අලි එක්ස්ප්‍රස් එකෙන් ගත්තා පොන් එකට කවරයක්
වැඩි ගානක් නැහැ රුපියල් 400
බය නැතුව සැහෙන්න උඩකින් වට්ට ගන්න පුළුවන්
බැක් ස්ටෑන්ඩ් එකත් හැව්
වැඩි ගානක් නැහැ රුපියල් 400
බය නැතුව සැහෙන්න උඩකින් වට්ට ගන්න පුළුවන්
බැක් ස්ටෑන්ඩ් එකත් හැව්
මේ තියෙන්නේ මගේ 535 එකේ ගේම්ස් ෆෝල්ඩර් එක . මේ ගානට තියෙන android එකකට මෙච්චර ගේම්ස් දැම්මොත් අබ සරණයි.එත් ඕන කරන ගේම් 2, 3ක් නම් මිසින්
Last edited:






