~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

kepu

Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    එළනේ ....කොහොමත් ඉක්මනටම Xiaomi phones world marekt එක අල්ලනවා බන් ...එතකොට මුන් කියයි XIAOMI තමයි හොදම කියලා ..:lol:

    ඔව් මචන් අනිවා.ගොඩක් අය බලන්නේ ගෙවන ගානට වඩා වටින හොඳම ෆෝන් එකක් ගන්න නේ :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,630
    2,424
    113

    :lol::lol: මේ මොනවද බන් මේ ? මිනිස්සු කොල අතු අඳින කාලෙ ඒවා දාලා රට්ටු හිනස්සන්න එපා. මේ එකක්වත් වැඩක් නැහැ. :no:

    මේ ෆෝන් එක ටිකක් ශේප්
    ඒත්
    4G නැහැ.
    HD display එකක් නෙමෙයි තියෙන්නෙ.
    snapdragon 410 නෙමෙයි mediatek 6592 chip එක තියෙන්නෙ.mediatek 6592 තියෙන ෆෝන් එකක් දැන් 12000ට ගන්න පුලුවන්:lol:

    සේරම අඩුපාඩු එක්කත් 21000 පනිනව. :frown:

    ඒක නිසා මේ ෆෝන් එකට redmi 2 එක්ක හැප්පෙන්න බැහැ.:no:

    ලොකු ෆෝන් ගත්තොත් ඔයිට වඩා දරුනුයි.:P
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඔය ෆෝන් එකේ Snapdragon 820 Chip එක එයි කියල තමයි කියන්නේ.14nm chipset එක.අඩුවක් නැති වෙයි කියන්න කාලෙකට :)

    820 eken awa kiyanne supirima thamai :):)
    but damma 4n ekakata ei kiyala sure ekak na bn :dull:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ප්‍රශ්ණේ තියෙන්නේ බන් ලෝකයේ ඉන්න හොදම ජංගම දුරකථන විචාරකයෝ පවා Xiaomi අගය කරනවා ..එක USA News site එකක තිබ්බා ..Xiaomi Mi 4 කියන්නේ ඇමෙරිකාවේ අයට ගන්න බැරි ලෝකයේ තියෙන හොදම ස්මාර්ට් ෆෝන් එකක් කියල ....වැඩේ තියෙන්නේ ලෝකයේ ඉන්න හොදම විචාරකයන්ට වඩා අපේ අය කියන එකනේ බන් හරි .....

    **xiaomi කියන්නේ තවත් chinese crap එකක් කියල පහත් විධිහට බලන අයට විතරයි මේක අදාළ හොදද ..!!
     
    thawa awurudu 3kin mulu lokema run karanne China phones machan.aniwa :nerd:
    'Chinese Branded Phones'
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ප්‍රශ්ණේ තියෙන්නේ බන් ලෝකයේ ඉන්න හොදම ජංගම දුරකථන විචාරකයෝ පවා Xiaomi අගය කරනවා ..එක USA News site එකක තිබ්බා ..Xiaomi Mi 4 කියන්නේ ඇමෙරිකාවේ අයට ගන්න බැරි ලෝකයේ තියෙන හොදම ස්මාර්ට් ෆෝන් එකක් කියල ....වැඩේ තියෙන්නේ ලෝකයේ ඉන්න හොදම විචාරකයන්ට වඩා අපේ අය කියන එකනේ බන් හරි .....

    eka nam eththa

    US ratwal wala inna ayath Xiaomi 4n ekak ganna baruwa inne..
    Eth samahara aya kohomahri ebay wage sites walin hari wadi gaanakata hari eka gannawa 4n eke hoda danna hinda :)
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    mama hithanne aniwa gahai ban.okun Mi4 haduweth 801 chipset eka aapu kalemai.mata sure ekak thiyenawa :)

    gahuwoth nam ithin anith ayata redith na :lol:
    thawa awurudu 3kin mulu lokema run karanne China phones machan.aniwa :nerd:
    'Chinese Branded Phones'

    yeah bn
    dan me paara Google Nexus series ekatath Huawei ekenne hadanna yanne news/ rumors anuwa :)
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Xiaomi was founded in 2010 by serial entrepreneur Lei Jun, who believes that high-quality technology doesn't need to cost a fortune. At Xiaomi, we've brought together smart people from Google, Kingsoft, Microsoft, Motorola, Yahoo, and other Internet and tech companies from around the world to bring that vision to life. We create remarkable hardware, software, and Internet services for – and with the help of – our Mi fans. We incorporate their feedback into our product range, which currently includes Mi 4, Mi 3, Mi Pad, Mi Box, Mi TV, Redmi 1S and Redmi Note, Mi Power Bank and other accessories. We sell direct to customers to keep our prices competitive. And with more than 18 million handsets sold in China in 2013 and products launched in Taiwan, Hong Kong, Singapore, Malaysia, Philippines, India and Indonesia, we are ready to go global - http://www.mi.com/
    ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Ado ubala Redmi 2 eka Root karala cunstom rom try kalada...Elakiri eke yaluwek kiwwa CM lage custom rom eka patta kiyala..!!
     
