Pandawill phone උදව්!

මේක හොදයි,

  • Lenovo A916

    Votes: 8 32.0%
  • ZTE Nubia Z5S mini

    Votes: 17 68.0%

  • Total voters
    25
  • Poll closed .

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඕක තිය තිය බලන්නේ ඇතුලට වරෙන් කුකුළා

    මචන්ලා මම හිතාගෙන ඉන්නේ අලුත් phone එකක් ගන්න කියල :), කලින් නම් හිතාගෙන හිටියේ ඔය නම ලොකුවට තියෙන එකක් ගන්න :baffled:පස්සේ එළකිරි කොල්ලොන්ගේ threads දැකල හිතුන නමට මොකටද ගෙවන්නේ:oo: ගැලපෙන හොද එකක් pandawill එකෙන් ගන්න කියල:nerd:

    හොයාගෙන යනකොට හිත යන phone දෙකක් සෙට් උන අතේ තියෙන ගානට:rolleyes: , මේ දෙකටම මම කැමති දෙකේම හොද නරක තියෙනවා මට ඔයාලගේ අදහස් කියන්න පුලුවන්ද :)

    1.
    Lenovo A916

    sku60442.jpg


    HTB16pZjGpXXXXcaXpXXq6xXFXXX8.jpg

    120$
    Code:
    http://www.pandawill.com/lenovo-a916-smartphone-4g-android-44-mtk6592-55-inch-hd-screen-1gb-8gb-black-p93917.html
    Antutu Benchmark 26,217
    හොද, :)
    #4G තියෙනවා
    #
    Cortex A7 octa core
    #
    1280 x 720 pixels HD screen
    #13mp back, 2mp front cam
    #Design
    (~72.8% screen-to-body ratio)

    නරක, :oo:
    #RAM එක 1GB

    2. ZTE Nubia Z5S mini
    zte-nubia-z5s-mini-2.jpg

    zte-nubia-z5s-mini-lte2.jpg




    120$
    Code:
    http://www.pandawill.com/zte-nubia-z5s-mini-nx403a-smartphone-2gb-16gb-snapdragon-600-17ghz-47-inch-sharp-igzo-screen-wcdma-cdma-otg-limted-quantity-p84685.html?qp=2
    Antutu Benchmark 23,665

    හොද, :)
    #Design එක ලස්සනයි
    #2GB RAM
    #
    SHARP IGZO screen (~312 ppi pixel density)
    #13mp back, 5mp front cam

    නරක, :oo:
    #4G නෑ


     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම උබ නම් ZTE Nubia Z5S එක ගන්නවා.
    4ජි තිබ්බට වැඩක් නෑ නේ බන්.
    ලොකුවට යුස් වෙන්නේ නෑ නේ.
    උබ ෆෝන් එකක් ගන්නේ ෆිල්ම් බාන්න නෙවෙයිනේ 4ජි තිබ්බට.
    ඉස්සරහ ඇන්ඩ් පිටිපස්ස කැම් දෙකම හොද නිසා මම උබ නම් කිසි කතාවක් නෑ ZTE Nubia Z5S ගන්නවා.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මම උබ නම් ZTE Nubia Z5S එක ගන්නවා.
    4ජි තිබ්බට වැඩක් නෑ නේ බන්.
    ලොකුවට යුස් වෙන්නේ නෑ නේ.
    උබ ෆෝන් එකක් ගන්නේ ෆිල්ම් බාන්න නෙවෙයිනේ 4ජි තිබ්බට.
    ඉස්සරහ ඇන්ඩ් පිටිපස්ස කැම් දෙකම හොද නිසා මම උබ නම් කිසි කතාවක් නෑ ZTE Nubia Z5S ගන්නවා.
    ඒක ඇත්ත මචන් :) , ZTE එකේ black එක සිරා but pandawill එකේ black එක නෑ ලු නේ :/, ඒකයි මට Lenovo black එක ගන්න හිතුනේ :P
    ZTE-Nubia-Z5s-Mini.jpg
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබේ යුසර් නේම් එක දැක්කම උදව් කරන්නත් බයයි :baffled:
    ලොල් phone genius කෙනෙක් නෙවි බන් මම :P

    umi hammer eka ganinko. ekath oya ganama wage
    UMI Hammer එක metal නේද, එකත් පට්ට but මේ price range (120)එකේ ගන්න බෑ නේද :baffled:

    ZTE Nubia Z5S eka ganin specs hodai ..
    e gewana gaanata oya specs hugak watinawa :)
    අනිවා මචන් :) ස්තුති :)

    4G wedak nae ban ... 2GB RAM thiyenna ona aduma gane
    මටත් ඒක හිතුන මචන්:dull: ස්තුති :)

    ස්තුති :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    UMI Hammer එක metal නේද, එකත් පට්ට but මේ price range (120)එකේ ගන්න බෑ නේද :baffled:
    ෆෝන් එක සමහර සයිට්වල 129ටත් තියෙනව.මට හිතෙන විදියට umi hammer ෆොන් එක මේ දෙකටම වැඩිය හොඳයි. ඒත් මේවම ගන්න ඕන නම් zte එක ගන්න.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ෆෝන් එක සමහර සයිට්වල 129ටත් තියෙනව.මට හිතෙන විදියට umi hammer ෆොන් එක මේ දෙකටම වැඩිය හොඳයි. ඒත් මේවම ගන්න ඕන නම් zte එක ගන්න.
    මම ටිකක් ඒකත් හොයල බලන්නම් මචන් :) ගොඩක් ස්තුති :)
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