HONDA FIT HYBRID GP5 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    6999994888_bc40dc8a7e_b.jpg

    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    6999994888_bc40dc8a7e_b.jpg

    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----

    ---- LEE HARVEY LIMITED ----

    HAPPY WESAK 2 U 2OOO
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Does anyone know when should be the first service of a GP5? Some say its 5000, some say its at 1000

    මචන් 3500 km වලින් කරන්න. ඊට වඩා දුවන්න එපා හේතුවක් තියෙනවා. මට PM කරන්න. public forum එකේ උත්තර දෙන්න බැහැ

    1500, 3000, 5000n karapan.. eeta passe hamadama 5000n 5000ta karapan.

    මේවිදියට කරන්න එපා වහනය දිගටම use කරන්න ගත්තනම්.

    Forum එකට වැරදි Information share කරන්න එපා. හරියටම දැනගෙන share කරන්න.

    මම information share කරන්නේ. හොදට හොයලා. practically කරලා බලලා.

    Ask Hybrid Doctor Mr Nuwan. or Mr Lal alawaththa they will provide u valuable info
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Permit ekata hybrid gennnan barida mcaho

    පුළුවන් මචන්. Hybrid tax 92% permit tax 68% ගන්නවානම් BMW Or Harrier Or BENZ Hybrid ගන්න පොඩි ඒවා වැඩක් නැහැ.ලොකු වාහන වල Hybrid tax එක 132%
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    machn Aqua 1ta wada fuel karanawada meka ?? :O

    car battekta yanna inne. hybrid 1kata salli madi thawa :angry::angry::angry:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    machn Aqua 1ta wada fuel karanawada meka ?? :O

    car battekta yanna inne. hybrid 1kata salli madi thawa :angry::angry::angry:

    සමස්තයක් විදියට AQUA එකට වඩා කරනවා. නමුත් සමහර AQUA use කරන අය දන්නවා හේතුව. කොහොමද වැඩි KM ප්‍රමාණයක් දුවන්නේ කියලා.
    AQUA එකේ පොඩි අවුලක් තියෙනවා KM ප්‍රමාණය අඩුවෙන් දුවන්න.

    කීයද budget එක . පුලුවන්නම් ජපන් එකකට යන්න.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,234
    113
    Sri Lanka

    මචන් 3500 km වලින් කරන්න. ඊට වඩා දුවන්න එපා හේතුවක් තියෙනවා. මට PM කරන්න. public forum එකේ උත්තර දෙන්න බැහැ

    මේවිදියට කරන්න එපා වහනය දිගටම use කරන්න ගත්තනම්.

    Forum එකට වැරදි Information share කරන්න එපා. හරියටම දැනගෙන share කරන්න.

    මම information share කරන්නේ. හොදට හොයලා. practically කරලා බලලා.

    Ask Hybrid Doctor Mr Nuwan. or Mr Lal alawaththa they will provide u valuable info

    Mehemath seen ekak thiyenawada? Math hithan hitiye 5000 duwala karama athi kiyala. Man kohedi hari oka dakka.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    Mehemath seen ekak thiyenawada? Math hithan hitiye 5000 duwala karama athi kiyala. Man kohedi hari oka dakka.

    මචන් 5000 දුවලා oil ටිකක් අතගාලා බලන්න. ඊට පස්සේ අලුත් oil එක අරගෙන බලන්න thickness එක.
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ

    මචන් 3500 km වලින් කරන්න. ඊට වඩා දුවන්න එපා හේතුවක් තියෙනවා. මට PM කරන්න. public forum එකේ උත්තර දෙන්න බැහැ

    මේවිදියට කරන්න එපා වහනය දිගටම use කරන්න ගත්තනම්.

    Forum එකට වැරදි Information share කරන්න එපා. හරියටම දැනගෙන share කරන්න.

    මම information share කරන්නේ. හොදට හොයලා. practically කරලා බලලා.

    Ask Hybrid Doctor Mr Nuwan. or Mr Lal alawaththa they will provide u valuable info

    http://www.wow-toyota.com/toyota-avalon-hybrid-recommended-maintenance.htm

    Mata pennapanko puluwannam 3500n service and engine oil change karanna kyala thiyana site ekak..
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    http://www.wow-toyota.com/toyota-avalon-hybrid-recommended-maintenance.htm

    Mata pennapanko puluwannam 3500n service and engine oil change karanna kyala thiyana site ekak..

