හාඩ් මොනිටර් ගන්න උදාව් !!
මචන්ලා
මට මොනිටර් එකකුයි හාඩ් එකකුයි ගන්න ඕන වෙලා තියෙනවා
මුලින්ම මොනිටර්
ගන්න ඉන්නේ 19"
සොන්සුන් බැලුවා SD300 ඒකෙ Power Adapter එක එන්නෙ Laptop චාර්ජර් විදියට ඒක නිසා ඒක හරියන්නෙ නෑ
HP V193 බැලුවා ඒකෙ Viewing Angle එක මදියි සොන්සුන් එකේ spec නම් හොඳයි ඒත් Power Adapter එකේ අවුල තමයි ඒකෙ Stand එක Adjust කරන්නත් බෑ
ඉතින් මට උබලා දන්න හොඳ Brand එකක 19" Inches HDMI VGA IPS තියෙන Power Adapter එක 3 Pin එන මොනිටරයක් Suggest කරපන්කෝ Price Around 12000
ඊළඟට
හාඩ් හැමතැනම බැලුවා තියෙන්නේ Toshiba 500GB 2 Years Warranty
Toshiba හොඳ ද??
Internal 500GB ද ?? Internal 1TB ද ?? Portable 1 TB ද හොද ??
ආහ් තව ගන්න හොඳ කඩේකුත් කියපල්ලා කොළඹින් සහ කොල්ලුපිටිය බම්බා අවටින්
හරි එහෙනම් රචනාව අවසානයි අසා සිටි ඔබ සැමට ස්තූතියි
බම්ප් කරලා සහයෝගයක් දෙන්න

Last edited: