prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මම ගත්ත මචන් MyStore එකෙන්. වෙන එකෙක්ට iPhone 6 එකක් ගන්න ගියා. එතකොට බඩු තිබ්බ එතන. Wife ට එකක් ගන්න හොයා හොයා හිටියේ දැක්ක ගමන් ගත්තා.
    පස්සේ මම දන්නා එකෙක් Pre-Order කරලා සති 2 කින් වගේ බඩු හම්බ උනා.
     
    Last edited:
    මම ගත්ත මචන් MyStore එකෙන්. වෙන එකෙක්ට iPhone 6 එකක් ගන්න ගියා. එතකොට බඩු තිබ්බ එතන. Wife ට එකක් ගන්න හොයා හොයා හිටියේ දැක්ක ගමන් ගත්තා.
    පස්සේ මම දන්නා එකෙක් Pre-Order කරලා සති 2 කින් වගේ බඩු හම්බ උනා.


    එහෙමද මචං, එහෙමනම් අවුලක් නැහැ. තැන්ක්ස් මචං කමෙන්ට් එකට. :yes:
     
    mamath ekak ganna inne...... ado mystore eke kiyada bn?

    උබ ලගදි ගන්නවද මචං?
    මේක නම් 55ක් වෙනවා 16GB එක, 66ක් වෙනවා 64GB එක. pre order ලු බන්, අනික ඉන්ටර්නැෂනල් වර්ෂන් එකද කියල නොදනිමි.
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    කෑප්ටන් Jack Sparrow;18357703 said:
    උබ ලගදි ගන්නවද මචං?
    මේක නම් 55ක් වෙනවා 16GB එක, 66ක් වෙනවා 64GB එක. pre order ලු බන්, අනික ඉන්ටර්නැෂනල් වර්ෂන් එකද කියල නොදනිමි.

    mobile planet eke tiyenawa..
    Eka international eka bn
    :D
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    කෑප්ටන් Jack Sparrow;18357871 said:
    තැන්ක්ස් මචං.
    එහෙනම් සිංහල කඩේ ගානෙන් බාගෙට දුන්නත් එපා. :no:

    :) :)
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    11078273_10206271990016190_2462154627141495600_n.jpg


    Will put a tread later on. Pahala thiyenne wife ta aran dunna eke photo tikak. Bought it from MyStore :yes: Above order is for me. made it on last friday and its still on the way:):cool::cool:

    10653876_10205772380286259_8385809653897338652_n.jpg


    10615993_10205772380686269_6621263863916898987_n.jpg


    11043051_10205772379686244_4282199165484411604_n.jpg
     
    Last edited:

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,192
    718
    113
    Earth
    කෑප්ටන් Jack Sparrow;18333563 said:
    මේකෙන් ගත්තු අයට කොච්චර දවසක් ඇතුලත ගෙනත් දෙනවද කියල දන්නවද මචං?

    Mata 2 week walin mobile eka away review hodai pandawill wala