un oya snr seen kiwwoth moko bn karanne kohomada ewa normal thiyenna one
mama nikan meken baluwe meke thiyena widihata puluwan da
View attachment 59198
Downstream Line Attenuation:20 db
අනිවා උබට පැකේජ් එකේ 16 තියේ නම් 8ට උඩ ගානක් ගන්න පුළුවන්. උබේ snr, attenuation හොදයි ඔයා තියන ගානින් උඩට යන්න. කෝල් සෙන්ටර් එකට කතා කලාට පස්සේ technician කෙනක් උබට ගනියි. ඌට කියහන් දැන් තියන ස්පීඩ් එකයි snr එකයි. එතකොට ඌ දාන්න හොද ගාන කියනව.
ඔක්කොටම කලින් ෆෝන් එකේ රිසීවර් එකේ කනේ තියාගෙන එක නම්බර් එකක් ඔබහන් ඩයල් පෑඩ් එකේ. ඊට පස්සේ හොදට අහන් ඉදපන් චර චර සද්ද ඇහැනවද කියල. ඇහැනව නම් වෙනම ලයින් එක ගැන complaint එකක් දාල ඒක හදාගනින් ස්පිඩ් වැඩි කරගන්න කලින්.
දෙන්න බැරි උනත් උබ කිව්වොත් 16ම දාන්න කියල අරූ 16 දාල දෙනවා. ලයින් එක ඉතින් අවුල් නම් එතකොට එක දිගට ඩ්‍රොප් වෙනවා.
SLT එකට සරලවම හෙන ගහපන් 






