සිලොන් motor show 2015

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පරණ වාහන ටික නම් පට්ට ම්චං... :D

    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට... :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Meke Car witaramada tibbe machan.. :angry:
    එක land rover එකයි බන් තිබ්බේ :(
    අංගුලිමාල;18326031 said:
    කොහොමද බන් බලන්නේ. ඔක්කොම පැත්ත හරවල අඹරවල එහෙමනේ අරන් තියෙන්නේ. මේවා හොඳයි ටයිල් වලට ප්‍රින්ට් කරන්න නම්.
    පොටො ගන්න ඒපා උනා බන් සෙනග හිටියා අත දාලා ගන්න පුලුවන් විදියට බන් ගත්තේ :no:
    එළ එළ.. ඔය තියෙන්නේ සුපිරියට..
    මං නං ගත්තේ ලුමියාගෙං තමා.. එඩිට් කලේ නෑ.. එහෙමම දැම්මා :rofl:
    මේ ටික පට්ට කොලිටි
    අමුවෙනුත් පොටො හොදයි වරදක් නැ අද ගෙදර නිසා ටිකක් එඩිට් කරලාම දැම්මා
    ජන්තු අයියා;18326219 said:
    මාත් ඊයේ ගියා සිංහලයෝ....මේ පාර බලන්න වටිනා වාහන ගොඩක්ම ගෙනත් තිබුනා:yes:.වැස්සටත් තෙමුනා..:(
    මම උබට කොල් එකක් දෙන්නම් කියලා හිතාගෙනමයි ගියේ චික් අමතක උනානේ :no:
    maru ban meheth elata restore karanawane :)
    ඹව්වා පරම්පරා වාහන මචන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට යන්න බැරි උනා බන්:(:(
    උඹෙ පින්තූර කෑලි ටික නම් පන්කාදුයි :yes::yes:
    අනිවාරන් මචන් හෙට දිහාට ඹක්කොම classic ටික දාන්නම් බලන්න
    bump ithuru tika dapan..
    උබ ගියේ නැද්ද බලන්න
     

    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    DSC05103%2Bcopy.jpg
    A meka niyamai bn

    wisthara dannawada bn meke? gennapu ekakda?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC05103%2Bcopy.jpg
    A meka niyamai bn

    wisthara dannawada bn meke? gennapu ekakda?
    pontiac එකක්ද කොහේද මචන්
    ඹව් මචන් ඹව්වා ඉස්සර bmw වගේ ලොකු ලොකු පන්ති වල උදවිය පාවිච්චි කරන්න ගෙනාපුවා එකාලේ ඉදන් පරම්පරාවෙන් ආපු වාහන ඹතන තියෙන ගොඩක් ඒවා අයිති අයත් එක්කලා කතාකරම කියන්නේ දැන් ඹය වාහන වල වටිනාකමක් කියන්න බැරි තරම් වටිනවා