Nipun Furniture

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    bed eka lagin thiyaganna lamp table nadda. mata lap ekath ehema thiyaganna puluwan ewwa

    බෙඩ් සයිඩ් කබඩ් එකක් ගැන ඔයා අහන්නේ...දැනට කරපුවා නෑ තේක්ක එකක් 4500කට කරලා දෙන්නම්.
    සුභ පැතුම්..

    11.gif

    මට හොද සෙටියක් ඔනා ගෙදර කවුරුත් නැති වෙලාවට හෙලුවෙන් ඉදන් කුල් ඩ්‍ර්න්ක්ස් බොන්ඩ

    :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    ආපහු මොනවා හරි ගන්නකොට උඹෙන්ම තමයි ගන්නේ.. වෙලාවක එන්නම් ශෝ රූම් එක බලලා යන්න... :)

    එල වරෙන්... ආ මචන් මම ශෝරූම් එකක් නෙවේ කරන්නේ... ගබඩාවක් තියෙන්නේ... :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    එළකිරි සුභ පැතුම් මචන්
    විස්තරත් දාපන් කොහෙද තියෙන්නෙ විස්තර එහෙම

    එල. මොරටුවෙ මොරටුමුල්ලෙ මචන්.. :yes:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩේ දැනුයි දැක්කෙ.
    ගොඩක් සන්තෝසයි බං. හදවතින්ම සුභ පතනව උඹ හිතුවටත් වඩා සිය දහස් ගුණයක් උඹේ ව්‍යාපාරය සාර්ථක වේවා කියල.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    අඩේ දැනුයි දැක්කෙ.
    ගොඩක් සන්තෝසයි බං. හදවතින්ම සුභ පතනව උඹ හිතුවටත් වඩා සිය දහස් ගුණයක් උඹේ ව්‍යාපාරය සාර්ථක වේවා කියල.

    ස්තුති මචන් :)
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මට ඇදක් ගන්න ඕනේ. මම පොඩ්ඩක් දම්රෝ 1 බැලුවා. තේක්ක ලීයෙන් කරපුවා කියලා වෙනම sets තියනවා.
    අපේ නෑයෙක් damro 1 ඇදක් ගත්තා. එකෙන් දැන් කුඩු වැටෙනවාලු. :no::no: (අරගෙන අවු. 10 කට වැඩි, තේක්ක නෙවේ )
    ඒහින්දා පොඩ්ඩක් බයයි ගන්න.
    මචං මට දැනගන්න ඕන මෙන්න මේක
    අපි කොහොමද හොද තේක්ක ලී ද කියලා හොයා ගන්නේ.
    ඔයා හිතන විදියට දම්රෝ 1 ගන්න 1 ද හොද, නැත්තම් ලී බඩු කඩේකින් ගන්න 1 ද හොද ?
    (මම ඉන්නේ කුරුණෑගල මචං , මොරටුවට කිට්ටුව හිටියනම් මම අනිවා ඔයාගෙන් ගන්නවා )
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඊයේ උඹේ ඉසොටෝරිය දැක්කේ මචං..
    අද උඹේ ෂොප්1 ලී බඩු දැක්ක. පට්ට...
    දිනෙන් දින දියුණු වේවා!!!!!!:yes::yes::yes::yes::yes:



     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    එලකිරි මචෝ, gd luk :)

    තැන්ක්ස් මචන් :)

    මට ඇදක් ගන්න ඕනේ. මම පොඩ්ඩක් දම්රෝ 1 බැලුවා. තේක්ක ලීයෙන් කරපුවා කියලා වෙනම sets තියනවා.
    අපේ නෑයෙක් damro 1 ඇදක් ගත්තා. එකෙන් දැන් කුඩු වැටෙනවාලු. :no::no: (අරගෙන අවු. 10 කට වැඩි, තේක්ක නෙවේ )
    ඒහින්දා පොඩ්ඩක් බයයි ගන්න.
    මචං මට දැනගන්න ඕන මෙන්න මේක
    අපි කොහොමද හොද තේක්ක ලී ද කියලා හොයා ගන්නේ.
    ඔයා හිතන විදියට දම්රෝ 1 ගන්න 1 ද හොද, නැත්තම් ලී බඩු කඩේකින් ගන්න 1 ද හොද ?
    (මම ඉන්නේ කුරුණෑගල මචං , මොරටුවට කිට්ටුව හිටියනම් මම අනිවා ඔයාගෙන් ගන්නවා )

    ඔයාට ඔයගැන කියනවනම් ලොකු කතාවක් කියන්න වෙනවා..
    මම ඒ කතාව කිව්වොත් මුලු ලී බඩු ශොප්ස්, ලොකු නම් තියෙන ආයතන සේරටම වදිනවා..
    ඒ නිසා මන් මෙහෙම කියන්නම්..

