~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

krish69

Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    :shocked::shocked:

    kawda bn ehema kiwwe

    kee denek aliexpress eken Xiaomi wagema wenath eka eka dewal kochchara genath thiyenawda bn

    මම phone එකක් select කරලා cart එකට දාල amount බලද්දී cannot ship to srilanka කියල ආවා බං!ඒකයි එහෙම කිවේ :baffled:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඒ මොකද දන්නවද ..අපි out of box හිතන නිසා..අපි කවුරුවත් කියපු පලියට නටන්නේ නැති නිසා..මිදී ඇඹුල් ඇපල් කන්න කිව්වට අපි මිදී කාලා බලනවා හොදයිද කියලා ..:)
    :oo::baffled::dull::rofl:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මම phone එකක් select කරලා cart එකට දාල amount බලද්දී cannot ship to srilanka කියල ආවා බං!ඒකයි එහෙම කිවේ :baffled:

    uba wena rataka thiyena Paypal account ekakin neda order karanne??
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    HTC, LG wage patta phones aduwata tiyeddi mokata mewa passe yanawada manda???

    ඒ මොකද දන්නවද ..අපි out of box හිතන නිසා..අපි කවුරුවත් කියපු පලියට නටන්නේ නැති නිසා..මිදී ඇඹුල් ඇපල් කන්න කිව්වට අපි මිදී කාලා බලනවා හොදයිද කියලා ..:)

    10946-3464-141029-IDC-Smartphone-3Q2014-l.jpg

    htc me list eke wat na :rofl:

    url

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අනේ මිනිසුනේ ..උඹල phone compare කරන්න හදන්නේ කොහොමද....කාලයක් තිබ්බා NOKIA තමයි හොදම කියලා ...අද කෝ ඒ අය ...අද Samsung , HTC ලොකු කරගෙන දගලනවා ..උබල නොදන්නා සත්‍ය තමයි Xiaomi කියන්නේ mobile phone හදන කොම්පැනියක් කියල හිතාගෙන ඉන්නේ.. ..TV ,Power Bank , Headset වගේ තවත් දේවල් හදනවා ..අනිත් එක 2010 ආරම්භ කරපු සමාගමක් අවුරුදු 5 ක් වෙනකොට මොන තරම් දියුණුවක් ලබාගෙන තියෙනවද ..දකුණු ආසියාව Xiaomi Phone උන්මාදයකට පත්කරලා ..අනිත් phone වලටත් MIUI custom rom හදන්නවා ..

    Xiaomi සමාගමේ නිෂ්පාදන වල දුර්වලතා ඇති ..ඕනි නිෂ්පාදනයක එහෙමයි ..HTC Pink Issue ,Toyota සමාගමේ cars වල ලොට් පිටින් faults එන්නේ...ඒ නිසා Xiamoi phone වලත් එහෙමයි ...අනිත් එක Xiaomi කියන්නේ සාධාරණ මිලකට උපරිම තෘප්තියක් පාරිභෝගිකයාට ලැබෙන පරිදි නිෂ්පාදන කරන සමාගමක් ..redmi 2 phone එක 2015 ජනවාරි නිකුත් කරපු මිලම තමයි අදටත් තියෙන්නේ ..එත් Samsung \ HTC වල එහෙම වෙයිද.?

    අපි කිසිම වෙලාවක කියන්නේ නෑ Xiaomi තමයි ලෝකයේ හොදම කියලා ..එත් Apple ලෝකයේ හොදම කියන්නෙත් නෑ ...
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ආහ් සොන්ටලේ. ලංකාවේ සියෝමි ඒජන්ට් කම් කරනවට කීයක් දෙනවද බොට?:angry::angry:
    :dull::dull::dull::no:මානසික තෘප්තිය විතරයි:baffled::rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනේ මිනිසුනේ ..උඹල phone compare කරන්න හදන්නේ කොහොමද....කාලයක් තිබ්බා NOKIA තමයි හොදම කියලා ...අද කෝ ඒ අය ...අද Samsung , HTC ලොකු කරගෙන දගලනවා ..උබල නොදන්නා සත්‍ය තමයි Xiaomi කියන්නේ mobile phone හදන කොම්පැනියක් කියල හිතාගෙන ඉන්නේ.. ..TV ,Power Bank , Headset වගේ තවත් දේවල් හදනවා ..අනිත් එක 2010 ආරම්භ කරපු සමාගමක් අවුරුදු 5 ක් වෙනකොට මොන තරම් දියුණුවක් ලබාගෙන තියෙනවද ..දකුණු ආසියාව Xiaomi Phone උන්මාදයකට පත්කරලා ..අනිත් phone වලටත් MIUI custom rom හදන්නවා ..

    Xiaomi සමාගමේ නිෂ්පාදන වල දුර්වලතා ඇති ..ඕනි නිෂ්පාදනයක එහෙමයි ..HTC Pink Issue ,Toyota සමාගමේ cars වල ලොට් පිටින් faults එන්නේ...ඒ නිසා Xiamoi phone වලත් එහෙමයි ...අනිත් එක Xiaomi කියන්නේ සාධාරණ මිලකට උපරිම තෘප්තියක් පාරිභෝගිකයාට ලැබෙන පරිදි නිෂ්පාදන කරන සමාගමක් ..redmi 2 phone එක 2015 ජනවාරි නිකුත් කරපු මිලම තමයි අදටත් තියෙන්නේ ..එත් Samsung \ HTC වල එහෙම වෙයිද.?

    අපි කිසිම වෙලාවක කියන්නේ නෑ Xiaomi තමයි ලෝකයේ හොදම කියලා ..එත් Apple ලෝකයේ හොදම කියන්නෙත් නෑ ...

    Hugo Barra explains why Xiaomi's devices are all so cheap

    A product that stays on the shelf for 18-24 months — which is most of our products — goes through three or four price cuts. The Mi2 and Mi2s are essentially the same device, for example,” explains Barra. “The Mi2/Mi2s were on sale for 26 months. The Redmi 1 was first launched in September 2013, and we just announced the Redmi 2 this month, that’s 16 months later.

    http://www.phonearena.com/news/Hugo-Barra-explains-why-Xiaomis-devices-are-all-so-cheap_id64971
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    MIUI forum ekata sri lanka batch ekak request karamuda? ado mama eke real name eken inne,,,... :( shit !!!
     
    Status
    Not open for further replies.