Nipun Furniture

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    ela ela machan :yes::D

    nice work

    All the best!!!

    බන්චි පුතා;18324589 said:
    ado maru maru ube contact no eka pm karahanko

    එල. හොඳ වැඩක්. සුබ පැතුම්

    තැන්ක්ස් මචන්ලා..... 0727458888 - නිපුන්

    එල මචං... බිස්නස් එක හොඳට කරගෙන යන්න...

    ප්‍රේමරත්න මාවත කියන්නේ අපේ ගෙදර ඉඳන් පයින් යන දුරනේ... :P

    වයිෆ්ගේ ගෙදර අය සැටි එකක් අරගෙන ඒකේ ඉරි මදේද මොකද්ද කීපයක් තියෙනවලු... ඩිපෝ තේක්ක වලින් හදලා තියෙන්නේ.. අපරාදේ උඹට කියලා වැඩේ කරගත්තා නම් එහෙම වෙන්නේ නෑ... :(

    සමාන්යෙන් ලී වල ඉරිමදේ තියෙනවා..
    ඉරිමදේ සුද්ද කරලා ගම් දාලනම් මුකුත් වෙන්නේ නෑ.. ඔයා මොරටුවේ කොහෙද?

    පට්ට මචෝ... බඩ්ඩක් දෙකක් හදවගන්න තියෙනවා... ඉක්මනට එන්නං.... :D:D:D

    එල එල එන්න

    11072244_814144855341239_1714775432213859488_n.jpg

    මේ සෙට් එක කීයක් වෙයිද ?

    මේක මචන් තේක්ක නම්බර් 1 සැටියක්.. 65000
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ela machan

    Mawkiri(මව්කිරි);18326503 said:
    Ela Machan Goodluck

    තැන්ක්ස් මචන්ලා :)

    gewime krameta denne nadda

    මන් කලිනුත් ඔයාට කිව්වා... අපි ගෙවන්න දෙන්නේ නෑ... තොග මිල දීලා තියෙන්නේ බන් :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    11.gif

    ඕක 115000ක් වෙනවා.. අපි තොග මිලට දෙන්නේ 98000 :) තේක්ක්

    මේක අපි අහපු හැම තැනකම කිව්වේ අඩුම 1.20ක් කියලා... 98කට නම් ගොඩක් ලාබයි මචං... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සමාන්යෙන් ලී වල ඉරිමදේ තියෙනවා..
    ඉරිමදේ සුද්ද කරලා ගම් දාලනම් මුකුත් වෙන්නේ නෑ.. ඔයා මොරටුවේ කොහෙද?

    අපි ලඟදි ආවේ මචං.. ආනන්දාරම පාරේ ඉන්නේ... ඉරි මදේ එකක් නම් සුද්ද කරලා ගම් දාලා දුන්නා.. අනිත් එක එහෙම කරලා නෑ.. පස්සේ දන්නේ.. මම ශොප් එකට 10 පාරකට වඩා කිව්වා වැඩේ කරේ නෑ මචං.. මට එපා වෙලා ඇතෑරියා.. අපරාදේ මේ ඩිසයින් කලින් සෙට් වුනා නම් ඔයාගෙන් ගන්නේ... මම මුලුන්ම අහලා බලනකොට ඔයා ලඟ මේවා හදපුවා තිබ්බේ නෑ.. දැන ඉතිං කරන්න දෙයක් නෑ... ගත්තේ ඊ.ඒච් කුරේ එක පහු කරපු ගමන් තියෙන්නේ ජනක ෆර්නිචර් එකෙන්.. :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මේක අපි අහපු හැම තැනකම කිව්වේ අඩුම 1.20ක් කියලා... 98කට නම් ගොඩක් ලාබයි මචං... :)

    ඔව් මචන් අපි ශොප්ස් වලට දෙන්නෙත් 98යි..
    ඉතින් එයලා අපෙන් 98ට අරන් 1යි 15 ඉදන් 1යි 50 වෙනකන් මිල ගනන් වලට විකුනනවා..
    ඒකයි මන් මුලින් කිව්වෙ මම ඔයාලට දෙන්නෙත් ශොප්ස් වලට දෙන තොග මිලටමයි කියලා..
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    අපි ලඟදි ආවේ මචං.. ආනන්දාරම පාරේ ඉන්නේ... ඉරි මදේ එකක් නම් සුද්ද කරලා ගම් දාලා දුන්නා.. අනිත් එක එහෙම කරලා නෑ.. පස්සේ දන්නේ.. මම ශොප් එකට 10 පාරකට වඩා කිව්වා වැඩේ කරේ නෑ මචං.. මට එපා වෙලා ඇතෑරියා.. අපරාදේ මේ ඩිසයින් කලින් සෙට් වුනා නම් ඔයාගෙන් ගන්නේ... මම මුලුන්ම අහලා බලනකොට ඔයා ලඟ මේවා හදපුවා තිබ්බේ නෑ.. දැන ඉතිං කරන්න දෙයක් නෑ... ගත්තේ ඊ.ඒච් කුරේ එක පහු කරපු ගමන් තියෙන්නේ ජනක ෆර්නිචර් එකෙන්.. :(

