Cheap Forign Tour for newly married couple

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    THAILAND bangkok machan...

    Air ticket walata 40000X 2 wage
    Visa weda dennatama 9000k wage.....

    Bangkok wala hotel room eakak 2500 per day with breakfast set karaganna puluwani....

    awidinna ...enjoi karanna ona tharam then tiyanawa....couple eakata.....

    Malaysia hodai cost adui kiyala mama ahala thiyenawa. bt machan ehe hotel wala dry toilet da thiyenne/

    Go Malaysia wadiya yanne na cost eka 1.5-2k atara wage max yay

    thank you machanla yanna hitan inne november december witara
     

    thanujaka

    Well-known member
  • බැංකොක් වලට වඩා නං කපල් එකකට ඇවිදින්න මැලේසියා හොදයි..
    1.5 තියෙනවනං හොදටම ඇති නොර්මල් එකේ ඇවිදලා කරල ෆන් එකක් දාල එන්න..
    2ක් සෙට් කරගන්න පුළුවන් නං ලොවෙත් හොද ආතල් එකක් දාන්න පුළුවන්..
    බැංකොක් වල තියෙන්නේ හෙන බොළද ආතල් එකක් බං දෙන්නෙක් එක්ක යනකොට.
    තනියම යනවනං පතායා යන්න පුළුවන්...:rofl:
    එහෙම නැතුව නං හෙනම ගොබ්බ ෆන් තායි වල තියෙන්නේ.
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    බැංකොක් වලට වඩා නං කපල් එකකට ඇවිදින්න මැලේසියා හොදයි..
    1.5 තියෙනවනං හොදටම ඇති නොර්මල් එකේ ඇවිදලා කරල ෆන් එකක් දාල එන්න..
    2ක් සෙට් කරගන්න පුළුවන් නං ලොවෙත් හොද ආතල් එකක් දාන්න පුළුවන්..
    බැංකොක් වල තියෙන්නේ හෙන බොළද ආතල් එකක් බං දෙන්නෙක් එක්ක යනකොට.
    තනියම යනවනං පතායා යන්න පුළුවන්...:rofl:
    එහෙම නැතුව නං හෙනම ගොබ්බ ෆන් තායි වල තියෙන්නේ.
    මැලේසියා යන්න කියලා බැලුවේ ,2 ක් යයිද බන් ??
     

    thanujaka

    Well-known member
  • මැලේසියා යන්න කියලා බැලුවේ ,2 ක් යයිද බන් ??

    උඹ නොර්මල් ෆන් එකක් දාන්න නං යන්නේ 1.5 හොදටම ඇති..
    සැරට ෆන් එකක් දාන්න පුළුවන් දෙකක් යද්දී.