    Last edited:

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    :lol::lol: මේ මොනවද බන් මේ ? මිනිස්සු කොල අතු අඳින කාලෙ ඒවා දාලා රට්ටු හිනස්සන්න එපා. මේ එකක්වත් වැඩක් නැහැ. :no:

    මේ ෆෝන් එක ටිකක් ශේප්
    ඒත්
    4G නැහැ.
    HD display එකක් නෙමෙයි තියෙන්නෙ.
    snapdragon 410 නෙමෙයි mediatek 6592 chip එක තියෙන්නෙ.mediatek 6592 තියෙන ෆෝන් එකක් දැන් 12000ට ගන්න පුලුවන්:lol:

    සේරම අඩුපාඩු එක්කත් 21000 පනිනව. :frown:

    ඒක නිසා මේ ෆෝන් එකට redmi 2 එක්ක හැප්පෙන්න බැහැ.:no:

    ලොකු ෆෝන් ගත්තොත් ඔයිට වඩා දරුනුයි.:P

    Xaiomi den oowa hadanakota balapan anik companies owa haduwe kochchara kaalekata kalinda kiyala.... umba hitanne Xaiomi wage ewa anik companies walata hadanna ba kiyalada???:rofl:

    Mun karanne phone market eka kana eka... mokak hari agayak tiyenna ooni onima dekata.... ohoma unahama tuttuwata ghinawa market eka....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Xaiomi den oowa hadanakota balapan anik companies owa haduwe kochchara kaalekata kalinda kiyala.... umba hitanne Xaiomi wage ewa anik companies walata hadanna ba kiyalada???:rofl:

    Mun karanne phone market eka kana eka... mokak hari agayak tiyenna ooni onima dekata.... ohoma unahama tuttuwata ghinawa market eka....

    මේ අදහස නම් වැරදි සහෝදරයා...එහෙම නම් Samsung ,HTC ,Apple වගේ ජංගම දුරකථන market එකට එන්නේ ලොකූ ගණන් වලින් ..ඇවිල්ල මාසයක් යනකොට ලොකු ගණන් වලින් මිළ අඩුවෙන්නේ ඇයි .?

    Xiaomi Mission - "Innovation that everyone can enjoy".

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Xiaomi කරන්නේ එක ...සාධාරණ මිලට උපරිම වටිනාකමක් ඇති නිෂ්පාදනයක් ලබා දීමයි .!!

    apple\Samsung phone එකක් අරගෙන මම use කරන්නේ apple \Samsung කියල මේක තමයි සුපිරි කියන අයට මේ වගේ නිෂ්පාදන වලින් රිදෙනවා ..එකට කරන්න දෙයක් නෑ..මොකද 50,000ක් දීලා ගත්ත එකට වඩා 30000ක් දීල ගන්න මේවගේ performance වැඩි ....phone එක ප්‍රදර්ශණ භාණ්ඩයක් කරගත්ත අයට මේවා වැඩක් නැ ..එත් තමන් ගෙවන මිලට උපරිම තෘප්තියක් ගන්න පුළුවන් නවතම තාක්ෂනය සමගින් එන Xiaomi or වෙනත් හොද phone එකක් ගොඩක් වටිනවා ..තමන් ගෙවන මුදලට උපරිම සාධාරණයක් වෙන නිසා .
     
    Last edited:

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    Xaiomi den oowa hadanakota balapan anik companies owa haduwe kochchara kaalekata kalinda kiyala.... umba hitanne Xaiomi wage ewa anik companies walata hadanna ba kiyalada???:rofl:

    Mun karanne phone market eka kana eka... mokak hari agayak tiyenna ooni onima dekata.... ohoma unahama tuttuwata ghinawa market eka....

    මචන් උඹට ඕනේ හොඳ ෆෝන් එකක් අඩු ගානට ගන්නද? නැත්තන් මර්කට් එක කනවා කියා කියා ලත වෙවී outdated ෆෝන් එකක් වැඩිපුර දීල ගන්නද?
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Xaiomi den oowa hadanakota balapan anik companies owa haduwe kochchara kaalekata kalinda kiyala....

    :lol::lol:
    QC snapdragon 410 eka issarath thibbada bn mama adamai ahuwe eehema ekak :lol::lol:

    umba hitanne Xaiomi wage ewa anik companies walata hadanna ba kiyalada???:rofl:

    hadanna ba kiyala deyak kawruth kiyalan na ney bn hadanna puluwan but over priced lol
    Mun karanne phone market eka kana eka... mokak hari agayak tiyenna ooni onima dekata.... ohoma unahama tuttuwata ghinawa market eka....

    eka eka unge marketing walata yana cost arawa mewath uba gewanawa nam oya kathawa kiyapan..

    (wena kenekta reply karath quote karala reply kare comment eka dekkama duka hithuna)
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Xaiomi den oowa hadanakota balapan anik companies owa haduwe kochchara kaalekata kalinda kiyala.... umba hitanne Xaiomi wage ewa anik companies walata hadanna ba kiyalada???:rofl:

    Mun karanne phone market eka kana eka... mokak hari agayak tiyenna ooni onima dekata.... ohoma unahama tuttuwata ghinawa market eka....
    මොකද්ද බන් ඒ කතාව.....:baffled::baffled::baffled:
    හැමෝටම ගන්න පුලුවන් ගානකට සිරා specs තියෙන 4n එකක් quality එකත් අඩු නොකර දෙන එක මාර්කට් එක කනවා වෙන්නේ කොහොමද? :nerd:
    උබ ඔය කියන අගය, "සාදාරණ" අගයකට දෙන එක තමයි xiaomi කරන්නේ...
    :rolleyes:
     
    Status
    Not open for further replies.