    මොකක්ද ඔයා ගත්ත සැටි එක? කියක් වුනාද?
    අපිත් ජනක එකට බඩු දීලා තියෙනවා.. නෑදෑයෝ බන්..
    ඒත් උබට ඔය සම්බන්දව නම් මට උදව්වක් කරන්න බැරිවෙයි..
    නෑදැයෝ එක්ක බිස්නස් කතාකරන්නේ නෑ බන්.. ඕවා මහ ඇනයක් වෙනවා පස්සේ.. තරහ වෙන්න වෙන්නේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකක්ද ඔයා ගත්ත සැටි එක? කියක් වුනාද?
    අපිත් ජනක එකට බඩු දීලා තියෙනවා.. නෑදෑයෝ බන්..
    ඒත් උබට ඔය සම්බන්දව නම් මට උදව්වක් කරන්න බැරිවෙයි..
    නෑදැයෝ එක්ක බිස්නස් කතාකරන්නේ නෑ බන්.. ඕවා මහ ඇනයක් වෙනවා පස්සේ.. තරහ වෙන්න වෙන්නේ..

    අඩේ නෑදෑයොද..? මම උන් එක්ක ඇරගත්තා බං වැඩේ හරියට කරේ නැති නිසා.. පස්සේ අරන් ගිහිල්ලා එක ඉරිමද කෑල්ලක් වහලා තිබ්බා.. අනිත් ඒවා හදලා තිබ්බේ නෑ.. මම කතා කරෙත් නෑ මල පැනලා හිටියේ මට...

    මේ වගේ එකක් මචං.. මේකෙ 3-2-1 සෙට් එක..

    liv3_large.jpg

    3‍x3 ලී වලින් ඔක්කොම හදලා තියෙන්නෙ... 1.15ක් වුනා.. අනිත් හැමෝම 1.25 ට වඩා අඩු කරන්න බෑ කිව්වා... උන් තමයි අඩුවටම දුන්නේ...
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    මට හොද සෙටියක් ඔනා ගෙදර කවුරුත් නැති වෙලාවට හෙලුවෙන් ඉදන් කුල් ඩ්‍ර්න්ක්ස් බොන්ඩ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    අඩේ නෑදෑයොද..? මම උන් එක්ක ඇරගත්තා බං වැඩේ හරියට කරේ නැති නිසා.. පස්සේ අරන් ගිහිල්ලා එක ඉරිමද කෑල්ලක් වහලා තිබ්බා.. අනිත් ඒවා හදලා තිබ්බේ නෑ.. මම කතා කරෙත් නෑ මල පැනලා හිටියේ මට...

    මේ වගේ එකක් මචං.. මේකෙ 3-2-1 සෙට් එක..

    liv3_large.jpg

    3‍x3 ලී වලින් ඔක්කොම හදලා තියෙන්නෙ... 1.15ක් වුනා.. අනිත් හැමෝම 1.25 ට වඩා අඩු කරන්න බෑ කිව්වා... උන් තමයි අඩුවටම දුන්නේ...

    එහෙමද බන්.. ඔය සැටිය කොටුවක් වගේ නිසා හැඩ නැති නිසා මන් කරලා නෑ..
    1යි 15ක් කියන සැටි අපිට කොමත් 98 කට වගේ කරලා දෙන්න පුලුවන්..
    :)

    රත්තරං;18328095 said:
    ජයෙන් ජයම වේවා..

    තැන්ක්ස් මචන් :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙමද බන්.. ඔය සැටිය කොටුවක් වගේ නිසා හැඩ නැති නිසා මන් කරලා නෑ..
    1යි 15ක් කියන සැටි අපිට කොමත් 98 කට වගේ කරලා දෙන්න පුලුවන්..
    :)

    ආපහු මොනවා හරි ගන්නකොට උඹෙන්ම තමයි ගන්නේ.. වෙලාවක එන්නම් ශෝ රූම් එක බලලා යන්න... :)
     
    Status
    Not open for further replies.