    ඔයා ඔය අරන් තියෙන්නේ මහෝගනි වලින් හෝ රබර් වලින් හදපු එකක් වෙන්න ඔනේ..
    ගොඩක්ම ඔය ආයතනයේ තියෙන්නේ ඒ ලී දෙක...
    ඔයා එයාලගේ සයිට් එකට ගිහින් කෑමමේස කට්ටලයක් බලන්න.. 125000ක් දාලා තියෙනවනම් මහෝගනී වලින් ඒකම තේක්ක වලින් කරලා හරි වටිනා කම 80000ක් වගේ වෙන්නේ..
    ඔයා අමතරව ගෙවන ගාන නමටයි, ශෝ රූම් රෙන්ට් එකටයි, ඇඩ්ස් වලටයි තමයි..

    ලී බඩු කඩේකින් ගත්තත් ඔයාට හොද එකක් ගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි..
    ඔය ශොප්ස් හැම එකක්ම මොරටුවෙන් ලී බඩු අරන් යන අය..
    එයාලට ඕනේ කොලිටි එක නෙවෙයි මිල අඩුවීම විතරයි..
    අඩුවට දෙනවනම් ඕනම දර ගොඩක් අරන් යන ජාතියක්..
    ලන්කාව වටේම ශොප්ස් කරන ගොඩක් අයට ලී බඩු ගැන දැනීමත් අඩුයි..
    එහෙම අයට මොරටුවෙ සමහර මිනිස්සු රවට්ටලා ලී ජාති කලවම් කරලා ලී බඩු දෙනවා..
    ඉතින් අර ගෙනියන කෙනා නොදැනුවත් කමින් ඒවා විකුනනවා, දැනගෙන විකුනන අයත් ඉන්නවා.

    ඔයා මොරටුවෙන් ගත්තත් හරි ශොප් එකක්ම තෝරගන්න වෙනවා..
    කලවම් ලී දාලා හදන ශොප්ස් තියෙනවා, බාල අමුද්‍රවය දාලා හදන, බාල රෙදි දාලා හදන, බාල වීදුරු දාලා හදන ශොප්ස් තියෙනවා.
    ඒ නිසා ඔයා විශ්වාසවන්ත කෙනෙක්වම තෝරගන්න.. ගන්න ලී බඩුව තේක්ක ලීයෙන්ම ගන්න.. එතකොට හරි..
    තව දෙයක් මොරටුවෙ ශෝරූම් වල මිල තොග මිලට වඩා වැඩියි..
    කොහොමත් ඔයා ශෝරූම් ගත්තොත් අවම 10000ක් වත් එක බඩුවකින් වැඩිවෙනවා.. තොග ශොප් එකකින්ම ලී බඩුව ගන්න...

    අන්තිමට මෙහෙමයි වෙන්නේ...
    ප්‍රසිද්ද අයතනෙ මිල 125000
    ඔයගේ ගමේ ලීබඩු ශොප් එකක මිල 100000
    මොරටුවේ ශොප් එකක මිල 85000
    මොරටුවෙ තොග මිල 75000

    ඔය විදියට බැලුවොත් ඔයා අතරමැදියො නැතුව තොග මිලට මොරටුවෙන් ගන්න එක සෑහෙන්න ලාබයි..
    ඔයාට හොද බඩුවක් ගන්නත් පුලුවන් එතකොට...
    ඔයා කුරුනෑගල කිව්වනේ.. මොරටුවෙන් තොග මිලට අරන් ලොරියක් හයර් එකට අරන් යන්න පුලුවන්..
    බඩු දෙක තුනක් එකපර ගෙනිච්චොත් හයර් එකත් බෙදිලා යනවා..
    කුරුනෑගල නෙවෙයි යාපනේ ඉදලත් මොරටුවෙන් තමයි ගොඩක් අය ලී බඩු අරන් යන්නේ.. ලන්කාව වටෙන්ම එනවා..
    ඔයා හිතලා බලන්න.. ඔයාට ලී බඩු තෝරගන්න විදිය දැනගන්න මන් දාලා තියෙන අනිත් ත්‍රේඩ් බලන්න..


    ඊයේ උඹේ ඉසොටෝරිය දැක්කේ මචං..
    අද උඹේ ෂොප්1 ලී බඩු දැක්ක. පට්ට...
    දිනෙන් දින දියුණු වේවා!!!!!!:yes::yes::yes::yes::yes:


    තැන්ක්ස් මචන්
    11.gif
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    uab kiuwe nahe ne gewime krameta denawa da kiyala. me dawas wala salli poddak karadarai ban

    මන් උබට ඔකට ඕකට තුන් පාරක් උත්තර දුන්නා බන් :P

    මන් කලිනුත් ඔයාට කිව්වා... අපි ගෙවන්න දෙන්නේ නෑ... තොග මිල දීලා තියෙන්නේ බන් :P
     
    Status
    Not open for further replies.