අපේ රටේ මිනිස්සු අනිත් රටවල මිනිස්සුන්ට වඩා සෑහෙන්න වෙනස් කියන්නෙ අන්න ඒකයි..





අපේ රටේ මිනිස්සු අනිත් රටවල මිනිස්සුන්ට වඩා සෑහෙන්න වෙනස් කියන්නෙ අන්න ඒකයි..





අර පහුගිය දවස් වල ලුමියා වල ජාතකේ පතුරු ඇරපු කන්දහාර් කියන්නේ මේ උඹද......?


Lumia walata bana bana horenma eka aran wage... okata thama kiyanne kata boru kiwath diwa boru kiyanne na kiyala![]()
කිසි ලක්ෂනක් නෑ අයියා...


උබත් දැන් අනිත් එවුන් රවට්ටන්න හොදයි හොදයි කියනවා නෙහ්..![]()



lassanata nevi damme phone eka potect wenna![]()
ow ow eth ithin aththa kiyanna epai![]()



rubber plastic mix machan, bara nam nahaඕක රබර් ද බං , බර නැද්ද..
පැටියා;18332105 said:Ahh ara fail phone 1 neda? Ela ela![]()



අපෝ චාටර් බන්..
ඕක උබ පොලේ ගහල උඩ හිටගන්නව ඈ..
transparent back කවර් එකක් දාල..
http://www.ebay.com/itm/Soft-TPU-Ca...Domain_0&var=470639809006&hash=item27f7fd9b89
tempered glass එකක් ගහ ගත්ත නම් ටිකක් professional look එකක් එනව..
http://www.ebay.com/itm/Premium-Rea...716?pt=LH_DefaultDomain_2&hash=item3f4a21b924
:3
730 එකක් ගත්තා මටනම් පට්ට බං එක.......![]()
ගොඩක් ඇප්ස් මිසින් මචන්
එත් android වගේ ස්ලෝව් වෙන්නේ නැති නිසා එල
ගෙවන ගානට ලාබයි

os eka patta, stuck wenne naha
rubber plastic mix machan, bara nam naha

මොකද යකොව් පලු යන්න බැන බැන ඉදලා
දැන් එල එල කියන්නේ ........




eka thama ubata kiwwe kata kadenak
android phone ekata apps kochchara thibbath slow wenwa high end device ekak neme nm.
eth windows phone wala ehema na.
apps tikak adui.
eth next year weddi oka nathi wei.
thawa ekak android wala lollipop eka nm parana ewa wage neme speed.wenask thiynwa.eth sure na.