මේක කරන්න වෙනවා උබට.
එකම role එක කරල තියෙන්න ඕන නෑ.
නමුත් අනිත් roles වලින් වෙන එකක duties උනත් යම් ප්‍රමාණෙකට කෙරෙනව කියන්න පුලුවන් නේ.
ඒ වගේ ඒව දාන category එකට හරියන විදියට ලියන්න පුලුවන්ද කියලා බලන්න ඕන.
උදා : senior engineer role එකෙන් junior engineer ගෙ දේවලුත් කරා වගේ ගලපන්න පුලුවන් නේ. ඒකෙ අනිත් පැත්ත අමාරුයි.
නිකන් ලියන්නං වාලෙ බොරු නොගැලපෙන දේවල් ලියල හරියන්නෙ නෑ. ෂේප් එකේ ගලපන්න පුලුවන් විදියට ලියන්න බැරිවෙන්නෙ නෑ. ඕක එකපාරින් කරන්න බැරිවෙයි. ලිය ලිය වෙනස් කර කර බලපන්. ඒ ලියන ඒව අදාළ කැටගරි එකට ගැලපෙනව කියලා ඒ රටෙන් පිළිඅරන් තියෙන්න ඕන.
උදාහරණෙකට system engineer කෙනෙක්ගෙ duties and responsibilities මොනවද කියල search කරලා ANZSCO එකේ කියලා තියෙන duties වලට ගැලපෙන්න තමන්ගෙ එක ලියන්න. නැත්තං experience වලින් නොගැලපෙන ටික උන් අයින් කරල දායි. එතකොට උබට පාඩුයි. එහෙම උනොත් ආයෙ වෙනස් කරන්නත් බෑනෙ.
PS: ඔය මම කරපු විදිය. තනියම කරේ. මගේ experience පොඩ්ඩක්වත් අඩුවෙන් assess කරේ නෑ මම හරියට ලියපු නිසා. මම IT ත් නෙවෙයි හැබැයි. Assessment authority එක Engineers Australia
මම නම් පරණ HR වලට කතා කරල ආයෙ මට ඕන දේවල් adjust කරල letters ගත්ත, ඒක තමා කරන්න පුළුවන් නම් හොඳම වැඩේ...
ඔය AMC #ත්තවල් වලට කතා කර කර සල්ලි දීල පුපත් දීල උන්ගෙ ලොකු සීන් බලන්න ඕන නෑ, expatforum පැත්තෙ ගියා නම් උබේ scenario එක තිබ්බ උන් සිය ගානක් හොයාගන්න තිබ්බ ඒ වගේ ත්‍රෙඩ් එහෙම, උබ IT ne, ACS site එකේ ගයිඩ්ලයින්ස් ටික බලපන් හොඳට, ඒ කරල තව ලඟදි උබේ කෝඩ් එකට දාපු උන් ඉන්නව නම් උන්ගෙ ලෙටර්ස් ඩොක්ස් ටික හොයල අහල බලල දාපං, ඕකෙ කෙලවෙන්න කියල දෙයක් තියෙන්නෙ සල්ලි තමා, මොකද වීස එකක් ඉන්වයිට් එකක් රිජෙක්ට් වෙනව කියලද..
ඔය ඒජන්ට් ෆක්කු කියපුව අහල ලඟ ලඟ එක ලඟින් යන කෝඩ් දෙකකට එක ලඟ ස්කිල් දාන්න එපා කියල ඒජන්තට වැඳගෙන හිටිය නං මට එන්න වෙන්නෙත් නෑ, අවුරුද්දක් ඇතුලෙ කෝඩ් දෙකකින් ස්කිල් evaluations ගත්ත ACS ලොල්... අරුන්ට කට උත්තර නෑ...
සප් එකක් ඕන නම් පීඑම් එකක් දාපං...
Apita service letters hadaganna barida photoshop parak dala

? un company walata call karala check karanawada danne nane ?
Sometimes call karanawa, fraud mattu unoth aye visitor ekakwath gahaganna bari wenawa...