඒවා තමයි උබ අහන්නේ....
අඩෝ වාහන කීයක මතක තිය ගන්නද බන්

Man iye Hambanthotin Vehicle eka genawa bun. Yanna kalin baluwe nikan hari Port eke un wahane maru karala dunnoth kiyala.GP 5 පාවිච්චි කරන අයට කියන්නේ. වාහනයේ වායු සමීකරණය OFF කරන්නේ නැතිව පාවිච්චි කරන්න. එකට ලොකු හේතුවක් තියෙනවා. නොදන්නා අයගේ දැනගැනීම සදහා පමණයි කියන්නේ. PM කරන්න විස්තර කරන්නම්.
මේකේ ඉන්න සමහර මහත්වරුන්ට මගේ වැඩේ දිරවන්නේ නැතිලු. මම රන්ඩු වීමට අකමැති සාමකාමී පුද්ගලයෙකි. නමුත් අවශ්‍ය කරුණු කරනා තිබේනම් මේ නුලට දාන්න හෝ මට PM කරන්න. මම දන්නා විදියට ඒවාට පිළිතුරු ලියන්නම්.
ගැටළු නිරාකරණය කිරීමේදී තමන් දන්නා ලෙස විස්තර ලබාදුන් සැමට මගේ ස්තුතිය. ගොඩක් අය මට ස්තුතිකරලා තියෙනවා. ඒවගේම මමත් ඔවුනට ස්තුතිකරනවා.
වෙනම web එකක් ආරම්බ කිරීමට අදහසක් නැත. කවදාහෝ ඇඩ්මින් අයියා මව එලේවුවොත් මම පටන්ගන්නවා. දැනට එළකිරියේ පොරවල් එක්ක එළකිරි වගේ බෙදාගන්නවා.
බොනට් එක ඇරියම WINDSCREEN එක තියෙන SIDE එකේද කොහෙද තියෙන්නේ.
Man iye Hambanthotin Vehicle eka genawa bun. Yanna kalin baluwe nikan hari Port eke un wahane maru karala dunnoth kiyala.
Unta H***** kiyapan bun. Umba meka digatama karan palayan.
Thanks Machan. Umbata thama Rep denna balu.

bump
එකේ මට හෙන බර බරේ බන් පනදුරෙලු. මගේ මේ thread එක දැකලා දැන් වාහන ගන්න අවම මිල ගැන කියන්න බැරිලු. එළකිරියේ එකෙක් ඉන්නවලු උ වාහන ගැන reviews දානවලු . වාහන වල මිලත් අඩුවෙන් දානවලු. ඒ ගණන් වලට දෙන්න බැරි මොකද කියල අහනවලු. තව එකේ නුවර පාරේ. අනිකා බම්බා ඉන්නේ.
)
නටා ගන්න එවුන්ට ඕන විදියකට නටා ගන්න කියපන් බන් ..... දැන් මේ ලෝකේ තමන් දන්නා දේ කියලා දෙනා එවුන් සැහෙන අඩුයි .... ඒ අතරින් උබ , රත්තරං , පොල්වත්ත , අපේ හොන්ඩා අනතයා මහේෂ් , සහ තවත් එවුන් අතලොස්සක් අපේ එළකිරියේ ඉන්න එක ගැන පට්ට සතුටුයි. උබලට හම්බවෙන පින් ටිකම ඇති මේවා කට්ටියට කියලා දීලා
දගලන එවුන් නම් කොච්චර ඉන්නවද ... කව්රුවත් එළිපිට රගන්නේ නැ බන් .ඕවා වචන විතරයි ... උබ උබගේ වැඩේ ලස්සනට කරගෙන පලයන් ......... අනිත් එවුන් කියන දේවල් ගණන් ගන්න ඕනේ නැ . මම පට්ට ආසයි බන් දේවල් දැනගන්න ..... උබලා දාන සමහර Mechanical වචන තේරෙන්නේ නැති උනත් ආසන්නව ඒ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් මලක් වගේ (ලැජ්ජාවේ සන්තෝසේ බැ යකෝ)
මමත් මගේ යාලුවෝ හුගකට උබලගේ ත්‍රෙඩ් බලන්න දීලා තියෙනවා වාහන ගැන දැනගන්න ...
මලක් වගේ කරගෙන පලයන් .... අපි උබත් එක්ක ඉන්නවා .... ජය වේවා
price wala wensak nathda?
occhara na neda ban? ethakota Aqua eka keeyada?

occhara na neda ban? ethakota Aqua eka keeyada?