IT Skilled Visa රට යන්න උදව් කරන්න සිංහලු

Rio123

Well-known member
  • Jan 16, 2012
    342
    281
    63
    Skilled Visa dala රට යන්න පුළුවන් හොද Agent කෙනෙක් recommend කරන්න පුලුවන්ද ? IT HND + Masters + 11 Years Experience have. Aussi and new Zeland තමයි බලන්නේ . ACS Assignment එකට තනියම දාන්න බයයි කෙලවුනොත් අපරාදේ . Australian migration center එකට කතාකරාම උන් කියනවා පරණ companies වල service letters එකම රෝල් එකකට ගන්න කියල. එක Not possible ne සිංහලු. for example man hitiye IT manager , Senior system engineer, Systems administrator වගේ. ඔය ඔක්කොම IT නේ ඉතින් . කලූ කැත කොට සිංහලු දන්න හොද Agent කෙනෙක් ඉන්නවද වැඩේ කරගන්න. Trust කරන්න පුළුවන්, මිනිහගෙන් රට ගිය අය එහෙම ඉන්න . ඔය ඔක්කොම බැරිනම් Plan B Middle east වගේ රටකට යන්න
     
    • Like
    Reactions: wissnshaftler

    shenat

    Well-known member
  • May 13, 2007
    45,738
    67,639
    113
    ආශ්චර්යමත් රටක
    Australian migration center එකට කතාකරාම උන් කියනවා පරණ companies වල service letters එකම රෝල් එකකට ගන්න කියල.

    මේක කරන්න වෙනවා උබට.
    එකම role එක කරල තියෙන්න ඕන නෑ.
    නමුත් අනිත් roles වලින් වෙන එකක duties උනත් යම් ප්‍රමාණෙකට කෙරෙනව කියන්න පුලුවන් නේ.
    ඒ වගේ ඒව දාන category එකට හරියන විදියට ලියන්න පුලුවන්ද කියලා බලන්න ඕන.
    උදා : senior engineer role එකෙන් junior engineer ගෙ දේවලුත් කරා වගේ ගලපන්න පුලුවන් නේ. ඒකෙ අනිත් පැත්ත අමාරුයි.

    නිකන් ලියන්නං වාලෙ බොරු නොගැලපෙන දේවල් ලියල හරියන්නෙ නෑ. ෂේප් එකේ ගලපන්න පුලුවන් විදියට ලියන්න බැරිවෙන්නෙ නෑ. ඕක එකපාරින් කරන්න බැරිවෙයි. ලිය ලිය වෙනස් කර කර බලපන්. ඒ ලියන ඒව අදාළ කැටගරි එකට ගැලපෙනව කියලා ඒ රටෙන් පිළිඅරන් තියෙන්න ඕන.

    උදාහරණෙකට system engineer කෙනෙක්ගෙ duties and responsibilities මොනවද කියල search කරලා ANZSCO එකේ කියලා තියෙන duties වලට ගැලපෙන්න තමන්ගෙ එක ලියන්න. නැත්තං experience වලින් නොගැලපෙන ටික උන් අයින් කරල දායි. එතකොට උබට පාඩුයි. එහෙම උනොත් ආයෙ වෙනස් කරන්නත් බෑනෙ.

    PS: ඔය මම කරපු විදිය. තනියම කරේ. මගේ experience පොඩ්ඩක්වත් අඩුවෙන් assess කරේ නෑ මම හරියට ලියපු නිසා. මම IT ත් නෙවෙයි හැබැයි. Assessment authority එක Engineers Australia
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,003
    17,742
    113
    පිළි-ඇඳි-දොළ
    plan B thama thota

    PS: ඔය මම කරපු විදිය. තනියම කරේ. මගේ experience පොඩ්ඩක්වත් අඩුවෙන් assess කරේ නෑ මම හරියට ලියපු නිසා. මම IT ත් නෙවෙයි හැබැයි. Assessment authority එක Engineers Australia
    kohoma liwwath

    EA walin kapanne na
    VETASSESS 1 yr kapanawa
    ACS 2 yr kapanawa
    ------ Post added on Mar 13, 2024 at 10:12 AM
     
    • Like
    • Wow
    Reactions: Rio123 and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    45,738
    67,639
    113
    ආශ්චර්යමත් රටක
    @2osama ගේ යාලුවෙක් ඉන්නවා මීගමුවේ මිල් රෝයි පෙරේරා කියලා.
    පොඩ්ඩක් අහල බලන්න. @2osama නිව්සීලන්ඩ් ගියේ මිල්රෝයිගේ ඒජන්සි එකෙන්😊

