535_කවරය

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    අර පහුගිය දවස් වල ලුමියා වල ජාතකේ පතුරු ඇරපු කන්දහාර් කියන්නේ මේ උඹද......?

    ow ow eth ithin aththa kiyanna epai:D:D
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    අපෝ චාටර් බන්.. :no:
    ඕක උබ පොලේ ගහල උඩ හිටගන්නව ඈ..

    transparent back කවර් එකක් දාල..

    http://www.ebay.com/itm/Soft-TPU-Ca...Domain_0&var=470639809006&hash=item27f7fd9b89

    tempered glass එකක් ගහ ගත්ත නම් ටිකක් professional look එකක් එනව..

    http://www.ebay.com/itm/Premium-Rea...716?pt=LH_DefaultDomain_2&hash=item3f4a21b924

    :3

    eeeya chaaarter ne ban me plastic jarawa
    me cover eka dammama hena military look ekak thiyenne
    anika shock proof
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ගොඩක් ඇප්ස් මිසින් මචන්
    එත් android වගේ ස්ලෝව් වෙන්නේ නැති නිසා එල
    ගෙවන ගානට ලාබයි

    eka thama ubata kiwwe kata kadenak :D
    android phone ekata apps kochchara thibbath slow wenwa high end device ekak neme nm.

    eth windows phone wala ehema na.

    apps tikak adui.
    eth next year weddi oka nathi wei.

    thawa ekak android wala lollipop eka nm parana ewa wage neme speed.wenask thiynwa.eth sure na.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    os eka patta, stuck wenne naha

    ඔව් මාරම ස්මූත්...... බැටරි එහෙමත් පට්ට....... හැබැයි ඩුවල් සිම් දම්මට පස්සේ පොඩ්ඩක් ඉක්මන් බහින එක..... මගේ S3 එක ළඟින්වත් තියන්න බෑ ඩුවල් සිම් වුනත් ඒකෙ බැටරි ලයිෆ් එක අතින්........
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සදා ඔබ මගේ දැන් ඉතින් තියාගෙන පාවිච්චි කරපන්
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    eka thama ubata kiwwe kata kadenak :D
    android phone ekata apps kochchara thibbath slow wenwa high end device ekak neme nm.

    eth windows phone wala ehema na.

    apps tikak adui.
    eth next year weddi oka nathi wei.

    thawa ekak android wala lollipop eka nm parana ewa wage neme speed.wenask thiynwa.eth sure na.

    Mage yaluwek z1 ekakata lolipop damma
    U Nam nahayen adanaw a thibbata Wada slow kiyala