එළනේ ....කොහොමත් ඉක්මනටම Xiaomi phones world marekt එක අල්ලනවා බන් ...එතකොට මුන් කියයි XIAOMI තමයි හොදම කියලා ..![]()
ඔව් මචන් අනිවා.ගොඩක් අය බලන්නේ ගෙවන ගානට වඩා වටින හොඳම ෆෝන් එකක් ගන්න නේ

එළනේ ....කොහොමත් ඉක්මනටම Xiaomi phones world marekt එක අල්ලනවා බන් ...එතකොට මුන් කියයි XIAOMI තමයි හොදම කියලා ..![]()

dennan podima eken...
habai mewa okkoma around 20.... less or high....
http://www.gsmarena.com/htc_one_x-4320.php
http://www.gsmarena.com/htc_one_x+-4976.php
http://www.gsmarena.com/htc_one_xl-4572.php
http://www.gsmarena.com/lg_optimus_g_pro_e985-5254.php

මේ මොනවද බන් මේ ? මිනිස්සු කොල අතු අඳින කාලෙ ඒවා දාලා රට්ටු හිනස්සන්න එපා. මේ එකක්වත් වැඩක් නැහැ. 

ඔය ෆෝන් එකේ Snapdragon 820 Chip එක එයි කියල තමයි කියන්නේ.14nm chipset එක.අඩුවක් නැති වෙයි කියන්න කාලෙකට![]()

820 eken awa kiyanne supirima thamai
but damma 4n ekakata ei kiyala sure ekak na bn![]()

ප්රශ්ණේ තියෙන්නේ බන් ලෝකයේ ඉන්න හොදම ජංගම දුරකථන විචාරකයෝ පවා Xiaomi අගය කරනවා ..එක USA News site එකක තිබ්බා ..Xiaomi Mi 4 කියන්නේ ඇමෙරිකාවේ අයට ගන්න බැරි ලෝකයේ තියෙන හොදම ස්මාර්ට් ෆෝන් එකක් කියල ....වැඩේ තියෙන්නේ ලෝකයේ ඉන්න හොදම විචාරකයන්ට වඩා අපේ අය කියන එකනේ බන් හරි .....
**xiaomi කියන්නේ තවත් chinese crap එකක් කියල පහත් විධිහට බලන අයට විතරයි මේක අදාළ හොදද ..!!

ප්රශ්ණේ තියෙන්නේ බන් ලෝකයේ ඉන්න හොදම ජංගම දුරකථන විචාරකයෝ පවා Xiaomi අගය කරනවා ..එක USA News site එකක තිබ්බා ..Xiaomi Mi 4 කියන්නේ ඇමෙරිකාවේ අයට ගන්න බැරි ලෝකයේ තියෙන හොදම ස්මාර්ට් ෆෝන් එකක් කියල ....වැඩේ තියෙන්නේ ලෝකයේ ඉන්න හොදම විචාරකයන්ට වඩා අපේ අය කියන එකනේ බන් හරි .....

mama hithanne aniwa gahai ban.okun Mi4 haduweth 801 chipset eka aapu kalemai.mata sure ekak thiyenawa![]()

thawa awurudu 3kin mulu lokema run karanne China phones machan.aniwa
'Chinese Branded Phones'

මේ මොනවද බන් මේ ? මිනිස්සු කොල අතු අඳින කාලෙ ඒවා දාලා රට්ටු හිනස්සන්න එපා. මේ එකක්වත් වැඩක් නැහැ.
මේ ෆෝන් එක ටිකක් ශේප්
ඒත්
4G නැහැ.
HD display එකක් නෙමෙයි තියෙන්නෙ.
snapdragon 410 නෙමෙයි mediatek 6592 chip එක තියෙන්නෙ.mediatek 6592 තියෙන ෆෝන් එකක් දැන් 12000ට ගන්න පුලුවන්
සේරම අඩුපාඩු එක්කත් 21000 පනිනව.
ඒක නිසා මේ ෆෝන් එකට redmi 2 එක්ක හැප්පෙන්න බැහැ.
ලොකු ෆෝන් ගත්තොත් ඔයිට වඩා දරුනුයි.![]()
redmi note 4g or mi3 me deken hodama eka mokakda bnz??
.එත් 4G නැතisuru_feat mokee rom eka try karala thibbalu ubge redmi 2 ekataAdo ubala Redmi 2 eka Root karala cunstom rom try kalada...Elakiri eke yaluwek kiwwa CM lage custom rom eka patta kiyala..!!

Xaiomi den oowa hadanakota balapan anik companies owa haduwe kochchara kaalekata kalinda kiyala.... umba hitanne Xaiomi wage ewa anik companies walata hadanna ba kiyalada???![]()
Mun karanne phone market eka kana eka... mokak hari agayak tiyenna ooni onima dekata.... ohoma unahama tuttuwata ghinawa market eka....

Xaiomi den oowa hadanakota balapan anik companies owa haduwe kochchara kaalekata kalinda kiyala....

umba hitanne Xaiomi wage ewa anik companies walata hadanna ba kiyalada???![]()
Mun karanne phone market eka kana eka... mokak hari agayak tiyenna ooni onima dekata.... ohoma unahama tuttuwata ghinawa market eka....
මොකද්ද බන් ඒ කතාව.....Xaiomi den oowa hadanakota balapan anik companies owa haduwe kochchara kaalekata kalinda kiyala.... umba hitanne Xaiomi wage ewa anik companies walata hadanna ba kiyalada???![]()
Mun karanne phone market eka kana eka... mokak hari agayak tiyenna ooni onima dekata.... ohoma unahama tuttuwata ghinawa market eka....