එක land rover එකයි බන් තිබ්බේMeke Car witaramada tibbe machan..![]()

පොටො ගන්න ඒපා උනා බන් සෙනග හිටියා අත දාලා ගන්න පුලුවන් විදියට බන් ගත්තේඅංගුලිමාල;18326031 said:කොහොමද බන් බලන්නේ. ඔක්කොම පැත්ත හරවල අඹරවල එහෙමනේ අරන් තියෙන්නේ. මේවා හොඳයි ටයිල් වලට ප්රින්ට් කරන්න නම්.

අමුවෙනුත් පොටො හොදයි වරදක් නැ අද ගෙදර නිසා ටිකක් එඩිට් කරලාම දැම්මාඑළ එළ.. ඔය තියෙන්නේ සුපිරියට..
මං නං ගත්තේ ලුමියාගෙං තමා.. එඩිට් කලේ නෑ.. එහෙමම දැම්මා![]()
මේ ටික පට්ට කොලිටි
මම උබට කොල් එකක් දෙන්නම් කියලා හිතාගෙනමයි ගියේ චික් අමතක උනානේජන්තු අයියා;18326219 said:මාත් ඊයේ ගියා සිංහලයෝ....මේ පාර බලන්න වටිනා වාහන ගොඩක්ම ගෙනත් තිබුනා.වැස්සටත් තෙමුනා..
![]()

ඹව්වා පරම්පරා වාහන මචන්maru ban meheth elata restore karanawane![]()
අනිවාරන් මචන් හෙට දිහාට ඹක්කොම classic ටික දාන්නම් බලන්නමට යන්න බැරි උනා බන්
උඹෙ පින්තූර කෑලි ටික නම් පන්කාදුයි
උබ ගියේ නැද්ද බලන්නbump ithuru tika dapan..
පොටො ගන්න ඒපා උනා බන් සෙනග හිටියා අත දාලා ගන්න පුලුවන් විදියට බන් ගත්තේ
pontiac එකක්ද කොහේද මචන්A meka niyamai bn![]()
wisthara dannawada bn meke? gennapu ekakda?
A meka niyamai bn![]()
wisthara dannawada bn meke? gennapu ekakda?