    By my experiences and by my self i know it very well .
    මගේ experience එකින් මම හොදටම දන්නවා. පොත් පත් වල ඕවා තිබුනත්.සමහර හෙතුනිසා ඕවා එලියට එන්නේ නැහැ. මේ forum එකේ ඉන්නවානම් කවුරු හරි motor mechanical engineering Bsc එක follow කරන හෝ ඉගෙනගන්න 6 month උගන්නනවා මේ සීන් එක. මම මගේ අයට කියන්නේ 3500 km වලින් මාරුකරන්න කියලා. ඕක ලොකුවට හිතන්න දෙයක් නැහැ. පොඩි theory එකක් උඩ ඔක්කොම run වෙන්නේ.

    මම පුංචි ප්‍රශ්න දෙකක් අහන්නම්,

    ඇයි semi mineral engine oil දාන්න කියන්නේ synthetic oil වලට වඩා (not for hybrid.hybrid ඒ issue එක 98% හදලා තියෙන්නේ.)
    ඇයි nitrogen ගහන්න කියන්නේ නොර්මල් co 2 වලට වඩා.

    මේ වට ANSWARES දන්නවනම් ලොකුවට හිතන CASE එක ගේමක් නැහැ මචන්.

    CALL SIRASA CAR CLINIC AND GET THE ANSWARE ..............

    දාලා ඉවර වුනාට පස්සේ දැක්කේ කවුද කියලා. මේ අපේ ගෙවල් කිට්ටුව ඉන්න එකානේ. ඉන්න ඉන්න මම අපු වෙලාවක කියලා දෙන්නම් මල්ලි. මේ උබලගේ ලග තියෙන CAB එක්ක COMPARE කරන්න එපෝ ..................... ඒවා ඉතින් 5000KM කියන්නේ සති 2ක් විතර නේද ?

    දවසින් පැය 12ක් ම දුවන එකනේ කරන්නේ...............
     
    :D;);)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Machan Honda GP5 eke chassis no and engine number gahala thiyenne kothanada? Balapu gaman pena thanakda?

    ඔලුව පොඩ්ඩක් අවුල් උනා. ඉදපන් බලලා කියන්නම්. මාර ඒවා තමයි උබ අහන්නේ....
    අඩෝ වාහන කීයක මතක තිය ගන්නද බන්
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    GP 5 පාවිච්චි කරන අයට කියන්නේ. වාහනයේ වායු සමීකරණය OFF කරන්නේ නැතිව පාවිච්චි කරන්න. එකට ලොකු හේතුවක් තියෙනවා. නොදන්නා අයගේ දැනගැනීම සදහා පමණයි කියන්නේ. PM කරන්න විස්තර කරන්නම්.

    මේකේ ඉන්න සමහර මහත්වරුන්ට මගේ වැඩේ දිරවන්නේ නැතිලු. මම රන්ඩු වීමට අකමැති සාමකාමී පුද්ගලයෙකි. නමුත් අවශ්‍ය කරුණු කරනා තිබේනම් මේ නුලට දාන්න හෝ මට PM කරන්න. මම දන්නා විදියට ඒවාට පිළිතුරු ලියන්නම්.

    ගැටළු නිරාකරණය කිරීමේදී තමන් දන්නා ලෙස විස්තර ලබාදුන් සැමට මගේ ස්තුතිය. ගොඩක් අය මට ස්තුතිකරලා තියෙනවා. ඒවගේම මමත් ඔවුනට ස්තුතිකරනවා.

    වෙනම web එකක් ආරම්බ කිරීමට අදහසක් නැත. කවදාහෝ ඇඩ්මින් අයියා මව එලේවුවොත් මම පටන්ගන්නවා. දැනට එළකිරියේ පොරවල් එක්ක එළකිරි වගේ බෙදාගන්නවා.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව

    මොන කැරියට දිරවන්නේ නැති වුනත් උඹ උඹේ වැඩේ කරගෙන පලයන්.මේකේ කොහොමත් ඉන්නවා හෙන ලයින් දෙන වාහන ගැන කයිය ගහන එවුන්..උන් පොලොවේ පයගහලා ඉන්න එවුන් නෙවෙයි වගේ මේකේ ඉන්නේ..උඹට මම කලිනුත් කියලා තියෙනවා..