    Highly recommended 😍😍

    @2osama මිල්රෝයි සර්ගෙ සුපිරි සර්විස් එක ගැන පොඩ්ඩක් කියපන් අපේ යාලුවට 👍
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,735
    3,186
    113
    taniyen dapan. not hard more accurate than agent. check youtube for everything. local sinhallu help

    anzco code ekei aula ekai okkoma tani role ekakata ganna kianne. nattan role kadei skill assessment ekedi 11yrs kiuwata assess karama full time 5,6yrs tama un assess krala denne
     
    Rio123

    Well-known member
  • Jan 16, 2012
    342
    281
    63
    මේක කරන්න වෙනවා උබට.
    එකම role එක කරල තියෙන්න ඕන නෑ.
    නමුත් අනිත් roles වලින් වෙන එකක duties උනත් යම් ප්‍රමාණෙකට කෙරෙනව කියන්න පුලුවන් නේ.
    ඒ වගේ ඒව දාන category එකට හරියන විදියට ලියන්න පුලුවන්ද කියලා බලන්න ඕන.
    උදා : senior engineer role එකෙන් junior engineer ගෙ දේවලුත් කරා වගේ ගලපන්න පුලුවන් නේ. ඒකෙ අනිත් පැත්ත අමාරුයි.

    නිකන් ලියන්නං වාලෙ බොරු නොගැලපෙන දේවල් ලියල හරියන්නෙ නෑ. ෂේප් එකේ ගලපන්න පුලුවන් විදියට ලියන්න බැරිවෙන්නෙ නෑ. ඕක එකපාරින් කරන්න බැරිවෙයි. ලිය ලිය වෙනස් කර කර බලපන්. ඒ ලියන ඒව අදාළ කැටගරි එකට ගැලපෙනව කියලා ඒ රටෙන් පිළිඅරන් තියෙන්න ඕන.

    උදාහරණෙකට system engineer කෙනෙක්ගෙ duties and responsibilities මොනවද කියල search කරලා ANZSCO එකේ කියලා තියෙන duties වලට ගැලපෙන්න තමන්ගෙ එක ලියන්න. නැත්තං experience වලින් නොගැලපෙන ටික උන් අයින් කරල දායි. එතකොට උබට පාඩුයි. එහෙම උනොත් ආයෙ වෙනස් කරන්නත් බෑනෙ.

    PS: ඔය මම කරපු විදිය. තනියම කරේ. මගේ experience පොඩ්ඩක්වත් අඩුවෙන් assess කරේ නෑ මම හරියට ලියපු නිසා. මම IT ත් නෙවෙයි හැබැයි. Assessment authority එක Engineers Australia
    Apita service letters hadaganna barida photoshop parak dala :D ? un company walata call karala check karanawada danne nane ?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    18,596
    4,657
    113
    ගෙදර/බෝඩිමේ

    මම නම් පරණ HR වලට කතා කරල ආයෙ මට ඕන දේවල් adjust කරල letters ගත්ත, ඒක තමා කරන්න පුළුවන් නම් හොඳම වැඩේ...

    ඔය AMC #ත්තවල් වලට කතා කර කර සල්ලි දීල පුපත් දීල උන්ගෙ ලොකු සීන් බලන්න ඕන නෑ, expatforum පැත්තෙ ගියා නම් උබේ scenario එක තිබ්බ උන් සිය ගානක් හොයාගන්න තිබ්බ ඒ වගේ ත්‍රෙඩ් එහෙම, උබ IT ne, ACS site එකේ ගයිඩ්ලයින්ස් ටික බලපන් හොඳට, ඒ කරල තව ලඟදි උබේ කෝඩ් එකට දාපු උන් ඉන්නව නම් උන්ගෙ ලෙටර්ස් ඩොක්ස් ටික හොයල අහල බලල දාපං, ඕකෙ කෙලවෙන්න කියල දෙයක් තියෙන්නෙ සල්ලි තමා, මොකද වීස එකක් ඉන්වයිට් එකක් රිජෙක්ට් වෙනව කියලද..

    ඔය ඒජන්ට් ෆක්කු කියපුව අහල ලඟ ලඟ එක ලඟින් යන කෝඩ් දෙකකට එක ලඟ ස්කිල් දාන්න එපා කියල ඒජන්තට වැඳගෙන හිටිය නං මට එන්න වෙන්නෙත් නෑ, අවුරුද්දක් ඇතුලෙ කෝඩ් දෙකකින් ස්කිල් evaluations ගත්ත ACS ලොල්... අරුන්ට කට උත්තර නෑ... :rofl:

    සප් එකක් ඕන නම් පීඑම් එකක් දාපං...

    Apita service letters hadaganna barida photoshop parak dala :D ? un company walata call karala check karanawada danne nane ?
    Sometimes call karanawa, fraud mattu unoth aye visitor ekakwath gahaganna bari wenawa...