ඕක තිය තිය බලන්නේ ඇතුලට වරෙන් කුකුළා
මචන්ලා මම හිතාගෙන ඉන්නේ අලුත් phone එකක් ගන්න කියල
, කලින් නම් හිතාගෙන හිටියේ ඔය නම ලොකුවට තියෙන එකක් ගන්න
පස්සේ එළකිරි කොල්ලොන්ගේ threads දැකල හිතුන නමට මොකටද ගෙවන්නේ
ගැලපෙන හොද එකක් pandawill එකෙන් ගන්න කියල
හොයාගෙන යනකොට හිත යන phone දෙකක් සෙට් උන අතේ තියෙන ගානට
, මේ දෙකටම මම කැමති දෙකේම හොද නරක තියෙනවා මට ඔයාලගේ අදහස් කියන්න පුලුවන්ද 
1. Lenovo A916
120$
Antutu Benchmark 26,217
හොද,
#4G තියෙනවා
#Cortex A7 octa core
#1280 x 720 pixels HD screen
#13mp back, 2mp front cam
#Design (~72.8% screen-to-body ratio)
නරක,
#RAM එක 1GB
120$
Antutu Benchmark 23,665
හොද,
#Design එක ලස්සනයි
#2GB RAM
#SHARP IGZO screen (~312 ppi pixel density)
#13mp back, 5mp front cam
නරක,
#4G නෑ
මචන්ලා මම හිතාගෙන ඉන්නේ අලුත් phone එකක් ගන්න කියල
, කලින් නම් හිතාගෙන හිටියේ ඔය නම ලොකුවට තියෙන එකක් ගන්න
පස්සේ එළකිරි කොල්ලොන්ගේ threads දැකල හිතුන නමට මොකටද ගෙවන්නේ
ගැලපෙන හොද එකක් pandawill එකෙන් ගන්න කියල
හොයාගෙන යනකොට හිත යන phone දෙකක් සෙට් උන අතේ තියෙන ගානට
, මේ දෙකටම මම කැමති දෙකේම හොද නරක තියෙනවා මට ඔයාලගේ අදහස් කියන්න පුලුවන්ද 
1. Lenovo A916
120$
Code:
http://www.pandawill.com/lenovo-a916-smartphone-4g-android-44-mtk6592-55-inch-hd-screen-1gb-8gb-black-p93917.html
හොද,

#4G තියෙනවා
#Cortex A7 octa core
#1280 x 720 pixels HD screen
#13mp back, 2mp front cam
#Design (~72.8% screen-to-body ratio)
නරක,

#RAM එක 1GB
2. ZTE Nubia Z5S mini
120$
Code:
http://www.pandawill.com/zte-nubia-z5s-mini-nx403a-smartphone-2gb-16gb-snapdragon-600-17ghz-47-inch-sharp-igzo-screen-wcdma-cdma-otg-limted-quantity-p84685.html?qp=2
හොද,

#Design එක ලස්සනයි
#2GB RAM
#SHARP IGZO screen (~312 ppi pixel density)
#13mp back, 5mp front cam
නරක,

#4G නෑ
Last edited:

ස්තුති 
sira, podak hoyanna ona oka ganath