හාඩ් මොනිටර් ගන්න උදාව් !!

හාඩ් මොනිටර් ගන්න උදාව් !!

මචන්ලා
මට මොනිටර් එකකුයි හාඩ් එකකුයි ගන්න ඕන වෙලා තියෙනවා
මුලින්ම මොනිටර්
ගන්න ඉන්නේ 19"
සොන්සුන් බැලුවා SD300 ඒකෙ Power Adapter එක එන්නෙ Laptop චාර්ජර් විදියට ඒක නිසා ඒක හරියන්නෙ නෑ
HP V193 බැලුවා ඒකෙ Viewing Angle එක මදියි සොන්සුන් එකේ spec නම් හොඳයි ඒත් Power Adapter එකේ අවුල තමයි ඒකෙ Stand එක Adjust කරන්නත් බෑ

ඉතින් මට උබලා දන්න හොඳ Brand එකක 19" Inches HDMI VGA IPS තියෙන Power Adapter එක 3 Pin එන මොනිටරයක් Suggest කරපන්කෝ Price Around 12000 :( :(

ඊළඟට

හාඩ් හැමතැනම බැලුවා තියෙන්නේ Toshiba 500GB 2 Years Warranty
Toshiba හොඳ ද??

Internal 500GB ද ?? Internal 1TB ද ?? Portable 1 TB ද හොද ??

ආහ් තව ගන්න හොඳ කඩේකුත් කියපල්ලා කොළඹින් සහ කොල්ලුපිටිය බම්බා අවටින්

හරි එහෙනම් රචනාව අවසානයි අසා සිටි ඔබ සැමට ස්තූතියි

බම්ප් කරලා සහයෝගයක් දෙන්න
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොන්සුන් කියන්නෙ මොකක්ද බං..?
    කොල්ලුපිටියෙ තෝ අහවල් ලබ්බක් කරනවද.. ගාල්ලෙ නේහ් ඉන්නෙ..:baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    19" Inches IPS තියෙන Power Adapter එක 3 Pin එන මොනිටරයක් Suggest කරපන්කෝ Price Around 12000
    :baffled:
     
    සොන්සුන් කියන්නෙ මොකක්ද බං..?
    කොල්ලුපිටියෙ තෝ අහවල් ලබ්බක් කරනවද.. ගාල්ලෙ නේහ් ඉන්නෙ..:baffled:

    ගෝඩ් සැම්සුන් වලට කියන්නේ සොන්සුන් කියලා
    මටත් සැම්සුන් පෝන් දැකලා දැකලා සොන්සුන් වෙලා පේන්නේ :baffled: :baffled:
    මෙහේ බඩු නෑ බන් ඒකයි :( :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;18320470 said:
    ගෝඩ් සැම්සුන් වලට කියන්නේ සොන්සුන් කියලා
    මටත් සැම්සුන් පෝන් දැකලා දැකලා සොන්සුන් වෙලා පේන්නේ :baffled: :baffled:
    මෙහේ බඩු නෑ බන් ඒකයි :( :(
    Sell X ලා අලුත් බ්‍රාන්ච් එකක් දාලා තියෙනවා දැක්කා මිණුවන්ගොඩ.. ඒකෙ ඇති බං.. උන්ගෙ බඩු හොඳයි..
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    බම්බලපිටියෙ barklays එකේ බඩුත් හොඳයි, service එකත් හොඳයි. (හැබැයි හම්බ මචං)
    සල්ලි තියනවා නම් 500 එකක් internal ගහල, 1 TB portable එකක් ගනිං.

    හරි එහෙනම් රචනාව අවසානයි අසා සිටි ඔබ සැමට ස්තූතියි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Podi Silva - පොඩි සිල්වා;18320490 said:
    ඔය ටික තියෙන ඒව තියෙනවා බන් 12000 Power Adapter එක තමයි අවුල

    IPS panel kiyla sure da ban

    Podi Silva - පොඩි සිල්වා;18320508 said:
    උන් ගාව තියෙන්නේ Acer n Asus බන් :( :(

    Asus hodai nea ban brand 1
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බස් මාමි ලගත් මොනිටර් , හාඩ් තිය්නවනේ අහල බලපන්
     
    බම්බලපිටියෙ barklays එකේ බඩුත් හොඳයි, service එකත් හොඳයි. (හැබැයි හම්බ මචං)
    සල්ලි තියනවා නම් 500 එකක් internal ගහල, 1 TB portable එකක් ගනිං.

    හරි එහෙනම් රචනාව අවසානයි අසා සිටි ඔබ සැමට ස්තූතියි

    සල්ලි නෑ බන් :( :(
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    Podi Silva - පොඩි සිල්වා;18321055 said:
    සල්ලි නෑ බන් :( :(

    දැනට hard එකක් තියනවද මචං. එහෙම නම් ඉතිං සල්ලි ටිකක් එකතු කරලා portable එකක්ම ගන්න. ඒක සෑහෙන පහසුවක්